wenna amaru deyak. eth balanna

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,052
    386
    83
    සිංහලදීපේ
    z0pas.jpg
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,052
    386
    83
    සිංහලදීපේ
    මෙහෙමයි ඉතින් සමහර පොරවල් ලොකු පොර ටෝක්ස් දෙනවා. සමහර ත්‍රි විල් පොරවල් මට හෙන පොර ටෝක්ස් දීල තියනවා. එත් ඉතින් අපිට තේරෙනවා මේ බයිලා කියන්නේ කියල. ඉතින් සද්ද නොකර ඉන්නවා. හානේ ඇත්තද කියල ඉන්නවා. නැතිනම් පව් නේ.

    උසස් පෙලට ලකුණු ද බලන්නේ නැතිනම් Z score එකද ?

    මන් දැකල තියනවා සමහර අය බස් වලට නැගල සින්දු කියනවා. ඒ අය කියන්නේ මහත්තයා මට විශ්වවිද්‍යාලෙට යන්න ලකුදු 4 මදි උනේ 8 මදි උනේ. ඔන්න ඔය වගේ.
    rep+
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    pettah eun boru bn kiyanne oya boru kiyana ekama thamai munge hekiyawa language 8 k danna ekekta job neth nam loweth ne hotel and tourism side eken easy job ekak hoya ganna nikam colombo raumak demmath salli muge pacha.
     
    May 29, 2015
    612
    45
    0
    yako muta guide karanna puluwanne ochchara languages dannawanam
    මුළු ලංකාවටම guide license ගන්නත් එක භාෂවයිනේ බන් ඕනේ සිංහලයි ඉංග්‍රීසියි ඇරෙන්න. guide license තියෙනවා නං හොඳ පඩියක් එක්ක හොටල් එකක guide කෙනෙක් විදියට වැඩට යන්න පුළුවන්.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ත්‍රී විල් හයර් කරන කොල්ලොත් ඉන්නවා බං හොඳට ඉගෙනගනිපු..


    අපේ ගෙදර ගාව කම්මලක් කරන uncle කෙනෙක් ඉන්නවා. පොර A/L Bio ලු කලේ. අන්තිමට Medicine යන්නත් select වුනාලු. ඒත් එක එක්කෙනා යටතේ වැඩ කරන්න කැමති නැති නිසා කම්මල් වැඩේ පටන් ගත්තලු. ඕක ඒ කම්මලට එන හැමෝටම කියන දෙයක්.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පච . විශ්වවිද්‍යාලෙට යන්න අඩු උන ලකුණු ගැන ඌ කොහොමද දන්නේ. Z එකෙන්නේ තෝරන්නේ. ඉස්සර උනත් අඩු උන ලකුණු ගාන කාටවත් කියන්න්නේ නැහැලු. (daddy and mommy cited)


    :yes:
     
    May 29, 2015
    612
    45
    0
    ත්‍රී විල් හයර් කරන කොල්ලොත් ඉන්නවා බං හොඳට ඉගෙනගනිපු..
    අපේ පැත්තේ ආර්ට් ඩිග්රි එකක් තියෙන කොල්ලෙක් රජයෙන් රස්සා දෙනකන් උගේ ත්‍රී විල් එක හයර් කරා. ඌට නං වෙන පොඩි ජොබක් සෙට් වෙලා තිබිලා, ඒත් ඒකට වඩා ත්‍රීවිල් හයර් වලින් හම්බ කරන්න පුළුවන් නිසා අයින් වෙලා තිබුනේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ පොර කියන්නේ ඇත්තද බොරුද දන්නේ නං නෑ ..

    එත්
    මේ වගේ අය ගොඩක් අපේ ලංකාවේ ඉන්නවා .. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරැද්ද පෙන්නන්න මේක එකඋදාහරණයක් ........ මිනිහගේ ඔලුවට තියරි පුරෝනවා ... ඒවා ගිරව දාල විභාගයක් තියනව .. ඒ උනාට ප්‍රැක්ටිකලි ඒවා භාවිත කරගන්නේ කොහොමද කියල උගන්නන්නේ නෑ .. ටිකක් මොලේ තියෙන ස්ථානොචිත ප්‍රඥාව තියෙන එකෙක්ට වගේ නං මොකක් හරි කරලා ගොඩ ඒමක් තියෙනවා .. එත් සමහර උන්ට බෑ ... බුදුන්ගේ කාලයේ අර කතාවක් තියෙනවා නේ මී කුණකිනුත් පෝසත් වෙච්ච මිනිස්සු ගැන ...

    එක නිසා තමයි අධ්‍යාපන ක්‍රමයකදී දැනුම ලබාදෙනවා වගේම ඒ දැනුම භාවිත කරන්නේ කොහොමද කියලත් උගන්නන්න ඕනේ .. :yes::yes::yes:

    :yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූ දන්නා භාෂා 8 මොනවා වෙන්න ඇද්ද බන්?

    සිංහල
    දෙමල
    ඉංග්‍රීසි
    හින්දි
    ජපන්
    ජර්මන්
    අරාබි
    කොරියන්

    මේවා ද?
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    මටනම් කියන්න තියෙන්නේ මුගේම වැරැද්ද තමා.. හැකියාව විතරක් තිබිල වැඩක් නෑ.. හැකියාවෙන් රැකියාවක් හොයාගන්නත් පුළුවන් වෙන්න ඕනේ.. භාෂා 8ක් දන්නවනම් සල්ලි වපුරන්න පුළුවන් නේ..

    wadak na ban katha karala ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,389
    113
    Auckland
    මූ දන්නා භාෂා 8 මොනවා වෙන්න ඇද්ද බන්?

    සිංහල
    දෙමල
    ඉංග්‍රීසි
    හින්දි
    ජපන්
    ජර්මන්
    අරාබි
    කොරියන්

    මේවා ද?

    සිංහල
    පාලි
    හින්දි
    දෙමල
    බෙන්ගාලි
    තෙලිගු
    වැදි බාශාව
    ඉන්ගිරීසි :(
     

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මෙහෙමයි ඉතින් සමහර පොරවල් ලොකු පොර ටෝක්ස් දෙනවා. සමහර ත්‍රි විල් පොරවල් මට හෙන පොර ටෝක්ස් දීල තියනවා. එත් ඉතින් අපිට තේරෙනවා මේ බයිලා කියන්නේ කියල. ඉතින් සද්ද නොකර ඉන්නවා. හානේ ඇත්තද කියල ඉන්නවා. නැතිනම් පව් නේ.

    උසස් පෙලට ලකුණු ද බලන්නේ නැතිනම් Z score එකද ?

    මන් දැකල තියනවා සමහර අය බස් වලට නැගල සින්දු කියනවා. ඒ අය කියන්නේ මහත්තයා මට විශ්වවිද්‍යාලෙට යන්න ලකුදු 4 මදි උනේ 8 මදි උනේ. ඔන්න ඔය වගේ.

    Issara lakunu baluwe machan
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    අපේ ගෙදර ගාව කම්මලක් කරන uncle කෙනෙක් ඉන්නවා. පොර A/L Bio ලු කලේ. අන්තිමට Medicine යන්නත් select වුනාලු. ඒත් එක එක්කෙනා යටතේ වැඩ කරන්න කැමති නැති නිසා කම්මල් වැඩේ පටන් ගත්තලු. ඕක ඒ කම්මලට එන හැමෝටම කියන දෙයක්.
    Me kathawe etthak natthe math na mama danna kenekuth okama kiwa