රත්තරං;18551743 said:මචන් මට මේ ටිකට උත්තර දීපන්
1. පලතුරු ලග තබාගන්න තහනම්ද? නෑ
2. වතුර ලග තියාගන්න තහනම්ද? නෑ
3. පලතුරු වතුරේ දමා තැබීම තහනම්ද? නෑ
4. පලතුරු වතුර සීනි මිශ්රනයක් වාස්ප වෙනතුරු රත්කිරීම තහනම්ද? නෑ
5. රත් වූ ජල වාශ්ප ආදිය සිසිල් කිරීම තහනම්ද? නෑ

