කහ දත් සුදු කරගමු

bdnsp

Active member
  • Mar 30, 2014
    618
    156
    43
    Sri Lanka
    bump

    අපේ එකෙක් මූණ සුදු වෙන්න කියල සුදු ලුනුයි දෙහියි ගැවා. මූණ හම ගියා දවස් ගානක් යනකන් වැඩට ගියේ න බන්. කොහොමද මේකට දත් ටික හැලුනොත් ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    බේකින් සෝඩා පට්ට සැර වැඩීනේ බන්? දත් ටික මාසෙන් හැලිලා යයි:(
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,264
    5,336
    113
    Panadura
    bump

    අපේ එකෙක් මූණ සුදු වෙන්න කියල සුදු ලුනුයි දෙහියි ගැවා. මූණ හම ගියා දවස් ගානක් යනකන් වැඩට ගියේ න බන්. කොහොමද මේකට දත් ටික හැලුනොත් ?

    :lol::lol: ලුණු දෙහි ... දෙහි නම් අවුලක් නෑ. ලුණු වලට කොහොමත් හම යනවා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,264
    5,336
    113
    Panadura
    බේකින් සෝඩා පට්ට සැර වැඩීනේ බන්? දත් ටික මාසෙන් හැලිලා යයි:(

    හැමදාම කරන්නේ නෑ බං. දවස් තුනක් විතර කලාම ඇති.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    insertimage.gif