ඒ කවුද?
මම දන්නේ නෑනෙ.

කිබුලා මාමි ගෙන් තමා අහන්න වෙන්නෙ
කිබුලා මාමි ගෙන් තමා අහන්න වෙන්නෙ
මොකද්ද අනේ ඔය සින්දුවෙ තේරුම...
Podi Silva - පොඩි සිල්වා;18557207 said:යකෝ අවුරුදු උත්සවේක කඹ ඇදලා ගිය වලියක් ගැන කින්නේ



අපෝ කාල නේ සිංදුව.....
පරණ එකේ තියන අර නෙවිල් ගේ නියම පිරිමි කටහඩ නෑනේ බං මේකේ....
අන්න පට්ටයි....
නෙවිල් ගේ වොයිස් එක ඇහුවත් මාර ගතියක් බං එන්නේ