2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,815
    6,393
    113
    ගග අද්දර


    පුරා සඳක් ලෙස පෙනේවි දැයි..
    බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි..

    බිගුන් අරන් ගියේ මගේ මලයි
    දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි


    ඉවරායි........
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,393
    113
    ගග අද්දර
    සියළු සංගීත ආකෘති සහ ස්වරචාර (ඔක්ස්ටික්ස්) රස විදින්න ඉගෙන ගනින්......
    ජීවිතය සම්පූර්ණවීමට ආසන්න වෙන්නේ ඒවයින්......



    මේ යන එක නං මෙලෝ රහක් නැත.......:angry::angry::angry::angry:
    සයිම කට් වෙලා....:angry::angry:
    කට් වෙන්න බැරි නං ඩෙඩ් වෙන්න කියපං කෝ...
    අපේ පුක කහනව ද?????:angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    දැන් බලපං ඕකෙයි චකිතයෙයි වෙනස.........
    ඕක නිකං ම ගායනයක්.......
    අරක....ඉමෝෂන් එක්ක කරන ගණුදෙනුවක්.....
    ඒකයි චකිතය අහද්දී ආත්මෙට ම වදින හේතුව......

    :yes::yes:අරූ කෙගහන්ව විතරයි
    Clarence ගේ නාමල් ආයේ සින්දුව හොයාගන්න පුළුවන් වෙයිද දැන් නැ :D
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    රීමේක් එකට වඩා..පරණ එක ගොඩක් දැනෙනව..ඔව්..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    11.gif