Podi Silva - පොඩි සිල්වා;18557239 said:මල්ලි වාඩි වෙන්න
මොනවද බොන්නේ
ඌට ඕවා ඕනේ නෑ
මෙන්න මෙහෙ ගනින් ඕක.
Podi Silva - පොඩි සිල්වා;18557239 said:මල්ලි වාඩි වෙන්න
මොනවද බොන්නේ
කිබුලා අය්යේ,
සසල හද විල්තෙරින් සිදුව ගැන විවරණයක් ගෙන එන්න.

ඒත් සිංදුව කාපු අවස්ථාවක් තමා......නීලා වික්‍රමසිංහ මහත්මියත් මේ සින්දුව කියන්වා නේද

.උබ ආවද?

Podi Silva - පොඩි සිල්වා;18557239 said:මල්ලි වාඩි වෙන්න
මොනවද බොන්නේ

මෙතන දාන්ඩ බෑ, පුද්ගලික පණිවිඩයක් එවන්නන්...![]()

- ඔහ්.....ගහමු හොද කහට එකක්.....

නැව දැන් අමබරි සමුද්‍ර සන්ධියේ............මම හිතුවේ මූද මැදට බැහැලා තාම උබ නැවු හොයනවා කියලා.