2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අජිත් කුමාරසිරිගේ සුරංගනාවියේ තියනවා නම් දෙන්න
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    මීවදයකි ජීවිතේ... මීපැණි පිරීල ඇතේ
    මේ සින්දුවත් දියන්කෝ මචන්:cool:
    ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝමයි, නයිට් ක්ලබ් සෙට් එකයි එකතු කර ගන්නේ :rolleyes:

    හොරෙන් අහන සෙට් එක එකතු කර ගන්නේ නෑ මේ පාර:oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සියළු සංගීත ආකෘති සහ ස්වරචාර (ඔක්ස්ටික්ස්) රස විදින්න ඉගෙන ගනින්......
    ජීවිතය සම්පූර්ණවීමට ආසන්න වෙන්නේ ඒවයින්......



    මේ යන එක නං මෙලෝ රහක් නැත.......:angry::angry::angry::angry:
    සයිම කට් වෙලා....:angry::angry:
    කට් වෙන්න බැරි නං ඩෙඩ් වෙන්න කියපං කෝ...
    අපේ පුක කහනව ද?????:angry::angry::angry::angry:

    :rolleyes::rolleyes::rofl::rofl::rofl:
    අමල් පෙරේරා ගැන මොකෝ හිතෙන්නේ බ්‍රෝ :cool:;)
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මීවදයකි ජීවිතේ... මීපැණි පිරීල ඇතේ
    මේ සින්දුවත් දියන්කෝ මචන්:cool:
    ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝමයි, නයිට් ක්ලබ් සෙට් එකයි එකතු කර ගන්නේ :rolleyes:

    හොරෙන් අහන සෙට් එක එකතු කර ගන්නේ නෑ මේ පාර:oo:

    හොරෙන් අහන උන් පව් :dull::dull:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    සැදී රන් අබරණින් රීමේක් එකක් තියනව අයියේ...
    තියනවනං දෙන්න..පට්ටයි...

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සැදී රන් අබරණින් රීමේක් එකක් තියනව අයියේ...
    තියනවනං දෙන්න..පට්ටයි...


    Apo remake ekanan hari na..parana sinduwa thamai gathi..:yes: