windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Aih herath

Member
May 8, 2015
78
3
0
730 කැම් එකට වඩා 640 එක්ස් එල් එකේ කැම් එක හොදයි බන්.
920 එකයි 640 එක්ස් එල් එකයි දෙකම එක වගේ කැම් එක මට නම්.

Dekama eka wage matath hithenne....
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18551569 said:
    ඔව් මචං. ෆෝන් එකකට 50කට එහා වියදම් කරන එක අපරාදයක්, මේ ඔප්ෂන් එකට යනවා මචං. :)

    11.gif
    11.gif
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Beluwa ban eth oya case ekama wenawa. mama wifi nethuwa mobile data walinith try kala. eth 96% walin passe oya msg eka enawa
    Mekath puluwan nam try ekak dala balanna.
    mulin Backup app ekata gihin "manage backups" gihin danata thiyena backups okkokma delete karanna.
    Passe aye mula indan backup karanna try ekak dala balanna.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන්ලා ලුමියා 535 වයිබර් වීඩියෝ කෝල් වැඩ නෑනෙ බන්:(:(....
    ඔහොම බවක් දන්නවා නම් ගන්නෙත් නෑ :(:no: අයියෝ සල්ලි:sorry:...
    මේක හදා ගන්න විකල්පයක් තියනවා නම් උදව් දෙන්න මට:baffled::oo::(.......
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචන්ලා ලුමියා 535 වයිබර් වීඩියෝ කෝල් වැඩ නෑනෙ බන්:(:(....
    ඔහොම බවක් දන්නවා නම් ගන්නෙත් නෑ :(:no: අයියෝ සල්ලි:sorry:...
    මේක හදා ගන්න විකල්පයක් තියනවා නම් උදව් දෙන්න මට:baffled::oo::(.......

    kisima windows phone ekaka viber video call naha

    oita hapan oi facebook app eka, eketh hena case godak thiyenawa

    dan methana inna un kiyai viber hari naha wena app ekak use karanna kiyala
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kisima windows phone ekaka viber video call naha

    oita hapan oi facebook app eka, eketh hena case godak thiyenawa

    dan methana inna un kiyai viber hari naha wena app ekak use karanna kiyala

    facebook app eka update karala dawas 2i dan FB eke comments balanna ba ban... kalin hodata wada kala.. mokakda case eka :angry:
     
    PissuKolla365

    Member
    Jun 24, 2015
    2
    0
    0
    පොඩි අතල් එකක්

    ලංකාවේ කොල්ලන්ගේ තවත් සුපිරි වැඩක්,

    කට්ටිය Android phone පාවිච්චි කරනවා ඇති නේ, අපේ කොල්ලෝ ටිකක් නියම app එකක් හදල තියෙනව කට්ටියම පොඩ්ඩක් download කරලා උන්ට sup එකක් විදිහට හොද review එකක් දෙන්න ඔනී හරි :)

    මෙන්න මේක තමයි ලින්ක් එක

    https://play.google.com/store/apps/details?id=com.ionicframework.geo2741681

    app එකේ නම තමයි "FindMeOnTheGo" මේකෙන් කරන දේ හරිම සරලයි එත් ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි, මේකෙන් පුළුවන් ඔය ඉන්න තැන තව කෙනෙක්ට sms එකක් මාර්ගයෙන් දැනුම් දෙන්න, sms එක ලැබෙන කෙනාට පොඩි ලින්ක් එකක් ලැබෙනවා එක click කරපුවම sms එක එවපු එක්කෙනාට ලගවෙන්න ඕනේ directions map එකක ඇදෙනවා.

    හිතන්න ගොඩක් දුර යාලුව්ක් හම්බෙන්න යනවා කියල, පොර ඉන්න තැන හරියට දන්නෙත් නැ එතකොට යාලුවට කියන්න පුලුවන් මේ APP එක පාවිච්චි කරලා location sms එකක් එවන්න කියල. ලේසියෙන් යාළුවා ඉන්න තැනට ලගවෙන්න පුළුවන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචන්ලා ලුමියා 535 වයිබර් වීඩියෝ කෝල් වැඩ නෑනෙ බන්:(:(....
    ඔහොම බවක් දන්නවා නම් ගන්නෙත් නෑ :(:no: අයියෝ සල්ලි:sorry:...
    මේක හදා ගන්න විකල්පයක් තියනවා නම් උදව් දෙන්න මට:baffled::oo::(.......

    me thread eke inna un owata reply karanne naha
    minissu amaruwe dana hora haththa
     
    • Like
    Reactions: tintinonline

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන්ලා ලුමියා 535 වයිබර් වීඩියෝ කෝල් වැඩ නෑනෙ බන්:(:(....
    ඔහොම බවක් දන්නවා නම් ගන්නෙත් නෑ :(:no: අයියෝ සල්ලි:sorry:...
    මේක හදා ගන්න විකල්පයක් තියනවා නම් උදව් දෙන්න මට:baffled::oo::(.......

    kisima windows phone ekaka viber video call naha

    oita hapan oi facebook app eka, eketh hena case godak thiyenawa

    dan methana inna un kiyai viber hari naha wena app ekak use karanna kiyala

    වින්ඩෝස් යුසර්ලට විඩියෝ කෝල් අප්ඩේට් එක දීලා නෑ තාම.
    ඒක වයිබර් ටීම් එකේ ඩිලේ එකක් මිසක් වින්ඩෝස් ෆෝන් වල අව්ලක් නෙවෙයි.
    මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකට ඇප් එකක්,අප්ඩේට් එකක් එවපු ගමන් දාන්නේ නෑ මයික්‍රොසොෆ්ට් එකෙන්.
    ස්ටැන්ඩර්ඩ් හොදට බලනවා.
    ජහජරාව තියනවද කියලා බලනවා.
    ඇප් එක දාගත්තාම ෆෝන්ස් පිස්සු හුකනවද කියලා බලනවා.
    ඒ ඒ ටෙස්ට් වලින් ඇප් එක,අප්ඩේට් එක පාස් නම් විතරයි ස්ටෝර් එකට දාන්නේ.
    ඒකයි වින්ඩෝස් ෆෝන්ස් වලට අප්ඩේට්ස් ටිකක් ඩිලේ වෙන්නේ.
    කොලිටිය උපරිමේටම බලලා තමා දාන්නේ.
    විඩියෝ කෝල්ස් ගන්න ඕන නම් ස්කයිප් දාගනින්.
    වයිබර් තියෙන එකෙක්ට ස්කයිප් ලොග් වෙලා විඩියෝ කෝල් එකක් ගන්න බැරි කමක් නෑ නේ.
    ඔහොම බවක් කලින් දැනගන්න උබ කලින් මේ ත්‍රේඩ් එකේ ඔහොම බවක් ඇහුවේ නේ නෑ.
    ඇහුවා නම් කියනවා.
     
    • Like
    Reactions: tintinonline

    Road-Masters

    Member
    Jun 24, 2015
    1
    0
    0
    ලුමියා 535 ක් තියෙන්නේ. එකේ වයිබර් ඔන්ලයින් පේන්නේ නෑනේ. ඒ කියන්නේ මම වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරන් ඉන්න වෙලාවට අනික් උන්ට පේනවා මම ඔන්ලයින් ඉන්නවා කියලා. හැබැයි ඇප්ලිකේෂන් එකෙන් අයින් උන ගමන් පේන්නේ ඕෆ්ලයින් විදියට. ඕෆ්ලයින් කියලා පෙන්නුවත් අනික් අය එවන මැසේජ්,කෝල්ස් නං එනවා.

    මේක හදා ගන්නේ කොහොමද? මොකද අනික් එවුන් කා ගහනවා මොකද යකෝ උබ හැම වෙලේම ඕෆ්ලයින් කියලා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113

    Video call ekak ganna oni nam Skype eken ganin ko.
    Windows Phone ekka inbuilt ena app ekak ne skype. :rofl:

    mama hithuwa pons oya wage gon kathawak kiyai kiyala
    viber inna okkoma un skype innawada ponnayo
    phone eke contact walin 90%k viber innawa 10%k wath skype naha
    tho ponnaya kiyanne skype walata unta invite karanna kialada:growl::growl::growl:
     
    Status
    Not open for further replies.