කහ දත් සුදු කරගමු
කහ දත් සුදු කරගමු
උවමනා ද්‍රව්‍ය
1. බේකින් සෝඩා
2. ලෙමන් ගෙඩියක්
පහත වීඩියෝව බලන්න
උවමනා ද්‍රව්‍ය
1. බේකින් සෝඩා
2. ලෙමන් ගෙඩියක්
පහත වීඩියෝව බලන්න
bump
අපේ එකෙක් මූණ සුදු වෙන්න කියල සුදු ලුනුයි දෙහියි ගැවා. මූණ හම ගියා දවස් ගානක් යනකන් වැඩට ගියේ න බන්. කොහොමද මේකට දත් ටික හැලුනොත් ?

ලුණු දෙහි ... දෙහි නම් අවුලක් නෑ. ලුණු වලට කොහොමත් හම යනවාබේකින් සෝඩා පට්ට සැර වැඩීනේ බන්? දත් ටික මාසෙන් හැලිලා යයි![]()
මං බඩු ගෙනාවා කරලා ෆොටෝ එකක් දාන්නම්![]()