2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බොක්ක ගලවල යන සිංදු ඉල්ලන්න එපා බං...
    මූඩ් අවුල් යනවා
    e වොඉස් එකෙන් තව වැඩගන්න තිබ්බා නේද අයියේ ලංකා සංගීතෙට :yes:
    හැබයි ඕකනම් මගෙත් ලේ මස් වලට විදපු ඒකක් :sorry:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්

    යළිඳු අප දිවිතුරා
    නො එන බව යළි දනිමි....
    සැදී රන් අබරණින්....