dala thiyena lock screen eka mokakda?Office eke wifi use karann ban speed aulak wenna widihak ne
dala thiyena lock screen eka mokakda?Office eke wifi use karann ban speed aulak wenna widihak ne
The Ultimate selfie smartphone......
Microsoft Lumia 540....
5" HD Display
8.0 MP Main camera with LED flash
5MP wide angle Front camera
8 GB Mass memory
Quad-core 1.2GHz(Quad com snapdragon) processor
1 GB ram
3000mAh battery
30 GB Free cloud storage
Now available island wide....
Just for Rs.24,490/-
![]()
A. සිරියා;18543465 said:ප්රශ්නෙ අහපු මචං, සොරි වෙන්න ඕනෙ මගෙ රිප්ලයි එකට![]()
මං 10 දාලා ආයේ 8.1 වලට ඩව්න් කලා නේ. එතකොට Movistar කියලා එකක් වැටිලා තමා ෆෝන් එක ඔන් වෙන්නේ..
අප්ඩේට් වෙන්නෑ එරර් එකක් එනවා...
මං හිතන්නේ මං දාලා තියෙන OS එක අවුල් වගේ. ආයේ හරි OS එකක් දා ගන්නවා නං( මේකට ස්ටෑන්ඩර්ඩ් එන එක වගේ) මොකක්ද කරන්න ඕනේ ?
Lumia 920
w10 dan tiyanawada phone walata...?
හරි බන් මම අහල ගාන මෙතන දාන්නම් . අර ගාන නම් ප්රශ්නයක් නැ .
තැන්කු කට්ටියටම විනාඩි 5න් ප්රශ්නේ විසඳලා දුන්නට
උම්මා
call කළා දැනට බඩු ඉවරයි ලු friday call කරලා එන්න කිව්වා .
ගාන 5,500/=
ළා බයි නේ බන් ..
එක android හුයන්නක්කවත් ගෝරිල්ල ග්ලාසස් එකක් ඔය ගානට දාල දෙඉද බන් company එකෙන්
![]()
යාළුවනේ මගේ ෆෝන් එකේ ඇප්ස් බැකප් කරන්න බෑනේ.මෙහෙම error මැසේජ් එකක් එනවා
A. සිරියා;18543465 said:ප්රශ්නෙ අහපු මචං, සොරි වෙන්න ඕනෙ මගෙ රිප්ලයි එකට![]()
dala thiyena lock screen eka mokakda?
මං 10 දාලා ආයේ 8.1 වලට ඩව්න් කලා නේ. එතකොට Movistar කියලා එකක් වැටිලා තමා ෆෝන් එක ඔන් වෙන්නේ..
අප්ඩේට් වෙන්නෑ එරර් එකක් එනවා...
මං හිතන්නේ මං දාලා තියෙන OS එක අවුල් වගේ. ආයේ හරි OS එකක් දා ගන්නවා නං( මේකට ස්ටෑන්ඩර්ඩ් එන එක වගේ) මොකක්ද කරන්න ඕනේ ?
Lumia 920
අපි මිනිස්සුනේ බන්.
ශිට් හැපන්ස්.
ගනන් ගන්න එපා සිරියෝ.


A. සිරියා;18543939 said:එළ මචං.
ෆිසිකල් ඩැමේජ් එකක් කියන එක මට එකපාරට මීටර් වුණේ නෑ. වයසක මිනිස්සුනෙ ඉතිං
දවසක් එකෙක්ගෙ 535 එකක mic එක වැඩ නැතුව උස්සන් ගියාම ඒ වෙලාවෙම අලුත් එකක් දාල දුන්න.
මම ඕකෙ සිහියෙන් රිප්ලයි එක දැම්මේ![]()
akilar25 kiwwa widihata date and time check karala hari giye nath nam lock screen image eka default phone eke ena image ekakata change karala aye backup karanna balanna.cam eken gattha photo ekak. lock screen apps bhawitha kara nometha
A. සිරියා;18541450 said:ehemada.. mama hithuwe thawa outlook ekak add kala nam godin beraganna puluwan wei kiyala

A. සිරියා;18541469 said:touch issue ekak thiyanawa kiyala mama danan hitiye na machan. watunoth nam saratama awul yanawa kiyala mama dakka review ekaka![]()
3G - 4G වල මහ ලොකු අවුලක් දැනෙන්නේ නැ මචං අනිත් එක ලංකාවේ හැමතැනටම 4G නැනේNormal Use කරන්න 3G හොදටම ඇති
ඕක ගනින් බන්.
4ජි නෙවෙයි කියලා අව්ලක් නෑ මොකෝ 4ජි තිබ්බා කියලා ෆෝන් එකෙන් දඩසයිස් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ නේ අපි.
940 එන්න තියෙනවා 640යි - 940යි බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා Phone දෙකේගානනම් ටිකක් වැඩි වෙයි 940 එකේ.
![]()
![]()
oya tharam ekakata wiyadam karanna laksha ganan salli na macnකෑප්ටන් Jack Sparrow;18547443 said:patta macn
25Megapixel zeiss lenseoya tharam ekakata wiyadam karanna laksha ganan salli na macn
akilar25 kiwwa widihata date and time check karala hari giye nath nam lock screen image eka default phone eke ena image ekakata change karala aye backup karanna balanna.
and settings backup and app backup wena wenama on karala backup karanna balana.