2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,813
    6,393
    113
    ගග අද්දර
    මතකයන් අමතක කෙරුවත්, සලා දෙනෙත් යුග, කොහේ හරි ඉදන් බලාගෙන ඇති,
    ඔයා සින්දු තුනෙන් එකක් දෙන්ඩෝ.... තුනම දුන්නත් කමක් නෑ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ කාල නේ සිංදුව.....

    පරණ එකේ තියන අර නෙවිල් ගේ නියම පිරිමි කටහඩ නෑනේ බං මේකේ....


    අන්න පට්ටයි....
    නෙවිල් ගේ වොයිස් එක ඇහුවත් මාර ගතියක් බං එන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අප්පටසිරි, පරන සින්දුව තැටි ගත කරන කාලෙත් එලකිරි එක තිබ්බද... :oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    Podi Silva - පොඩි සිල්වා;18557207 said:
    යකෝ අවුරුදු උත්සවේක කඹ ඇදලා ගිය වලියක් ගැන කින්නේ
    :sorry::rofl::oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    අපෝ කාල නේ සිංදුව.....

    පරණ එකේ තියන අර නෙවිල් ගේ නියම පිරිමි කටහඩ නෑනේ බං මේකේ....


    අන්න පට්ටයි....
    නෙවිල් ගේ වොයිස් එක ඇහුවත් මාර ගතියක් බං එන්නේ

    නීලා වික්‍රමසිංහ මහත්මියත් මේ සින්දුව කියන්වා නේද