පට්ට

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඇතුලට එන්න ලමායි

මම දැක්ක කොලිටිම විදියට කටහඩවල් අනුකරණයක් හොද වාදකයෙක් ගායකයෙක්

එලකිරියේ කට්ටියට ශේයා කරන්න හිතුනා.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මගේ බුදු බොක්කක් බං.. නිලන්ත පතිරණයා..:cool:
    ඕකගෙ ලොකු අයියා හැර අනිත් හැම එකාම මගේ බුදු බොක්කවල්..:D
    දැන් වැඩිය සෙට් වෙන්නෑ.. කොළඹනේ ඉන්නෙ.. අවුරුද්ද දවසෙ දි තමා අන්තිමටම සෙට් උනේ.. :sorry:
    මුගේ පරම්පරාවෙම උන් සිංදු කියනවා බං.. බාල මල්ලි, ලොකු මල්ලි, අයියා..:rofl:

    vjDr9RT.jpg

    bCGLDQR.jpg

    yp8j3vm.jpg

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ඔය මගේ බුදු බොක්කක් බං.. නිලන්ත පතිරණයා..:cool:
    ඕකගෙ ලොකු අයියා හැර අනිත් හැම එකාම මගේ බුදු බොක්කවල්..:D
    දැන් වැඩිය සෙට් වෙන්නෑ.. කොළඹනේ ඉන්නෙ.. අවුරුද්ද දවසෙ දි තමා අන්තිමටම සෙට් උනේ.. :sorry:
    මුගේ පරම්පරාවෙම උන් සිංදු කියනවා බං.. බාල මල්ලි, ලොකු මල්ලි, අයියා..:rofl:

    Me ara u kiyana kavi bana eka hoyala diyanko original eka :yes: patta kata hada uba mage yaluwek weema mata adambarayak machan :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Me ara u kiyana kavi bana eka hoyala diyanko original eka :yes: patta kata hada uba mage yaluwek weema mata adambarayak machan :D
    ඒක හදලා බං කියන්නෙ.. ඔරිජිනල් එකක් නෑ..
    ඔය අලවතුරේ විජිතවංශගෙ වොයිස් එක අනුකරණය කරන්නෙ..
    එයාගෙ නමින් හොයලා බලපං.. වෙන ඒවා ඇති..
    එයාගෙ කටහඬ කොහොමත් පට්ට..
    ඉස්සර හාමුදුරුවො නමක්.. දැන් සිවුරු ඇරලා..
    :yes: