wenna amaru deyak. eth balanna

akila1988

Member
May 11, 2015
138
46
0
10246540_943978668981766_7074160662312829901_n.jpg



ගෙදර පිරෙන්න Certificate තිබුනත් වැඩක් නෑ. භාෂා 100ක් කතා කරන්න පුලුවන් උනත් වැඩක් නෑ. අපි Job එකක් හොයන්නේ නැත්නම් Job එකක් අපිව හොයාගෙන එන්නෙ නෑනේ. මොකද මිනිහෙක්ගෙ මූන දිහා බලල අධයාපන තත්වය කියන්න බෑනෙ කාටවත්.පොඩ්ඩක් හොයල බැලුවොත් ඔය කියන සුදුසුකන් වලට Job එකක් හොයා ගන්න නෑ කියනව නම් ඒක ලොකු බොරුවක්. ඔයිට වැඩිය අඩු සුදුසුකම් තියෙන හොද රස්සා කරන අය ඕන තරම් ඉන්නව මම දන්න.
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
අපේ තාත්තා එක්ක වැඩ කරන අකවුන්ටන් කෙනෙක් ඉන්නවා වොටර්බොඩ් එකෙන් ලක්ශයක් පඩි ගත්තු. චෙක් එකක් වන්චා කරලා ඉන්ටඩික්ට් කලා. දැන් නො ජොබ්. කොච්චර උගත් උනත්, කොහෙන්වත් ජොබ් දෙන්නේ නැ එයාට.. ආයේ මලාට ජොබ් එකක් කරන්න බැ.
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    ඉතින් දැන් මූට ජොබ් එකක් බුලත් අතක් එක්ක ගිහින් දෙන්න කවුද ඉදිරිපත් වෙන්නෙ ? මුගෙ ලමයි ඉබේ පහල උනාද ස්තාවරයක් හදාගන්න කලින් ? අල්ලපු ගෙදර එකා නම් හොදට දියුනු වෙලා ඇති :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙහෙමයි ඉතින් සමහර පොරවල් ලොකු පොර ටෝක්ස් දෙනවා. සමහර ත්‍රි විල් පොරවල් මට හෙන පොර ටෝක්ස් දීල තියනවා. එත් ඉතින් අපිට තේරෙනවා මේ බයිලා කියන්නේ කියල. ඉතින් සද්ද නොකර ඉන්නවා. හානේ ඇත්තද කියල ඉන්නවා. නැතිනම් පව් නේ.

    උසස් පෙලට ලකුණු ද බලන්නේ නැතිනම් Z score එකද ?

    මන් දැකල තියනවා සමහර අය බස් වලට නැගල සින්දු කියනවා. ඒ අය කියන්නේ මහත්තයා මට විශ්වවිද්‍යාලෙට යන්න ලකුදු 4 මදි උනේ 8 මදි උනේ. ඔන්න ඔය වගේ.
     
    Last edited:
    • Like
    Reactions: Dntec

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මෙහෙමයි ඉතින් සමහර පොරවල් ලොකු පොර ටෝක්ස් දෙනවා. සමහර ත්‍රි විල් පොරවල් මට හෙන පොර ටෝක්ස් දීල තියනවා. එත් ඉතින් අපිට තේරෙනවා මේ බයිලා කියන්නේ කියල. ඉතින් සද්ද නොකර ඉන්නවා. හානේ ඇත්තද කියල ඉන්නවා. නැතිනම් පව් නේ.

    උසස් පෙලට ලකුණු ද බලන්නේ නැතිනම් Z score එකද ?

    මන් දැකල තියනවා සමහර අය බස් වලට නැගල සින්දු කියනවා. ඒ අය කියන්නේ මහත්තයා මට විශ්වවිද්‍යාලෙට යන්න ලකුදු 4 මදි උනේ 8 මදි උනේ. ඔන්න ඔය වගේ.

    Z score අවේ 2000 න් පස්සේ ඊට කලින් ඔහොම ලකුණු ක්‍රමයක් වෙන්නැති තිබිල තියෙන්නේ....Uncle කෙනෙක් ඇවිත් විස්තර කරන්නකෝ ඉතිං ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද කාලේ ජොබ් දෙන්නේ සුදුසුකම් වලට මිසක් මුහුණ බලල නෙවිනේ...
    හැම ශේෂ්ත්‍රයකම තියෙන්නේ තරඟයක්....
    එකිනෙකා පරදවා යාම...
    ඉතින් මෙයාට ඔච්චර සුදුසුකම් තියේනම් ඉල්ලුම් කරන්න පුළුවන්නේ....
    අනික ජොබ් නැති රටක් නෙවිනේ...
    ඒත් බැරිනම් කොරියන් යන්න පුළුවන්නේ...
    අත් දෙක ලඟට ජොබ් එක එනකන් බලාගෙන හිටියානම් අපිටත් වෙන්නේ කවද හරි ඒ දේ තමයි....
    ස්ථිරත්වයක් නැතිව දරුවෝ හදල මහා පාරේ හිඟා කන්න යවන්න නෙවිනේ....
    ඒ ඇරත්, උගත් කමට ගැලපෙන කෙනෙක් බැන්දොත් තමයි ජිවිතේ ගැලපෙන්නේ....
    ඒ කෙනාට අදට උනත් සමහර විට පරක්කු නැහැ හොඳ ජොබ් එකකට යන්න. (කිවුව විදියේ සුදුසුකම් තියේනම්)
    බස් වල පොත් විකුනනවා, සින්දු කියනවා..
    ඒ සේරම කියන්නේ එකම තැටිය තමයි...
    අපි උසස්පෙළ විතරක් කරලා අද මණ්ඩලේ වැඩ කරනවා නම්, ඇයි එයාලට බැරි...
    අපි ඇමතිලා ගෙන් ආවේ නැහැ..
    ආවේ සුදුසුකම් වලින්....
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මටනම් කියන්න තියෙන්නේ මුගේම වැරැද්ද තමා.. හැකියාව විතරක් තිබිල වැඩක් නෑ.. හැකියාවෙන් රැකියාවක් හොයාගන්නත් පුළුවන් වෙන්න ඕනේ.. භාෂා 8ක් දන්නවනම් සල්ලි වපුරන්න පුළුවන් නේ..
     
