IT Final Group Project

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    oya project ekak karanakota Git use karala nadda?​

    api project ekak karanakota source code(text) management karanna use karanawa..

    kohe hari waradunoth ,waradune koheda.......error enne koheda>.......aluthin add karapu code monawada?.......

    aluthin module ekak add karanne kohomada?.......

    ona welawata version realease karanne kohomada?

    me wage dewal karanna use karanawa GIT....

    github kiyanne remote repository database ekak....​
    Thanks මචං!
    මම GIT ගැන දැනගෙන හිටියෙ නෑ.
    අපි development වලට වැඩිපුරම පාවිච්චි කරන්නෙ Netbeans IDE එක.
    ඒකෙ Integrated Version Controlling තියනවා. ඒත් GIT තරම් powerful නෑ මං හිතන්නෙ.
    ide-collaboration-version-cut.png

    Out of the box, NetBeans IDE lets you access Git, Mercurial, and Subversion repositories. Plugins are available for working with CVS and ClearCase repositories.
    Git, Mercurial, Subversion, CVS, Perforce වගේ technology පාවිච්චි කරලා, versioning tasks පහසුවෙන් කරගන්න පුළුවන් කියලා තමා tutorial වල තියෙන්නෙ. :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    anith eka thmai mysql use karanakota kiri sappaya wage phpmyadmin use karana epa....

    ------------------------------------------------------------

    SQL editor ekak use karapalla....genuine developer kenek wage...

    wamp/xampp install karapu kaalayak mathaka na.

    dan apache ,PHP,mysql wena wenama install karala wada karanne...:yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: IDG

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොසී;18553458 said:
    Thanks මචං!
    මම GIT ගැන දැනගෙන හිටියෙ නෑ.
    අපි development වලට වැඩිපුරම පාවිච්චි කරන්නෙ Netbeans IDE එක.
    ඒකෙ Integrated Version Controlling තියනවා. ඒත් GIT තරම් powerful නෑ මං හිතන්නෙ.
    ide-collaboration-version-cut.png

    Git, Mercurial, Subversion, CVS, Perforce වගේ technology පාවිච්චි කරලා, versioning tasks පහසුවෙන් කරගන්න පුළුවන් කියලා තමා tutorial වල තියෙන්නෙ. :)

    GIT thmai othanin 90%kma use karanne.​
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    anith eka thmai mysql use karanakota kiri sappaya wage phpmyadmin use karana epa....

    ------------------------------------------------------------

    SQL editor ekak use karapalla....genuine developer kenek wage...

    ------------------------------------------------------------

    wamp/xampp install karapu kaalayak mathaka na.

    dan apache ,PHP,mysql wena wenama install karala wada karanne...:yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    anith eka thmai mysql use karanakota kiri sappaya wage phpmyadmin use karana epa....

    ------------------------------------------------------------

    SQL editor ekak use karapalla....genuine developer kenek wage...

    මචන් DB එකේ data save කරන්න විතරක් තියලා program එකෙන් ජොයින්ට් ටික කරන එක වැරදිද :baffled: එ කියන්නේ ටෙබල් විතරයි නො ජොයින්ට්ස්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන් DB එකේ data save කරන්න විතරක් තියලා program එකෙන් ජොයින්ට් ටික කරන එක වැරදිද :baffled: එ කියන්නේ ටෙබල් විතරයි නො ජොයින්ට්ස්
    වැරැද්දක් නෑ. තාවකාලික විසඳුමක් විතරයි හැබැයි.
    database එකේ table අතර connection නැත්තං, උඹට reporting පැත්තට එහෙම යනකොට වැඩ වැඩි වෙලා, කරගන්නම බැරි තැනකට පවා වැටෙන්න පුළුවන්. Simple code එකක් ගහලා data retrieve කරගන්න පුළුවන් බං SQL වලිං. ඒ නිසා database එකේ table අතර connection එක හදාගෙන වැඩ කරන්න පුරුදු වෙයං. එතකොට වැඩේ ඉස්සරහට පහසු වෙනවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොසී;18553523 said:

    එක නම් ඇත්ත තමා මචන් එත් ටෙස්ටින් වලදි එහේම මට ලෙසියට හදාගන්නේ ඹක්කොම program business logic එකෙන් එක තමා ලෙසි මොකද sql errors එන්නේ නැ Insert වලදි එහේම filter කිරිල්ල සම්පුර්නෙන්ම වෙන්නේ program එක ඇතුලෙන්
    උබ කියන කතාව නම් ඇත්ත එහේම කරන්න ඹනේ :):)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එක නම් ඇත්ත තමා මචන් එත් ටෙස්ටින් වලදි එහේම මට ලෙසියට හදාගන්නේ ඹක්කොම program business logic එකෙන් එක තමා ලෙසි මොකද sql errors එන්නේ නැ Insert වලදි එහේම filter කිරිල්ල සම්පුර්නෙන්ම වෙන්නේ program එක ඇතුලෙන්
    උබ කියන කතාව නම් ඇත්ත එහේම කරන්න ඹනේ :):)
    Framework පාවිච්චි කරපං. Hibernate එහෙම පාවිච්චි කරද්දි SQL Error එන්නෙ නෑ. ;)
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    AI කරලා තියෙනවානම් කාඩ් ගේම් එකක් වගේ කරන්න graphic වලට swing වලින් ලොකුවට graphic නැතුව එ වගේ විෂේෂ දෙයක් කරන්න ඹය LMS , Library වලට කරන එවා කරන්නෙපා කාලෙත් අපරාදේ අලුත් දෙයක් ඉගෙනගන්නෙත් නැනේ
    web based යනවානම් ඹන්ලයින් shopping center එකක් ‍වගේ කරන්න

    project 1 කින් ස්මතු වෙන්න ඹනේ පිට පෙනුමට වඩා design එක ගොඩාක් වෙලාවට desing එක ලොකුවට කරන්න oop වල ප්‍රයොජන එහේම අරගන්න
    එරර් හැඩලින් පුලුවන් තරම් කරන්න කරන එක ස්ටෙබල් වෙන්න ඹනේ
    යුසර්ට full reliability එක දෙන්න පුලුවන් වෙන්න ඹනේ

    ඹන්න ඹය ටික ගැන ටිකක් වැඩිපුර අවදානය දිලා කරන්න නිකන්ම ගොඩ යයි

    සුභ පැතුම් හොද එකක් තොරගෙන කරන්න :)

    AI නම් අපේ තාම කරලා නැහැ. ඔව් එක නම් ඇත්ත. එකයි මමත් වෙනස් දෙයක් කරන්න හිතුවේ.
    ඔයා design කියලා අදහස් කරේ cording නේද...!
     
    බොහොම ස්තුතියි අදහසට. :yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    :):):):)

    OOP concept,Error handling(Exception),design patterns,code refactoring ,system design,

    perfect database design,project management,code readability,code re usability,

    VCS Git as a version control....

    comments between codes.....

    reports generating.......

    bla bla bla....

    system ekak mokak unath system eka demostrate karana welawata a system eka balanne SE expert kenek..

    ithin minihata balapu gaman kiyanna puluwan.....hoda awabodayakinda wade karala thiyenne ,ehemath nathnam horen ussalada kiyala....

    :shocked: :oo:
    එල. බොහොම ස්තුතියි අදහසට. SE expert දෙතුන් දෙනෙක්ම ඉන්නවා බලන්න. ඉතිරි හොර බොරු වංචා කරන්න හම්බ වෙන්නේ නැහැ. හැම දෙයක් ගැනම විස්තර කරන්න වේවි.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    oya project ekak karanakota Git use karala nadda?​

    Capture.png

    ContextMenuDirControl.png

    Commit.png

    LogMessages.png

    api project ekak karanakota source code(text) management karanna use karanawa..

    kohe hari waradunoth ,waradune koheda.......error enne koheda>.......aluthin add karapu code monawada?.......

    aluthin module ekak add karanne kohomada?.......

    ona welawata version realease karanne kohomada?

    me wage dewal karanna use karanawa GIT....

    github kiyanne remote repository database ekak....​

    GIT එක්ක වැඩ කරලා නම් පුරුද්දක් නැ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජොසී;18553458 said:
    Thanks මචං!
    මම GIT ගැන දැනගෙන හිටියෙ නෑ.
    අපි development වලට වැඩිපුරම පාවිච්චි කරන්නෙ Netbeans IDE එක.
    ඒකෙ Integrated Version Controlling තියනවා. ඒත් GIT තරම් powerful නෑ මං හිතන්නෙ.
    ide-collaboration-version-cut.png

    Git, Mercurial, Subversion, CVS, Perforce වගේ technology පාවිච්චි කරලා, versioning tasks පහසුවෙන් කරගන්න පුළුවන් කියලා තමා tutorial වල තියෙන්නෙ. :)

    අපිත් හුගක් පාවිච්චි කරන්නේ Netbeans IDE එක තමා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් DB එකේ data save කරන්න විතරක් තියලා program එකෙන් ජොයින්ට් ටික කරන එක වැරදිද :baffled: එ කියන්නේ ටෙබල් විතරයි නො ජොයින්ට්ස්

    mage advice ekanam-------------

    Db eken karanna puluwan part eka DB eken karanna....

    program eke codes walin karanna puluwan part eka codes walin karanna....

    ---------------------------------------------------------------------------------------------------------------------

    nathnam database eken karanna puluwan wada tika program eka through karanna giyama wenne program eke load eka wadi wena eka....

    ita wada hodai....db eken run karanna puluwan query db eken run karala,programm eken run karanna puluwan query program eken run karana eka....

    ---------------------------------------------------------------------------------------------------------------

    nathnam wenne eka side ekak witharak bara wadi wena eka...(program eka loku wenakota meka hodata danenawa...)​
     
    මේ කියන කතාව සහතික ඇත්ත මචන් බලපු ගමන් තෙරෙනවානේ මොකද්ද කරලා තියෙන්නේ කියලා මමත් ඊයෙම හිතාගත්තා db එක පැත්තත් ටිකක් ඇඩ්වාන්ස් කරනවා කියලා පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ හරිහමන් ඩිසයින් එකක් කරගන්න එක විතරනේ :yes::yes::D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    anith de thmai.....undergraduate project walin 80%kma password strore karanne plain text.....

    eka nisa a widiyata karanna epa....

    hash karala store karanna... SHA-256 | SHA-512 + salt karanna.

    මචන් සාමාන්ය කැම්පස් ලෙවල් ප්‍රොජෙක්ට් එකකට SHA-256 එකක් ඇති වෙයි නේද ?
    මචන් තියරි ටික නම් දන්නවා මට මේක ගැන ටිකක් කියවලා හරියට දැනගෙන වැඩේ කරන්න විස්තරයක් තියෙන ලින්ක් එකක් එහේම තියෙනවානම් දෙනවාද :confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    AI නම් අපේ තාම කරලා නැහැ. ඔව් එක නම් ඇත්ත. එකයි මමත් වෙනස් දෙයක් කරන්න හිතුවේ.
    ඔයා design කියලා අදහස් කරේ cording නේද...!
    cording එකත් පැහැදිලිව තියෙන්න ඹනේ මචන් මෙතඩ් ටික හරියට අවෂය වැඩේට ක්ලාස් ටික
    ඩිසයින් එක කිව්වේ කොඩින් පටන් ගන්න කලින් ‍program එකේ flaw එක හරියට හදාගන්න එක මොන ක්ලාස්ද එන්න ඹනේ එවාගෙන් මොනාද වෙන්නේ කොහොමද පැකෙජ් වෙන්නේ එවා
    :D