නැඟී රිය පෙරහරෙන් පැතූ පෙම් ලොව දවා ...
මනාලිය වී ලදේ ගියත් ඔබ ඔහු කරා
නැඟී රිය පෙරහරෙන් පැතූ පෙම් ලොව දවා ...
e වොඉස් එකෙන් තව වැඩගන්න තිබ්බා නේද අයියේ ලංකා සංගීතෙටබොක්ක ගලවල යන සිංදු ඉල්ලන්න එපා බං...
මූඩ් අවුල් යනවා


ඇයි බන් අපිටම මේ සින්දු දෙන්නේ
ලොටුස් ඉල්ලපු සින්දුව බලපන්කො![]()

මට දෙන්න පුලුවන්ද මාලනී බුලත්සිංහලගෙ "ඔබට මා ආදරය කල බව මෙතරම්" ගීතය...![]()

මනාලිය වී ලදේ ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇතිතුරා....
හරි සන්තෝසයිමට දෙන්න පුලුවන්ද මාලනී බුලත්සිංහලගෙ "ඔබට මා ආදරය කල බව මෙතරම්" ගීතය...![]()

ඔය ගල් ඉබ්බා සිංදු අහන්නේ නෑ....හොද සින්දු ටිකක් DOWNLOAD කර ගත්තා.
මොකද්ද බන් ඒ කතාව?
අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්
අඩෝ මගේ අනිත් සින්දුවත් යනවා. ඔයා නම් දෙයියෙක් අයියේ.... කොහේ හරි ඉදන්... උම්මා