වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මචන්ලා මට එක සැරයක් පොඩි දෙයක් උනා අදටත් මට හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා. මේක අරුගේ රේඩියේටර් එකේ වතුර අඩු උන එකේ අංක දෙක කිව්වොත් නිවැරදි.මෙන්න මේකයි උනේ.ගිය දෙසැම්බර් වගේ මම ගියා පොළොන්නරුවට ජාඇල ඉදන් පොළොන්නරු කිව්වට ඊට ටිකක් මෙහා.කොහොම හරි කිලෝ මීටර 200 කිට්ටුයි.යන කොට එන්ජිමේ ඔයිල් බලනකොට එෆ් එකට පොඩ්ඩම පොඩ්ඩක් අඩුවෙන් තිබුනේ.ෆුල් කියලා කියමුකෝ.ඉතින් මම පහුවදා උදේ නිකමට එන්ජිමේ ඔයිල් බලනකොට එල් එකෙනුත් පහල.හිතාගන්න බැරි උනා මොකද කියලා.පස්සේ ලග තියන සර්විස් එකකට ගියාම කිව්වා දැන් අඩු පුරෝලා වැඩක් නැහැ,මේ ටිකත් අයින් කරලා අලුතින් පුරෝ මු කියලා.ඉතින් වෙන විකල්පයක් තිබුනේ නැතිනිසා එහෙම කලා.හැබැයි අද වෙනකම් ආයේ ඒවගේ දෙයක් උනේ නෑ.ඊට පස්සේ මම දෙපාරක් ආයේ පොළොන්නරු ගිහින් ආව.ඒවගේ දෙයක් උනේ නෑ.හැබැයි එන්ජින් ඔයිල් කැප් (up side) එකේ පොට ලුස් නිසා මේ ලගදි මාරු කරා.මොකක්ද වෙන්න ඇත්තේ .....
    පොල් අයියා .....රත්තරන් (අයියද මල්ලිද දන්නේ නෑ ), මහේෂ් මල්ලී ..අයි.ඩ්.ජි . විකියා කියන්න බලන්න මොකක්ද උනේ කියලා.හරියට කිව්වොත් කොරියාවේ ජොබ් එකක් දෙන්න බලන්නම් කියා කොම්පැනියේ ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    උඹව අරූ අන්දලානේ.. ඇයි බං අලුතෙන් දැම්මේ මොකටද..? අඩු පිරෙව්ව නම් ඉවරයිනේ..
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL

    මේකයි වෙලා තියෙන්නෙ. උඹ පහුවදා ඔයිල් කූර ඇදල තියෙන්නෙ වාහනේ ස්ටාර්ට් කරල :P එහෙම උනාම ඉතින් ඔයිල් නෑ තමයි :P සර්විස් එකට ගියාම උන් දැනගෙන සීන් එක උඹව අන්දල ඔයිල් දැම්මෙව්ව අළුතින්. ඔන්න ඔකයි උනේ. දැං මට ජොබ් එක දියන් :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    b5e7497.jpg

    මදැයි කූලන්ට් ලීටරයක් ගන්න හිටියා. දැන් ඉතින් සල්ලි දීල තමා ගන්න වෙන්නනෙ. :baffled:

    හපෝයි ලක්ශ ගානක පාඩුවක්:(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18550800 said:
    මමනම් තාමත් කියන්නේ රේඩියේටර් කැප් එක දාපිය දාපිය කියලා:yes::yes::yes:

    සවාන් එකට ශෙට් වෙලා හිර උනාම ෆැන්ටා තමා බොනවා
    ඩෙසර්ට් යෙකට යේක තනියම වටලප්පං තමා කනවා ...
    අල්ලාහ්
    2.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා මට එක සැරයක් පොඩි දෙයක් උනා අදටත් මට හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා. මේක අරුගේ රේඩියේටර් එකේ වතුර අඩු උන එකේ අංක දෙක කිව්වොත් නිවැරදි.මෙන්න මේකයි උනේ.ගිය දෙසැම්බර් වගේ මම ගියා පොළොන්නරුවට ජාඇල ඉදන් පොළොන්නරු කිව්වට ඊට ටිකක් මෙහා.කොහොම හරි කිලෝ මීටර 200 කිට්ටුයි.යන කොට එන්ජිමේ ඔයිල් බලනකොට එෆ් එකට පොඩ්ඩම පොඩ්ඩක් අඩුවෙන් තිබුනේ.ෆුල් කියලා කියමුකෝ.ඉතින් මම පහුවදා උදේ නිකමට එන්ජිමේ ඔයිල් බලනකොට එල් එකෙනුත් පහල.හිතාගන්න බැරි උනා මොකද කියලා.පස්සේ ලග තියන සර්විස් එකකට ගියාම කිව්වා දැන් අඩු පුරෝලා වැඩක් නැහැ,මේ ටිකත් අයින් කරලා අලුතින් පුරෝ මු කියලා.ඉතින් වෙන විකල්පයක් තිබුනේ නැතිනිසා එහෙම කලා.හැබැයි අද වෙනකම් ආයේ ඒවගේ දෙයක් උනේ නෑ.ඊට පස්සේ මම දෙපාරක් ආයේ පොළොන්නරු ගිහින් ආව.ඒවගේ දෙයක් උනේ නෑ.හැබැයි එන්ජින් ඔයිල් කැප් (up side) එකේ පොට ලුස් නිසා මේ ලගදි මාරු කරා.මොකක්ද වෙන්න ඇත්තේ .....
    පොල් අයියා .....රත්තරන් (අයියද මල්ලිද දන්නේ නෑ ), මහේෂ් මල්ලී ..අයි.ඩ්.ජි . විකියා කියන්න බලන්න මොකක්ද උනේ කියලා.හරියට කිව්වොත් කොරියාවේ ජොබ් එකක් දෙන්න බලන්නම් කියා කොම්පැනියේ ...

    මචන් ඇන්ජින් ඔයිල් පිච්චෙනවා කියන්නේ සොරි තමා. ඒත් දැන් අව්ලක් නෑනේ. ඒ නිසා හිතාගන්න බෑ:baffled:

    ඔය කියා රියෝ, හුන්ඩායි ඇසන්ට් ගෑනුන්ගේ සෙරප්පු වගේ. හේතුවක් ඕනේ නෑ කැඩෙන්න. මේ තියෙනවා මේ කැඩිලා. මචන් පුලුවන්නම් ඕක දීලා ජපන් එකකට යන්න. මේ ලගදි එක ඇසන්ට් එකක් දැක්කා එක සිලින්ඩරයක් ඉවරෙටම ඉවරයක් වෙලා. අනිත් 3ම කොරියාවෙන් ආවා වගේම තියෙනවා.:baffled::baffled:

    කැප් එකෙන් ගැහුවනම් පුරාම ඔයිල් තියෙන්න එපැයි මචන්

    තවත් දෙයක්.. උබ ඇන්ජින් ඔයිල් චෙක් කලේ ඇන්ජිම දුවලා දුවලා ඇවිත් එකපාරටමනම් හෝ ඇන්ජිම ස්ටාර්ට් එකේ තියලනම් හෝ ස්ටාර්ට් කිරීමෙන් ක්ශනිකයකට පසුනම් හෝ ඇන්ජිම නිකන් දවසක් තියලා චෙක්කරද්දි බලනකොට වඩා අඩුවෙන් පෙන්නනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඔයිල් ඇන්ජිම පුරාම දුවනවනේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18550800 said:
    මමනම් තාමත් කියන්නේ රේඩියේටර් කැප් එක දාපිය දාපිය කියලා:yes::yes::yes:

    නිසාන් හෝමියක් තියෙනවා ඔෆිස් එකේ.. ඒකෙත් ඕකම වුනා හැබැයි... රේඩියේටරේ මූඩිය මාරු කරහම හරි ගියා.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සවාන් එකට ශෙට් වෙලා හිර උනාම ෆැන්ටා තමා බොනවා
    ඩෙසර්ට් යෙකට යේක තනියම වටලප්පං තමා කනවා ...
    අල්ලාහ්
    2.gif
    ෆැන්ටා ඒ මොන ජරාවක්ද යප්පා... බොනවනම් බොන්න ඕනෙ ඔටු උජ්ජ තමා... ශා ඒවා ශේරම නියම බීම වර්ග තමා
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    උඹව අරූ අන්දලානේ.. ඇයි බං අලුතෙන් දැම්මේ මොකටද..? අඩු පිරෙව්ව නම් ඉවරයිනේ..

    ඉතින් බන් එල් එකෙනුත් යටට ගියාම ආයේ මොන කතාද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Rep දෙන විදිය කියල දීපල්ලකෝ:baffled::baffled:
    ඔය මචන් කමෙන්ට් එකට ඔඩ දකුනු පැත්තේ "කර්ම" කියල එකක් තියෙන්නේ ඒක ඔබලා I approve දීපන්. යටින් කමෙන්ට් එකක් දාන්නත් පුලුවන්. උබේ නම එහෙම. කපන්නෙත් එකේන්මයි (I disapprove).
     
    • Like
    Reactions: isuruimantha

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela

    මේකයි වෙලා තියෙන්නෙ. උඹ පහුවදා ඔයිල් කූර ඇදල තියෙන්නෙ වාහනේ ස්ටාර්ට් කරල :P එහෙම උනාම ඉතින් ඔයිල් නෑ තමයි :P සර්විස් එකට ගියාම උන් දැනගෙන සීන් එක උඹව අන්දල ඔයිල් දැම්මෙව්ව අළුතින්. ඔන්න ඔකයි උනේ. දැං මට ජොබ් එක දියන් :P

    පිස්සුද බොල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉතින් බන් එල් එකෙනුත් යටට ගියාම ආයේ මොන කතාද
    වෙන්න පුලුවන් මචන්. ඕකේ ඔයිල් ලීටර 4යි නේද තියෙන්නේ? එෆ් එකෙනුත් යටනේ තිබ්බේ කලින් චෙක් කරද්දි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතින් බන් එල් එකෙනුත් යටට ගියාම ආයේ මොන කතාද

    ඒ වුනාට එහෙම එකපාරට අඩු වෙන්න විදිහක් නැහැනේ බං... කිලෝමීටර් 200 ට එන්ජිමේම ඔයිල් ටික යනවා කියන්නේ වැන්න බැරි වැඩක්නේ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ වුනාට එහෙම එකපාරට අඩු වෙන්න විදිහක් නැහැනේ බං... කිලෝමීටර් 200 ට එන්ජිමේම ඔයිල් ටික යනවා කියන්නේ වැන්න බැරි වැඩක්නේ...
    එහෙනම් ඇන්ජිම හොදටම ගෙවිලා හෝ ගාලා ඔයිල් පිච්චෙන්න ඕනේ:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18550876 said:
    එහෙනම් ඇන්ජිම හොදටම ගෙවිලා හෝ ගාලා ඔයිල් පිච්චෙන්න ඕනේ:baffled:

    ඔයිල් ආපහු දැම්මහම හරි ගියේ කොහොමද එතකොට..? :dull: ඔයිල් ලීක් එකක් තියෙනවද දන්නේ නෑ... :oo:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අනේ මන්ද රත්තරනේ ඒක තමයි මටත් හිතාගන්න බැරි
    මෙහෙම වෙන්න පුලුවන්ද එන්ජිමේ ඔයිල් රත් වෙලා උඩ ඔයිල් කැප් එක බුරුල් නිසා වාෂ්ප වෙන්න පුලුවන්ද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේ මන්ද රත්තරනේ ඒක තමයි මටත් හිතාගන්න බැරි
    මෙහෙම වෙන්න පුලුවන්ද එන්ජිමේ ඔයිල් රත් වෙලා උඩ ඔයිල් කැප් එක බුරුල් නිසා වාෂ්ප වෙන්න පුලුවන්ද
    :baffled::baffled::baffled: ඔයිල් වාශ්ප වෙන්නේ නෑ බන් ඇන්ජිමේ උශ්නත්වෙට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18550847 said:
    ෆැන්ටා ඒ මොන ජරාවක්ද යප්පා... බොනවනම් බොන්න ඕනෙ ඔටු උජ්ජ තමා... ශා ඒවා ශේරම නියම බීම වර්ග තමා
    :oo::oo::oo: නෙද්දකිං මූශලයා... වටලප්පං කන්න තිබ්බ ආසාවත් ගියා :rofl: :lol:
     
    Status
    Not open for further replies.