මීවදයකි ජීවිතේ... මීපැණි පිරීල ඇතේ
මේ සින්දුවත් දියන්කෝ මචන්
ත්රෙඩ් එකේ ඉන්න හැමෝමයි, නයිට් ක්ලබ් සෙට් එකයි එකතු කර ගන්නේ
හොරෙන් අහන සෙට් එක එකතු කර ගන්නේ නෑ මේ පාර

හොරෙන් අහන උන් පව්

මට හිතෙනවා වැඩි දවසක් නොගිහින් එයා මොනවහරි මෙයාට කොරයි වගේ![]()


එහෙනම් හොරෙන් අහන සෙට් එකත් ඔන්න ඔහේ එකතු කරගමු

ඔර්ජිනල් සින්දුව නේ ලස්සන බන්
