pull eka qwe baneka thama ban kiyanne lankawe pull eka nathuwa ksi deyak karanna ba![]()

pull eka qwe baneka thama ban kiyanne lankawe pull eka nathuwa ksi deyak karanna ba![]()

pull eka qwe ban![]()

දෙරනේ බලු වැඩ බලපං ඉතිං.. අපි 18% වෙලා දෙවෙනි තැන හිටියේ.. ඒත් හදිසියේම අද උදේ අපි 3% වෙනකං පල්ලෙහට වැටිලා.. වෝට් නැතුව වේලි වේලි තිබ්බ සින්දු එක පාර උඩ ගිහිල්ලා..
ඊමේල් ගහන්න වෙලාවක් තිබ්බා නං පිලිගන්න තිබුනා මිනිස්සු ඊමේල් ගහලා තමා මෙහෙම වෙන්නේ කියලා. ඒත් එක රැයක් එළි වෙද්දි අපි දාපු ඊමේල් නැති වෙලා අනිත් ඒවා උඩ යන්නේ කොහොමද ?

ea kiuwe ban athule unge sup eka one kiyala.oyawage godak votings walin decide wena ewa lankawe thanikara wenne athule unge sup eka anuwa thama![]()

අපිට එහෙම සපෝට් එක්ක නෑ නේ බං...
අර එරන්ද අයියා කෝල් කරලා තිබ්බා බං..ඔය හැත්තගෙන් කෝල් කරලා අහපං මොන ඉලව්වක්ද කියලා.![]()

අර එරන්ද අයියා කෝල් කරලා තිබ්බා බං..
බලන්නං කියලා කිව්වලු... ආයේ කෝල් කලාම ආන්සර් කරන්නෑ ලු..
පෙනි පෙනි තියෙන EMAIL VOTE එකට මෙහෙම කරනවා නං.. නොපෙනෙන SMS ගැන කවර කතාද බං...![]()
ඔව් බං මුං ගැන නම් කියල වැඩක් නෑ. ඔය දෙරනේ යක්කු දන්නේ කොපි කර කර පම්පෝරි ගහන්න විතරයි. ඔව් බං මුං ගැන නම් කියල වැඩක් නෑ. ඔය දෙරනේ යක්කු දන්නේ කොපි කර කර පම්පෝරි ගහන්න විතරයි.

අපිට එහෙම සපෝට් එක්ක නෑ නේ බං...
එහෙනං ඉතිං ආසාව අත ඇර ගන්න වෙයි ..
අපරාදෙ බං.. ඊයේ වෙද්දි අපි දෙවෙනි තැන හිටියෙ![]()
eth atharinna epa machan adan palayan mona unath
touch eke hitapanගේම අතඅරින්නෑ මචං.. පුලුවං නං සප් එකක් දියං තව මේල් ටිකකිං වෝට් ටිකක් ගහලා.. ආයේ උස්සලා බලනවා වෝට් ලෙවල් එක.. මේ පාරත් බස්සයිද බලන්නlankawe oya wage ewaye hati ohoma thama baneth atharinna epa machan adan palayan mona unath
touch eke hitapan

kawadda finalගේම අතඅරින්නෑ මචං.. පුලුවං නං සප් එකක් දියං තව මේල් ටිකකිං වෝට් ටිකක් ගහලා.. ආයේ උස්සලා බලනවා වෝට් ලෙවල් එක.. මේ පාරත් බස්සයිද බලන්න![]()
ගේම අතඅරින්නෑ මචං.. පුලුවං නං සප් එකක් දියං තව මේල් ටිකකිං වෝට් ටිකක් ගහලා.. ආයේ උස්සලා බලනවා වෝට් ලෙවල් එක.. මේ පාරත් බස්සයිද බලන්න![]()
ඕවා නෙමෙයි ඔව්වන්ගේ එෆ් බී පේජ් එකට ගිහින් ඇමතුවනන් හරි කට්ටියත් එක්ක..
ඕවා නෙමෙයි ඔව්වන්ගේ එෆ් බී පේජ් එකට ගිහින් ඇමතුවනන් හරි කට්ටියත් එක්ක..
![]()
ඒක තමා අන්තිමට කරන්න ඉන්නේ..


තිබුන ඒවයෙන් වෝට් දැම්මනෙ අප්පා..දැන් තියෙන්නේ එෆ් බී එකට ගිහිල්ලා ආයෙ මෙහෙම කැත වැඩ කරන්න එපා කියන්න තමා...![]()

ඕවා නෙමෙයි ඔව්වන්ගේ එෆ් බී පේජ් එකට ගිහින් ඇමතුවනන් හරි කට්ටියත් එක්ක..
![]()
