෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    බාචිගෙ සිංදු අහනවද බං කස්ටිය.. උගේ සිංහල සිංදු නම් නැහැ.. ඇල්බම් දෙකම ආවෙ හින්දිනේ.. හින්දි නන්ස්ටොප් එකකුයි හිංදි තනි සිංදු ඇල්බම් එකකුයි..
    [/QUOTE]

    සිංහල සිංදු ඇල්බම් එකකුත් තියෙනවා.. නම සිහින
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මචන් වැඩේ නම් පට්ට බන්.. :):)අනුගේ සින්දු කියන එවුන් එපා බං..:(
    :)කපුගේ
    :)ග්‍රෙශන් ආනන්ද
    :)සෝමතිලක ජයමහ
    :)දයාරත්න පෙරේරා
    :)වසන්තා සන්දනායක
    :)බණ්ඩාර අතාවුද
    :)මර්සිලින් පතිරන
    :)ජානක වික්‍රමසිංහ
    වගේ සුපිරි සින්දු යිහියන එවුන්ගේ සින්දු ටිකක් දාහන්කෝ බං.:) හැබැයි sound qulity එවා බං..

    bump
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    පට්ට මචන්. නකරද ඇල්බම් තියෙන පිටු අන්කය නමත් එක්ක මුල් පිටුවට දැම්මනම්?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    පට්ට මචන්. නකරද ඇල්බම් තියෙන පිටු අන්කය නමත් එක්ක මුල් පිටුවට දැම්මනම්?
    good idea
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    :rofl:



    ela ela macho.. dannako ehenam :)
    අනිවා..

    UBAGEN KALAYAK THISSE PRINCE UDAYAPRIYANTHAGE ALBUM TIKA ILLANAWA:angry::angry: DANWATH DAPIYO :growl::growl:

    GOOD WORK BRO KEEP IT UP
    8+


    You must spread some Reputation around before giving it to crazybuddy again.:( :( :(
    මචං අද දානවා.. අනිවා.. අද රෑ දොළහට කලින් අප්ලෝඩ් කරනවා..

    fatta machan.
    තෑන්ක්ස් මචෝ..

    Podi Silva - පොඩි සිල්වා;18544031 said:
    අඩෝ උබ ඉන්න වෙලාවක් කියපන්කෝ සිංදු සෙට් එක දාගන්න
    මේ ඉන්නෙ.. මොනාද ඕනි..?

    mekata nam kohoma thanks karannada mama hoyahoya hitiye
    ඕක මං අප්ලෝඩ් කරලා අවුරුදු දෙකකටත් වැඩියි.. වෙනම ත්‍රේඩ් එකකත් දැම්මනේ..

    ශාහ් බඩී සුපිරි වැඩක් බන්... ඔව් උඹ කියන කතාව හරි. මේකේ නිකන් ගන්න එවුන් ගොඩක් ඉන්නවා. අඩුම තරමේ බම්ප් එකක්වත් නොදා.. :yes::cool:

    පුලුවන්නම් උඹ ගාව තියෙනවා නම් නාමල් උඩුගමගේ පලවෙනි ඇල්බම් එක. ඔරිජිනල්. සන්ෆ්ල්වර් ගහපු එක නෙවෙයි. ඔරිජිනල්ම ඔරිජිනල් එක අප්ලොඩ් කරපන්.. මම අවුරුදු ගානක් හොයනවා හම්බුනේ නෑ බන් :baffled:
    නාමල්ගෙ සිංදු සෙට් එකම මං අප්ලෝඩ් කලා මචං.. මං ගාව ඔරිජිනල්ම මියුසික් නැහැ.. නවරිද්ම එකේ තියෙනවා හොඳ සිංදු ටිකක්.. තව ඇල්බම් දාලා ඇති එයාගෙ.. ඔරිජිනල්ම සිංදු ටික මං මකල දැම්මද කොහෙද.. සවුන්ඩ් අඩුයි.. අනික ක්ලියර් නෑ..

    ඇත්ත කතාව බන්.. සන්ෆ්ල්වර් ගහපුවා හොදයි. ඒත් ගොඩක් සින්දු උන් කොත්තු ගහලා සම්බල් කරලා දැම්මා
    උන්ගෙ පෑඩ් ගහන එකා බං සිංදු කෑවෙ.. බෙර සවුන්ඩ් දාලා.. එක සිංදුවක්වත් අහන්න බෑ..:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Patta Wadak Macho.. Ube wadak ne super
    තෑන්ක්ස් මචං..

    නාමල්ගෙ සිංදු ඔක්කොම වගේ පට්ට බං මටනම්..

    Thanks machan.. ++
    එල මචෝ..

    patta machan kohoma giath eda idan ada wenaka awa album ekka baladdi kasun nadeeka wage ewa thamai machan aluthin awa ewata ahenne

    sira wadak+++++++++++++++++++++++++
    එල මචං තෑන්ක්ස්..

    Ela wadak ban. Digatama karagena yamu
    good luck !!!


    :yes::yes::yes:
    තෑන්ක්ස් මචං..

    එක ඇල්බම් එකයි බන් ඇවිල්ලා ඇත්තේ මාත් බැලුවා නෙට් එකේ නෑ:dull:
    තෑන්ක්ස්...

    Live in Concert එකක් තිබ්බා පොරගෙ.. ඒකෙ වීඩියෝ ඇල්බම් එකක් නම් රිලීස් කරලා තිබ්බා.. මං ගාව නෑ බං..

    meke eka para download karanna ekak daapanko :(
    මම මචං ආයෙම දාන්නම්..

    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    Machan 3rd link eka not working,......
    වෝල් පෝස්ට් එකක් දාන්නං.. ඇඩ්මින් අයින් කරලා මං හිතන්නෙ.. ඇල්බම් වැඩ නැත්තං මට PM එකක් එවන්න..
     
    • Like
    Reactions: T h u s h

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    B U M P machan good work
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    keep it up machan...........
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    originals dapan puthe
    hoda wadak :)
    තෑන්ක්ස් මචං.. අනිවා..

    Keep it up machan!
    තෑන්ක්ස් මචං..

    good work
    තෑන්ක්ස් මචං..

    බම්ප්
    තෑන්ක්ස් මචං..

    බම්ප්
    තෑන්ක්ස් මචං..