ඇතුලට එන්න ලමායි
මම දැක්ක කොලිටිම විදියට කටහඩවල් අනුකරණයක් හොද වාදකයෙක් ගායකයෙක්
එලකිරියේ කට්ටියට ශේයා කරන්න හිතුනා.
එලකිරියේ කට්ටියට ශේයා කරන්න හිතුනා.
Last edited:




ඔය මගේ බුදු බොක්කක් බං.. නිලන්ත පතිරණයා..
ඕකගෙ ලොකු අයියා හැර අනිත් හැම එකාම මගේ බුදු බොක්කවල්..
දැන් වැඩිය සෙට් වෙන්නෑ.. කොළඹනේ ඉන්නෙ.. අවුරුද්ද දවසෙ දි තමා අන්තිමටම සෙට් උනේ..
මුගේ පරම්පරාවෙම උන් සිංදු කියනවා බං.. බාල මල්ලි, ලොකු මල්ලි, අයියා..
patta kata hada uba mage yaluwek weema mata adambarayak machan 
Me ara u kiyana kavi bana eka hoyala diyanko original ekapatta kata hada uba mage yaluwek weema mata adambarayak machan
![]()
