රත්තරං;18546851 said:ඔය ඉතින් අපි මලක් කඩන්න හැදුවහම බාල්දි පෙරලනවනේ![]()

නෑ නෑ උඹ කරපං..
ඩිවෝස් කේස් එකට මං ඉන්නවා..![]()

kohe giyath case ekak alla ganna hadanne..වයිෆ් ඩිවෝස් කරලා එහා ගෙදර සූටික්කිව බදින්න කීයක් යනවද බන්?නෑ නෑ උඹ කරපං..
ඩිවෝස් කේස් එකට මං ඉන්නවා..![]()

රත්තරං;18546902 said:යකෝ මට චැනල් 10ක් විතර එකපාර ඇහෙනවනේ බං![]()
රිමික්ස් වෙලා
මන් කොලිටිය අඩු කළා ඊට පස්සේ හරි 
රත්තරං;18546895 said:බයවෙන්න එපා නංගි.. රේඩියෝ ඇහුන්නැති උනාට කමක් නෑ.. මම ඒ සින්දු ටික ඒ තාලෙන්ම ලස්සනට ඔයාට ඇහෙන්න කියන්නම්. ඔයා වෙනුවෙන්ම මම ඒ ටික පාඩම් කරගත්තා
දැන් යන්නේ යුද්දේ ගැන සින්දුවක්.. ගන් ගන් ගන් කියනවා ඩුහ් ඩුහ් ඩුහ් කියනවා




kohe giyath case ekak alla ganna hadanne..

සිරාවටමඒ කාලේ ෆිල්ම් බැලුවම හිතෙනවා දැන් ඉන්න කෙල්ලෝ හොඳයි කියල
ඔතන තියෙන්නේ ඇන්ටිලාගේ ඉරිසියාව![]()


kohe giyath case ekak alla ganna hadanne..

එටිසෙලාට් නම් අවුලක් යනවා, රීලොඩ් සිස්ටම් ඉදන්ම කේස් මේ දවස් වලමේ මොහොතේ නම් එටිසලට්![]()
රත්තරං;18546918 said:වයිෆ් ඩිවෝස් කරලා එහා ගෙදර සූටික්කිව බදින්න කීයක් යනවද බන්?![]()
