හම්බුනා අදත්.නම කියද්දී UT කෑල්ල ඕනේ නෑ.Umesh කියලා විතරක් කියන්ඩෝ.අර කෑල්ල අයින් කරගන්න බැරුව ඉන්නේ

සනාතනයි කියු අපමන පෙමක් දවාහ්.....
හම්මියෝ.....

හෑකා ඇවිත්.
මම මොකුත් කියන්නෙම නෑමයි.
ඔව් ඔව් කියන්නම එපා උබනම් 
ඕකේ පද මාලාවෙ එච්චර බරක් නෑ....
අයියා ඉන්න හින්ද හොදයි අපිට මේවා ගැන කියලා දෙන්න.
එදා පෙමින් ඉගි කලේ ඔබයි![]()
ඕකේ පද මාලාවෙ එච්චර බරක් නෑ....
නමුත් මේක කියන එකා මේක කියන්නේ ඌට වෙච්ච දෙයක් කියන විදියට පුදුම ආවේගයකින්....දුකකින්....
ඒ දුක අපිට දැනෙන තරමට ඒ හඩේ තියන දුක වේදනාව එම්ෆසයිස් කරල ඒක ගායනා කරන්න ඌට තියන ඒ හැකියාව නම්....පට්ට රිමාකබල්.....
මොනවද අයියේ මේ සින්දු 
