2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
35jcgw5.jpg
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නෑ ඉතිං හුස්ම වැටෙන චාමලීව දන්න ඕන මිනිහෙක් දන්නා කතාව අම්මප මේ ආන්ටි දන්නේ නැති හැටි..:dull:
ඔව් ඔව් මම තරුණ කොලු ගැටය හරිය.:frown:

:frown::frown:
:lol::lol: කොහෙද බොළ තරුණ????:sorry:
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකයි අරන් යන්න ඇත්තේ.. ඉතුරු 5 පොලිසියෙන් දාන්න ඇති..:rofl:
    :lol::lol::lol::lol:

    දවසක් කොල්ලෝ ටිකක් බීලා ඉද්දි පොලිසියෙන් අල්ලලා බැනලා ගංජ දාලා ඇතුලට යවනවා කියල. එකෙක් වෙරිපිට කියල තියෙනවනම් ඔතල ගන්න සර් ගහල දාමු කියල. උගේ කම්මුල් පුපුරු ගහන්න පොලිසියෙන් ආදරෙන් අතගාලා ගිහින්:P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    යකෝ තනුජක අයියට ද මේ ෂෝ ඒක කරන්නේ...ඒක කියනවකො කවුරු හරි...මේක හරි වැඩක් නෙහ්.......:growl::growl::growl:
    ඊ....රි...සියාව :sorry::(:dull::oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් ඔව් මාත් මේක පැහැදිළිවම හෙලා දකිනවා..මෙච්චර වෙලා හිටියා මගේ නම වත් කිවුවේ නැහැ....ඒ අස්සේ අපට ඇහෙන්නෙත් නැහැ..මට මුණු මුණු ගානවා විතරයි ඇහෙන්නේ....මේකද යහපාලනේ....:(:(
    හරිම කුරිරු ලෝකයක්:(:(