෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    තැන්ක්ස් මචන්.. මම උබගෙන් ගත්තා මාමගෙයි බෑනගෙයි සෙට් එක.. උබට ඕන ඇල්බම් තියෙනවනම් කියපන් මම පුළුවන් වෙලාවක අප් කරලා දෙන්නම්.. මගේ බිස්නස් එක MP3 Writing :rolleyes:;)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නැද්ද මචන් නන්ස්ටොප් සින්දු බෑන්ඩ් වලින් ගහපු ඒවා.ආර්ටිස්ට්ලත් එක්ක ගහපුවා නෙමේ.බෑන්ඩ් එකේ ඇල්බම් වලට ගහපුවා .අනේ මන්දා මේ දවස්වල බෑන්ඩ් නන්ස්ටොප් අහන්න පිස්සුවක් හැදිලා තියෙන්නේ .ඉස්සර අහුවේම නෑ නන්ස්ටොප්.:baffled:ලෙඩක්ද මන්දා
    සිදුව සකුරා එකේ ඒවා තියනවනම් දාපන්.අනිත් බෑන්ඩ් වල නන්ස්ටෝප්නම් නෙට් එකේ ඕනෑතරම් තියනවා .සකුරා එකේ ඒවා හොයාගන්නම නෑ .තියනවනම් දාපන්.​
    රේප් දැම්ම
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.
    දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා


    මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක


    amskcl.jpg

    පිස්සු හැදෙයි.............:shocked::shocked::shocked::shocked:
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,828
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.
    දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා


    මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක


    amskcl.jpg

    Originals wage? Ubalage gedarata awith kiyak hari dila gaththath padu ne. thawa aurudu 100k unath ahanna puluwan :P:yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉස්සර නම් ඇල්බම් එකතු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.
    දැන් ඉතින් අලුතෙන් ඇල්බම් එන්නෙත් නැති එකේ ඒ ඔක්කොම එපා වෙලා


    මෙන්න බලපන් මගෙ මිල්ටන්ගෙ කලෙක්ශන් එක


    amskcl.jpg
    :shocked::shocked::shocked::shocked::shocked: උඹට නම් මේ නූලෙන් ගන්න දෙයක් නැතුව ඇති....:rofl: ලංකාවේ ලොකු Music Bank එකක් තියෙන අල්ප පුද්ගල්යින් කිහිප දෙනා අතරින් එක්කෙනෙක් තමයි මේ... :cool: ඉස්සර කිරියේ කරපු දේවල් මතක් උනා බන්... :P :lol::lol::lol::lol::lol::lol:
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    ane machan dayarathna Perera Album Tiyenawanam Danawada?
    Uba karanne maaara hoda sewayak !!!
    godak watinawa...

    kalawatath loku sewayak,
    nathnam me parana amaraneeya geetha api atharin gilihenawa...
    niyamay !

    Ane ayet kiyanne dayarathne pererage album Danawada?
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචං මුල් පේජ් එක අප්ඩේට් කරන්න බැහැ.. ඒක නිසා මං අලුතින් දාන ඇල්බම් එකට යටින් කලින් දාපු ඇල්බම් වල ලින්ක් එක ඇඩ් කරන්නං නමත් එක්ක.. එහෙම හොඳයිනේ..?

    එල එහෙම හොදයි
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යකො අදනේ මට මේ ත්රෙඩ් එක සෙට් උනේ ඹන්න මමත් ඉන්නවා ඩව්න්‍ලොඩ් ලිස්ට් එකේ
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    පට්ට බං වැඩේ
    මේරියන්ස්ලගේ unplg මුකුත් නැද්ද බං....
    එකෝස්ටිකා අලුත්ම එක නැද්ද බං. ඒක පට්ටලු බං