උඹේ පුක කහනව ද?????
(දත්කිඹුලා උපුටා ලැනීමකි)
සියළු සංගීත ආකෘති සහ ස්වරචාර (ඔක්ස්ටික්ස්) රස විදින්න ඉගෙන ගනින්......
ජීවිතය සම්පූර්ණවීමට ආසන්න වෙන්නේ ඒවයින්......
මේ යන එක නං මෙලෝ රහක් නැත.......
සයිම කට් වෙලා....
කට් වෙන්න බැරි නං ඩෙඩ් වෙන්න කියපං කෝ...
අපේ පුක කහනව ද?????![]()







මට හිතෙනවා වැඩි දවසක් නොගිහින් එයා මොනවහරි මෙයාට කොරයි වගේඑයා මොනාද මට කිව්වා.![]()

මීවදයකි ජීවිතේ... මීපැණි පිරීල ඇතේ
මේ සින්දුවත් දියන්කෝ මචන්
ත්රෙඩ් එකේ ඉන්න හැමෝමයි, නයිට් ක්ලබ් සෙට් එකයි එකතු කර ගන්නේ
හොරෙන් අහන සෙට් එක එකතු කර ගන්නේ නෑ මේ පාර

මට හිතෙනවා වැඩි දවසක් නොගිහින් එයා මොනවහරි මෙයාට කොරයි වගේ![]()
සැදී රන් අබරණින් රීමේක් එකක් තියනව අයියේ...
තියනවනං දෙන්න..පට්ටයි...
