කීටයා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,753
    113
    38
    Galle
    මචං කාගේ හරි ගාව මේ teledrama එක තියේද?
    බලන්න ලින්ක් එකක් උනත් කමක් නෑ

    බම්ප් එකක් ගෙන යන්න :sorry:

    පට්ට කතාව බං මේක :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ ඉන්න උන් ඕක අහලවත් නැතුව ඇති බං... සිරා කතා සෙට් එක.. මම හිතන්නේ කතා 3ක් ගියාද කොහෙද... :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කීටයො නං මන්ද බං. :no: :no:
    මදුරුවනං ලේ බොනකං ඉඳල අල්ලල මදුරුවව හපල ලේ ටික බීල තූඃ ගාපං :baffled: :baffled:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉස්සර සුපිරි කතා. දැන් බලද්දී ගතියක් දැනෙනවද මන්ද
    නයිට් රයිඩර් ඉස්සර බලද්දී පට්ට ගති කොම්පියුටර් දැකල වත් නැති කාලේ. දැන් බැලුවොත් මොකද හිතෙන්නේ
    මට නම් ඒ වගේ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    CAST
    Palitha Silva, Champa Sriyani, Samantha Apasingha, Rathna Sumanapala, Sunil Hettiarachi
    DIRECTOR
    Chandrarathna Mapitigama
    STORY
    Chandrarathna Mapitigama
    MUSIC
    Nelson Dharmasena
    LENGTH
    5 hrs.

    passe dennam