කීටයා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,479
    22,147
    113
    Gotland
    දැන් මෙහෙමයි වෙන්නේ
    මේකේ රහස් පරික්සකයා (පාලිතසිල්ව) ගෙදරක නැවතිලා ඉන්නව
    පොර කිටයෝ ගැන පරීක්සන කරන විදිහට තමයි ඉන්නේ
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ලගදි දැක්ක බන් ඔය teledrama එක tv lanka හරි siyatha එකේ හරි telecast වෙනවා.රෑ 7.00-8.00 time එකේ.
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    සබද මම කීටයා..
    සිනහ සපිරි කීටයා..
    උකුසු නෙතැති කීටයා..
    බක සුරු ඇති කීටයා..
    කීටයා..කීටයා..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සුනිල් හෙට්ටිඅාරච්චිත් හිටියා මතකයි.. :(:(

    sunil-hettiarachchi-20130328.jpg