ශාහ් බඩී සුපිරි වැඩක් බන්... ඔව් උඹ කියන කතාව හරි. මේකේ නිකන් ගන්න එවුන් ගොඩක් ඉන්නවා. අඩුම තරමේ බම්ප් එකක්වත් නොදා.. 

පුලුවන්නම් උඹ ගාව තියෙනවා නම් නාමල් උඩුගමගේ පලවෙනි ඇල්බම් එක. ඔරිජිනල්. සන්ෆ්ල්වර් ගහපු එක නෙවෙයි. ඔරිජිනල්ම ඔරිජිනල් එක අප්ලොඩ් කරපන්.. මම අවුරුදු ගානක් හොයනවා හම්බුනේ නෑ බන්

Last edited:

මම ගාව අජිත්ගේ ඇල්බම් 30 ගාණක් තියෙනවා