2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌ Poll එකක් දාල තිබ්බ කැමති සිංදු වලට වොට් කරන්න කියල..
    මාත් මවුස් පොයින්ටරේ උඩින් තියල එබුවා තුනකට.. මං කිව්වේ වෝට්ස්..:baffled:
    මචන් මට මේ ටිකට උත්තර දීපන්
    1. පලතුරු ලග තබාගන්න තහනම්ද?
    2. වතුර ලග තියාගන්න තහනම්ද?
    3. පලතුරු වතුරේ දමා තැබීම තහනම්ද?
    4. පලතුරු වතුර සීනි මිශ්‍රනයක් වාස්ප වෙනතුරු රත්කිරීම තහනම්ද?
    5. රත් වූ ජල වාශ්ප ආදිය සිසිල් කිරීම තහනම්ද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං මං අද රේඩියෝ එක අහගෙන ඉන්නේ..
    අර නව කතාව ලියන ගමං.. ලිව්වේ නැත්ත්ං මුං මාව මරනවා අද.. :sorry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යේක පොඩි සිල්වා තමා කව්ද අප්පා :eek:
    අඩෝ..මෙහෙ වර උම්මා එකක් දෙන්න....
    t4816.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :eek::eek::eek: ඒ මොන අටමගලක්ද?? මන් අඩි පුඩි නම් ගහන්නේ නැහැ...කමක් නැහැ කියමු බලන්න...:lol::lol:
    මේක බීම ජාතියක්... ගෑනු අය මේක නොබී කරන සියල්ල පිරිමි කෙනෙක්ට මේක බීලා කලෑකි

    මම කිව්වේ
    තොර තෝන්චියක් නැතුව කියවිල්ල
    හේතුවක් නැතුව වාහන හප්ප ගැනිල්ල
    හේතුවක් නැතුව ඇඩිල්ල වගේ ඒවා
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඌ Poll එකක් දාල තිබ්බ කැමති සිංදු වලට වොට් කරන්න කියල..
    මාත් මවුස් පොයින්ටරේ උඩින් තියල එබුවා තුනකට.. මං කිව්වේ වෝට්ස්..:baffled:

    වමද දකුණද
    මං කිව්වේ මවුස් එකේ බොත්තම