2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    අපි වෙනුවෙන් කාලය කැප කරලා පැය දෙකක් පුරාවට ලස්සන ශෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි මචන්
    blowing-kiss-thank-you-smiley-emoticon.gif

    හැමෝටම සුබ රාත්‍රියක් වේවා
    good-night-candle-smiley-emoticon.gif

    බුදු සරනයි!

    11.gif
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    අපි වෙනුවෙන් කාලය කැප කරලා පැය දෙකක් පුරාවට ලස්සන ශෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි මචන්
    blowing-kiss-thank-you-smiley-emoticon.gif

    හැමෝටම සුබ රාත්‍රියක් වේවා
    good-night-candle-smiley-emoticon.gif

    බුදු සරනයි!

    එල එල අයෙත් සෙට් වෙමු රාත්‍රියක් වේවා හැමෝටම :love:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,393
    113
    ගග අද්දර
    ara sinduwe rap 1e kiwa 1.
    kageda danna?

    මට මීටර් උන් නෑ බන් එක... කොහෙද මට පිටිපස්සේ ඉදන් දෙන්නෙක් ගේම් ගහනව කැගගහ. ඉතින් සමහරක් එව්වා මග ඇරුන.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අපි වෙනුවෙන් කාලය කැප කරලා පැය දෙකක් පුරාවට ලස්සන ශෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි මචන්
    blowing-kiss-thank-you-smiley-emoticon.gif

    හැමෝටම සුබ රාත්‍රියක් වේවා
    good-night-candle-smiley-emoticon.gif

    බුදු සරනයි!

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අපි වෙනුවෙන් කාලය කැප කරලා පැය දෙකක් පුරාවට ලස්සන ශෝ එකක් ගෙනාවට බොහොම ස්තුතියි මචන්
    blowing-kiss-thank-you-smiley-emoticon.gif

    හැමෝටම සුබ රාත්‍රියක් වේවා
    good-night-candle-smiley-emoticon.gif

    බුදු සරනයි!

    good night...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,393
    113
    ගග අද්දර
    matath ada hariyata ahanna hambune na.
    internet slow una.
    passe 4n 1n awa.

    ඊයේ මට පොඩි සිල්වාගේ එක මග ඇරුන, බන්, ඒ නිසා අද මතක ඇතුව ආවේ. හෙට සෙට් වෙමු එහෙනම්... හෙට ඉන්ටනෙට් හරියයි... අපිත් ගියා එහෙනම්. සුබ රැයක් වේවා...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි වෙනුවෙන් හොද ශෝ එකක් කලාට බොහෝම ස්තූති මචං.
    අලුත් වුන රේඩියෝවට ඕං අදට සතියයි එහෙම නම්

    ත්‍රෙඩ් එකත් එක්ක වැඩිය ඉන්න බැරි වුනාට ටොමා ෂෝ එක ඇහුවා මචං.
    කොහෙ හිටියත් ෂෝ ටික මිස් කරන්නෙ නෑ.

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!