    May 29, 2015
    612
    45
    0
    ඕනා කම තියෙනවා නං මොනාද බන් කරන්න බැරි. බෝතල් පත්තරෙන් පටන් අරන් කෝටිපතියෝ වෙන්න බැරිද? ඕන කමයි නැත්තේ. උපතින් ලැබුන හැකියාවට විභාග පාස් උනාට දියුණු වෙන්න නං කැපවීම උත්සාහය තියෙන්න ඕනේ. මේ වගේ දේවල් ඇත්තටම වෙලා තියෙන මිනිස්සුන්ට ඔය කැපවීමයි උනන්දුවයි නැති එක තමා ප්‍රශ්නේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටනම් කියන්න තියෙන්නේ මුගේම වැරැද්ද තමා.. හැකියාව විතරක් තිබිල වැඩක් නෑ.. හැකියාවෙන් රැකියාවක් හොයාගන්නත් පුළුවන් වෙන්න ඕනේ.. භාෂා 8ක් දන්නවනම් සල්ලි වපුරන්න පුළුවන් නේ..
    :yes::yes::yes:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ow lakunu tibbe

    Z score අවේ 2000 න් පස්සේ ඊට කලින් ඔහොම ලකුණු ක්‍රමයක් වෙන්නැති තිබිල තියෙන්නේ....Uncle කෙනෙක් ඇවිත් විස්තර කරන්නකෝ ඉතිං ;)

    dan goda kalekata kalin 90 ganan wala
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,772
    113
    Sherwood වගේ තැනක
    මේ පොර කියන්නේ ඇත්තද බොරුද දන්නේ නං නෑ ..

    එත්
    මේ වගේ අය ගොඩක් අපේ ලංකාවේ ඉන්නවා .. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරැද්ද පෙන්නන්න මේක එකඋදාහරණයක් ........ මිනිහගේ ඔලුවට තියරි පුරෝනවා ... ඒවා ගිරව දාල විභාගයක් තියනව .. ඒ උනාට ප්‍රැක්ටිකලි ඒවා භාවිත කරගන්නේ කොහොමද කියල උගන්නන්නේ නෑ .. ටිකක් මොලේ තියෙන ස්ථානොචිත ප්‍රඥාව තියෙන එකෙක්ට වගේ නං මොකක් හරි කරලා ගොඩ ඒමක් තියෙනවා .. එත් සමහර උන්ට බෑ ... බුදුන්ගේ කාලයේ අර කතාවක් තියෙනවා නේ මී කුණකිනුත් පෝසත් වෙච්ච මිනිස්සු ගැන ...

    එක නිසා තමයි අධ්‍යාපන ක්‍රමයකදී දැනුම ලබාදෙනවා වගේම ඒ දැනුම භාවිත කරන්නේ කොහොමද කියලත් උගන්නන්න ඕනේ .. :yes::yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පච . විශ්වවිද්‍යාලෙට යන්න අඩු උන ලකුණු ගැන ඌ කොහොමද දන්නේ. Z එකෙන්නේ තෝරන්නේ. ඉස්සර උනත් අඩු උන ලකුණු ගාන කාටවත් කියන්න්නේ නැහැලු. (daddy and mommy cited)
     
    May 29, 2015
    612
    45
    0
    පච . විශ්වවිද්‍යාලෙට යන්න අඩු උන ලකුණු ගැන ඌ කොහොමද දන්නේ. Z එකෙන්නේ තෝරන්නේ. ඉස්සර උනත් අඩු උන ලකුණු ගාන කාටවත් කියන්න්නේ නැහැලු. (daddy and mommy cited)
    මොකද බන් නැත්තේ. තමන්ගේ විෂයන්ගේ ලකුණු එකතුව තමයි 2001 ට කලින් ආවේ. කට් ඔෆ් මාර්ක් එකත් ලකුණු වල එකතුවක්. ඉතින් අඩු කීයද කියලා ඕනේ කෙනෙක් දන්නවනේ කට්ඔෆ් මාර්ක් එකෙන් තමන්ගේ ලකුණු අඩු කරාම
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    karanna vada thiyenava . Mokavath karannama nathi nam, podiyata bukiyak dannako. Main bukiyak connect kara gatthama vade easy. Ehema nathnam loku bet, main bukiyaka re bet karanava.Ohoma karala Kotipathiyo una aya Lankave innavane.