2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අඩෝ..මෙහෙ වර උම්මා එකක් දෙන්න....
t4816.gif

ගේ...
 

thanujaka

Well-known member
  • රත්තරං;18551743 said:
    මචන් මට මේ ටිකට උත්තර දීපන්
    1. පලතුරු ලග තබාගන්න තහනම්ද? නෑ
    2. වතුර ලග තියාගන්න තහනම්ද? නෑ
    3. පලතුරු වතුරේ දමා තැබීම තහනම්ද? නෑ
    4. පලතුරු වතුර සීනි මිශ්‍රනයක් වාස්ප වෙනතුරු රත්කිරීම තහනම්ද? නෑ
    5. රත් වූ ජල වාශ්ප ආදිය සිසිල් කිරීම තහනම්ද? නෑ

    එහෙනං මට මෙන්න මෙන්න මේ ටිකට උත්තර දීපං.
    1. මම උඹට වතුර ටිකකින් ගැහුවොත් රිදෙනවද?
    2. මම උඹට පස් මිටක් අරං ගැහුවොත් රිදෙනවද?
    3. මම ඒ වතුර ටිකයියි පසුයි කලවම් කරලා වේලලා ගඩොලක් හදල ගැහුවොත් උඹට රිදෙනවද?:rofl: