SLT 4G - 50mbps ආවා ආවා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ඉස්සර සිංහල ෆිල්ම් එහෙම රිලීස් කලාම ලංකාවෙ උන් සීඩ් කරනව බං. දැන් ලේසියකට එකෙක් නෑ ලංකාවෙ සීඩ් කරන. ඒ මොකොවත් නෙවෙයි ඩේටා නෑ. බාගෙන අනික් උන්ට හෙන ගැහුවත් කමක් නෑ කියන උන් ඉන්නෙ 90% විතරම. ඒ වගේම තමා තමන්ට ඕන ඩේටා ප්‍රමාණය අඩුයි නම් (මේල් එකක් බලලා වෙබ් බ්‍රව්ස් කරලා 240p - 360p යූටියුබ් බලලා 700MB විතර මාසෙට එක ෆිල්ම් එකක් දෙකක් බලලා ඉන්න උන්ට ස්පීඩ් වැඩි කනෙක්ශන් එකක් ඇවිත් අන්ලිමිටඩ් පැකේජ් වලට මොනවා වුනත් කමක් නෑ. දැන් නම් ගොඩ ගන්නම බෑ අපි මොනව කීවත් බං. ලේසියෙන් ආයෙ නම් අන්ලිමිටඩ් දෙන එකක් නෑ ටෙලිකොම් උන්වත් මොනුන්වත්. ලංකාබෙල් ඔහොම තියෙන්නෙ කවරේජ් එක අඩු නිසා. නැති නම් ඔකුනුත් අන්ලිමිටඩ් අයින් කරනව ලොවෙත් ආයෙ.

    :( :yes:

    ලන්කාවෙ එවුන්ට ටොපියක් දුන්නම ජන්ගියත් ගලවගන්න පුලුවන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය 22% වගේ , දැනට ගන්න පුලුවන් හොඳම කනෙක්ශන් එක දෙන්නේ ටෙලිකොම් විතරයි. බැන බැන හරි ඕක තමයි ගන්න තියෙන්නේ. පිටරටට සාපේක්ශව අපේ රට මනින්නේ කොහොමද? සමහර විට තව කල් යද්දි තරගෙන වෙන කවුරු හරි ආවොත් වැඩි ඩේට ප්‍රමාණයක් දෙන්න ලෑස්ති කරයි. එහෙම නැත්නම් අපිත් එකතු වෙලා පේජ් එකක් හදලා මෙයාලට බල කරමු වඩියෙන් අපිට ඩේට දෙන්න කියලා. මටනම් 40 GB සාමාන්‍ය ප්‍රමාණවත්. ඉතින් , උන්නු විදියට මලා මදැයි කියලා, 50mbps කියන්නෙ ගොඩක් හොඳ වේගයක්.

    මචන් පිටරටට නෙවෙයි ආසියාවේ ආශ්චර්ය කිය කිය දකුණු ආසියාවට සාපේක්ශව මේ ලන්තේ අරක හොඳා මේක හොඳා කියන නිසා නිකමට ඉන්ටර්නෙට් ගැන බලපන්. අනික් හුඟක් රටවල් වල අන්ලිමිටඩ් වගේම සාධාරණ ඩේටා බන්ඩල් එකක් එක්ක ඒක එක්සීඩ් කලාම 256kb/s විතරවත් වේගයක් ලැබෙනව. 6kB/s වලින් අඩු ගානෙ වෙබ්පේජ් එකක්වත් ඕපන් කරගන්න බෑ.

    මම කියන්නෙ නෑ ස්පීඩ් වැඩි වෙන එක වැඩක් නෑ කියලා. 512kb/s වලින් අන්ලිමිටඩ් තිබ්බත් වැඩක් නෑ මේ කාලෙ නම්. Full HD බ්ලූරේ rip (6GB - 16GB) එකක් හරි අළුතෙන් එන ගේම් එකක් හරි බාගන්න ගියාම එපා වෙනව නෙ එහෙම. නමුත් පරණ අන්ලිමිටඩ් ඒවා බලෙන් ලිමිට් කරපු එක කියන්නෙ තනිකරම නීති විරෝධී වැඩක්. ඒවා එහෙම තියෙද්දි ඕන නම් අවශ්‍ය අයට ලිමිටඩ් ඒවා දෙන්න තිබ්බ වැඩි ස්පීඩ් එකෙන්.

    TRC කියන සක්කිලියො රැලක් අතරමැදට දාගෙන සම්පූර්ණම හොරයක්නෙ කෙරුවෙ ටෙලිකොම් උනුයි රජයයි එකේ අනූශ පැල්පිට කියන පොන්නයයි එකතු වෙලා. ඒවා මතකේ තියාගනිල්ල මචන්ලා. :no: නිවටයො වෙන්න එපා. මුන් මොන ස්පීඩ් දුන්නත් ඉතිහාසෙ කරපු ලොකුම ප්‍රෝඩාවක් ඔය අන්ලිමිටඩ් අයින් කරපු එක. ඒකෙන් තමයි දැන් මේ SLT බිලියන ගාණක් ලාබ හොයන්නෙ. අතිරේක ගිගාබයිට් එකක් රුපියල් 250ක් කීවම USD 2කට කිට්ටුයි. යුරෝපෙ වගේ 100Mb/s unlimited/unmetered කනෙක්ශන් එකක් මාසෙට ඩොලර්ස් 7කට 8කට ගත්තෑකි. Source

    ඔව් උඹ කියන එක හරි, දැන් අන්ලිමිටඩ් වලට ෆයිට් කරලා තේරුමක් නෑ. මොකද 16Mb/s - 100Mb/s විතර අන්ලිමිටඩ් දෙන්න කොහෙත්ම බෑ ටෙලිකොම් එකට ලංකාවටම. දැන් වෙන්නෙ ඉතින් මේ ස්පීඩ් වලින් අඩු ගානෙ සාධාරණ ගාණකට ඩේටා සාධාරණ ප්‍රමාණයක් ගන්න ඕන කියන අදහස ඇති කරන එකයි හැමෝම අතර. ඒත් ප්‍රශ්ණෙ මේවට නීති හදන උන්ට එක්කො නිකන් නෙට් හම්බෙනව. නැති නම් ගෙවල් වල එහෙම තියෙන්නෙ මාසෙට 20000 ක් විතර ගෙවන පැකේජ්. නැති නම් අන්ලිමිටඩ් ඒවා. උන්ට ඕවගේ ගාණක් නෑ ඉතින්. TRC කියන්නෙ තනිකරම රජයේ රූකඩයක්. උන්ගෙනුත් කිසිම වැඩක් නෑ නෙට් පාවිච්චි කරන උන්ට. මේකට කරන්න ඕන මොකද්ද කියන්න නම් මටත් තේරෙන්නෙ නෑ නමුත් මතකයේ තියන් ඉඳපල්ලා අපේ තිබ්බ අන්ලිමිටඩ් වලට බලෙන්ම ටෙලිකොම් උන් කරපු හරිය. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( :yes:

    ලන්කාවෙ එවුන්ට ටොපියක් දුන්නම ජන්ගියත් ගලවගන්න පුලුවන්

    :rofl: :rofl: සිරාම සිරා බං. :oo: ඉන් පස්සෙ ටිකකින් ජංගියක් ඇඳගෙනද උන්නෙ කියලවත් මතක නෑ උටම. :( පස්සෙ කියන්නෙ ජංගියක් නැතුව ඉන්න එක කොච්චර හොඳයිද කියල ඒකෙ ගුණ විතරක් කියන එක. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    :rofl: :rofl: සිරාම සිරා බං. :oo: ඉන් පස්සෙ ටිකකින් ජංගියක් ඇඳගෙනද උන්නෙ කියලවත් මතක නෑ උටම. :( පස්සෙ කියන්නෙ ජංගියක් නැතුව ඉන්න එක කොච්චර හොඳයිද කියල ඒකෙ ගුණ විතරක් කියන එක. :lol:

    එහෙම කියල නවතින්නෙත් නෑ. ජන්ගි ඇදන් ඉන්න එවුන්ගෙ ඒවත් කොහොම හරි ගලවන්න බලන්නෙ.
     
    • Like
    Reactions: Optimus Prime

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ඉස්සර සිංහල ෆිල්ම් එහෙම රිලීස් කලාම ලංකාවෙ උන් සීඩ් කරනව බං. දැන් ලේසියකට එකෙක් නෑ ලංකාවෙ සීඩ් කරන. ඒ මොකොවත් නෙවෙයි ඩේටා නෑ. බාගෙන අනික් උන්ට හෙන ගැහුවත් කමක් නෑ කියන උන් ඉන්නෙ 90% විතරම. ඒ වගේම තමා තමන්ට ඕන ඩේටා ප්‍රමාණය අඩුයි නම් (මේල් එකක් බලලා වෙබ් බ්‍රව්ස් කරලා 240p - 360p යූටියුබ් බලලා 700MB විතර මාසෙට එක ෆිල්ම් එකක් දෙකක් බලලා ඉන්න උන්ට ස්පීඩ් වැඩි කනෙක්ශන් එකක් ඇවිත් අන්ලිමිටඩ් පැකේජ් වලට මොනවා වුනත් කමක් නෑ. දැන් නම් ගොඩ ගන්නම බෑ අපි මොනව කීවත් බං. ලේසියෙන් ආයෙ නම් අන්ලිමිටඩ් දෙන එකක් නෑ ටෙලිකොම් උන්වත් මොනුන්වත්. ලංකාබෙල් ඔහොම තියෙන්නෙ කවරේජ් එක අඩු නිසා. නැති නම් ඔකුනුත් අන්ලිමිටඩ් අයින් කරනව ලොවෙත් ආයෙ.

    ow ban mamath issara fils bala torrent on karala thiyenawa seed wenna dannam karanna bahaban me balloth ekka
    mun horen data usage eka wenas karanawada manda
    giyamase film 6k withara bawa emase GOT episode tikath ekka habai ganata mase anthima weddi thamai limit eka panne.
    me mase kisi film ekak bawena samanya wada witharai kare eth dan wenakota thawa 1GB ithuruwela thiyenne. ithuru dawas 5 wada karanne kohomada kiyala thithaganna baruwa inne ban. aduma gane 50GB wath denawanam munta henagahanawada.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අපේ හුඟක් උන්ට අන්ලිමිටඩ් ඉල්ලුවාම හිතන්නෙ පැය 24ම දවස් 7ම ෆුල් ස්පීඩ් එකෙන් බාන්න හදනව කියලා. එහෙම පටු මානසිකත්වයක් නෑ මට නම්. අනික ඔය මොන තරම් බෑවත් ඕක ඇති වෙනව බොහොම ටික කාලෙකින්. මොකද බාන ඒවට කරන්න දෙයක් නැති වුනාම සහ දාන්න ඉඩ නැති වුනාම. ගැමුණු ෆිල්ම් එක සීඩ් කලා මම විතරක් 60GB - 70GB ට වඩා. :-)( දැන් පෲෆ් අහයි. බාපු උන්ගෙන් අහගනිල්ලා ස්පීඩ් ආවද නැද්ද කියලා. :D ටිකකින් ඕන නම් සීඩ් කරන එක නවත්තල දාන්නම්. ඉන් පස්සෙ තත්ත්වෙත් බලාගත්තෑකිනෙ එතකොට :yes:) ලිමිටඩ් උන් බොහොමයකට මාසෙටම තියෙන්නෙත් 40GB විතර. ඉතින් කොහෙද ටොරන්ට් එකක්වත් සීඩ් කරන්නෙ. ලංකාවෙ තව බොහොම ටික දෙනෙක් ඉන්නව සීඩ් කරන. අපේ උන් ට්‍රිප් ගිහින් ලස්සන තැන් වීඩියෝ කරනව 1080p. ඒ එකක්වත් යූටියුබ් දාන්න බෑ මේ ඩේටා ප්‍රශ්නෙ නිසා.

    ඒ නිසා අන්ලිමිටඩ් ඒව ගැන කතා කරද්දි රෙදි උස්සන් එන උන්ට කියන්නෙ. අන්ලිමිටඩ් කියන්නෙ දිගට හරහට බාන එක විතරක්ම නෙවෙයි. අපේ රටේම අපි අපිම දේවල් බෙදාහදාගන්න එක. අනික ලංකාවෙඋන් සෙට් වෙන ටොරන්ට් ට්‍රැකර් එකක් හැදුවා නම් ලංකාවෙ උන්ම සීඩ් කරන, බෑන්ඩ්විඩ්ත් වල කිසිම අවුලකුත් නෑ. මොකද රට ඇතුලෙ නෙ. ඉතින් කිසිම බාධාවක් නෑ බැක්බෝන් වලට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    මචන් පිටරටට නෙවෙයි ආසියාවේ ආශ්චර්ය කිය කිය දකුණු ආසියාවට සාපේක්ශව මේ ලන්තේ අරක හොඳා මේක හොඳා කියන නිසා නිකමට ඉන්ටර්නෙට් ගැන බලපන්. අනික් හුඟක් රටවල් වල අන්ලිමිටඩ් වගේම සාධාරණ ඩේටා බන්ඩල් එකක් එක්ක ඒක එක්සීඩ් කලාම 256kb/s විතරවත් වේගයක් ලැබෙනව. 6kB/s වලින් අඩු ගානෙ වෙබ්පේජ් එකක්වත් ඕපන් කරගන්න බෑ.

    මම කියන්නෙ නෑ ස්පීඩ් වැඩි වෙන එක වැඩක් නෑ කියලා. 512kb/s වලින් අන්ලිමිටඩ් තිබ්බත් වැඩක් නෑ මේ කාලෙ නම්. Full HD බ්ලූරේ rip (6GB - 16GB) එකක් හරි අළුතෙන් එන ගේම් එකක් හරි බාගන්න ගියාම එපා වෙනව නෙ එහෙම. නමුත් පරණ අන්ලිමිටඩ් ඒවා බලෙන් ලිමිට් කරපු එක කියන්නෙ තනිකරම නීති විරෝධී වැඩක්. ඒවා එහෙම තියෙද්දි ඕන නම් අවශ්‍ය අයට ලිමිටඩ් ඒවා දෙන්න තිබ්බ වැඩි ස්පීඩ් එකෙන්.

    TRC කියන සක්කිලියො රැලක් අතරමැදට දාගෙන සම්පූර්ණම හොරයක්නෙ කෙරුවෙ ටෙලිකොම් උනුයි රජයයි එකේ අනූශ පැල්පිට කියන පොන්නයයි එකතු වෙලා. ඒවා මතකේ තියාගනිල්ල මචන්ලා. :no: නිවටයො වෙන්න එපා. මුන් මොන ස්පීඩ් දුන්නත් ඉතිහාසෙ කරපු ලොකුම ප්‍රෝඩාවක් ඔය අන්ලිමිටඩ් අයින් කරපු එක. ඒකෙන් තමයි දැන් මේ SLT බිලියන ගාණක් ලාබ හොයන්නෙ. අතිරේක ගිගාබයිට් එකක් රුපියල් 250ක් කීවම USD 2කට කිට්ටුයි. යුරෝපෙ වගේ 100Mb/s unlimited/unmetered කනෙක්ශන් එකක් මාසෙට ඩොලර්ස් 7කට 8කට ගත්තෑකි. Source

    ඔව් උඹ කියන එක හරි, දැන් අන්ලිමිටඩ් වලට ෆයිට් කරලා තේරුමක් නෑ. මොකද 16Mb/s - 100Mb/s විතර අන්ලිමිටඩ් දෙන්න කොහෙත්ම බෑ ටෙලිකොම් එකට ලංකාවටම. දැන් වෙන්නෙ ඉතින් මේ ස්පීඩ් වලින් අඩු ගානෙ සාධාරණ ගාණකට ඩේටා සාධාරණ ප්‍රමාණයක් ගන්න ඕන කියන අදහස ඇති කරන එකයි හැමෝම අතර. ඒත් ප්‍රශ්ණෙ මේවට නීති හදන උන්ට එක්කො නිකන් නෙට් හම්බෙනව. නැති නම් ගෙවල් වල එහෙම තියෙන්නෙ මාසෙට 20000 ක් විතර ගෙවන පැකේජ්. නැති නම් අන්ලිමිටඩ් ඒවා. උන්ට ඕවගේ ගාණක් නෑ ඉතින්. TRC කියන්නෙ තනිකරම රජයේ රූකඩයක්. උන්ගෙනුත් කිසිම වැඩක් නෑ නෙට් පාවිච්චි කරන උන්ට. මේකට කරන්න ඕන මොකද්ද කියන්න නම් මටත් තේරෙන්නෙ නෑ නමුත් මතකයේ තියන් ඉඳපල්ලා අපේ තිබ්බ අන්ලිමිටඩ් වලට බලෙන්ම ටෙලිකොම් උන් කරපු හරිය. :yes:

    Kiyene kathawe aththak tiyenewa...habai European ratewal wele unlimited ui limited packages welai gane podi wenesak tiyenne....ekiyanne ehe minissu internet pawichchi kerene ratawe wenas. ehe torrents/pirating weleta neethi thadai...Mehe nang unlimited oya speed eketa hambenne na ewunata web family eketa 80GB wath thibba nung hondai....;)
     
    Koheda ban EU wala anti piracy wala neethi tada? Thiyena taramak net eken horata karana downloads thiyenne EU wala. Netherlands, France, German kiyanne horungeth horu inne. Romania ehema thawa. Mama jeewitheta ahala na oya ratawal wala net use karana ekekta copyright infringement case walata liyum yawala thiyenawa kiyala gedarata. Ee seen okkoma US, UK, Japan, Australia wala thamai wedima. EU walath nehema kiyanna ba. Namuth kerena hora download saha anik ratawal walata sapekshawa nethi tharamma thama. Peer swarm ekaka IP ekak ahu unoth karanne ISP ta eka report karanawa anti piracy organization walin. Eka server ekak nam server eka monitor karana un ee adala download eka delete karanawa. Gedaraka connection ekak nam kisima aulak na 99.99%ma welawata. E nisa antipiracy un EU walata echchara priority ekak denne na.

    Ow ehemawath denawa nam ekak. 80k - 100k kiyanne samanya user kenekta pramanawath. Den wede web family ekata wediye eelaga package eke GB ekaka gana wedi. Ehema ne. Hari nam adu wenna epaye.
     
    EU kiwwahama ratewal godak thiyenawa ewunata godakma ahala tiyenne UK ui France tamai anti piracy sambandewa. Ewu Nath mung nang hithanne na mehe wage download kerenewa athi kiyala ehe minussu.(ekai unlimited and limited packages wele gane echchera wenesak naththe)

    Copy rights infringement letters Paramount pictures welin ya wela tiyene ewa ahala tiyenewa. Godakma companies/institutes weleta...home users lata nemei.
     
    Uba torrent ekak alutenma up unama utorrent walata dala balahan france wala IP kochchara nam wetenawada kiyala. Un download karanne mehe wage newei 4k xxx, bluray full disk pitin, movies packs pitin. Unta wiyadama wedi storage devices walata witharai. US wala ehema storage devices labai EU walata wada. Download karapu bluray rip karala upload pawa karanawa aaye. Ehe limited unlimited kiyala loku wenasak neththe ee ratawal ratawal athara backbone eka hodatama hodai. Ithin muuden yanna ona cable prashna naha. Ee nisa bandwidth laabai hugak. US walata ehema Tbps connection walin un connect wela thiyenne. Ekai hethuwa. Anika EU walata depeththe thiyena ratawal (Japan, Korea side eka and US side eka) godabimin connect wenne EU haraha. Eeke wasiyath EU wala unta thiyenawa.

    :no: Home userslata thamai enne ban. Matath awa GoT download karala. Company walata yawanne na lesiyen. Mokada ewata denne loku ISPla connection. Cogent walin institute ekkata deela thibba connection walin beawa torrent. Kohe hoyannada. Usersla 10000k 15000k witara open wifi net use karaddi ooken koheda ekekwa monitor karanne. Home userlata thamai case wetenne wetena taramak.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: :rofl: සිරාම සිරා බං. :oo: ඉන් පස්සෙ ටිකකින් ජංගියක් ඇඳගෙනද උන්නෙ කියලවත් මතක නෑ උටම. :( පස්සෙ කියන්නෙ ජංගියක් නැතුව ඉන්න එක කොච්චර හොඳයිද කියල ඒකෙ ගුණ විතරක් කියන එක. :lol:

    සිරාවට :lol: ජංගි මොකට මෙහෙම සැපයි හුලනුත් වදිනවා කියනවා :lol:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    speedup_home_main.jpg

    7000 යුනිට් එක ප්‍රොමෝශන් 3000 ගන්න පුලුවන් , මාස 3 කින් ගෙවන්නත් පුලුවන්. ඕනෑම තැනක රැගෙන යා හැකියි. වොයිස් පහසුකම් සහිතයි.

    SLT 4G - 50mbps :shocked::shocked::shocked:

    සිකුරාදට මට හම්බෙනවා සිංහලු

    ................................................

    SLT - We Need More GB

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු දැනට වැඩිම ලාභ ලබන ආයතනයක් , ඔවුන් මේවන විට ෆයිබර් හා 4G පහසුකම් මගින් අපගේ වේගය වැඩිකර දීමට කටයුතු යොදා ඇත. නමුත් ගැටලුව නම් ඔවුන් සපයන දත්ත ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමයි. දත්ත ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් වැඩිකර දෙන ලෙස ඉල්ලා , ඉල්ලීම් කරමු. එකතුවන්න

    Code:
    https://www.facebook.com/sltmoregb/
    3000 ta router eka gaththada machan