Derana Music Video Awords Vote එකක් !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දෙරනේ බලු වැඩ බලපං ඉතිං.. අපි 18% වෙලා දෙවෙනි තැන හිටියේ.. ඒත් හදිසියේම අද උදේ අපි 3% වෙනකං පල්ලෙහට වැටිලා.. වෝට් නැතුව වේලි වේලි තිබ්බ සින්දු එක පාර උඩ ගිහිල්ලා..
    ඊමේල් ගහන්න වෙලාවක් තිබ්බා නං පිලිගන්න තිබුනා මිනිස්සු ඊමේල් ගහලා තමා මෙහෙම වෙන්නේ කියලා. ඒත් එක රැයක් එළි වෙද්දි අපි දාපු ඊමේල් නැති වෙලා අනිත් ඒවා උඩ යන්නේ කොහොමද ?

    ඔය හැත්තගෙන් කෝල් කරලා අහපං මොන ඉලව්වක්ද කියලා. :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ea kiuwe ban athule unge sup eka one kiyala.oyawage godak votings walin decide wena ewa lankawe thanikara wenne athule unge sup eka anuwa thama :dull:
    :sorry::sorry: අපිට එහෙම සපෝට් එක්ක නෑ නේ බං...
    එහෙනං ඉතිං ආසාව අත ඇර ගන්න වෙයි ..
    අපරාදෙ බං.. ඊයේ වෙද්දි අපි දෙවෙනි තැන හිටියෙ :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය හැත්තගෙන් කෝල් කරලා අහපං මොන ඉලව්වක්ද කියලා. :growl:
    අර එරන්ද අයියා කෝල් කරලා තිබ්බා බං..
    බලන්නං කියලා කිව්වලු... ආයේ කෝල් කලාම ආන්සර් කරන්නෑ ලු..
    පෙනි පෙනි තියෙන EMAIL VOTE එකට මෙහෙම කරනවා නං.. නොපෙනෙන SMS ගැන කවර කතාද බං... :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර එරන්ද අයියා කෝල් කරලා තිබ්බා බං..
    බලන්නං කියලා කිව්වලු... ආයේ කෝල් කලාම ආන්සර් කරන්නෑ ලු..
    පෙනි පෙනි තියෙන EMAIL VOTE එකට මෙහෙම කරනවා නං.. නොපෙනෙන SMS ගැන කවර කතාද බං... :sorry:

    :eek: ඔව් බං මුං ගැන නම් කියල වැඩක් නෑ. ඔය දෙරනේ යක්කු දන්නේ කොපි කර කර පම්පෝරි ගහන්න විතරයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :eek: ඔව් බං මුං ගැන නම් කියල වැඩක් නෑ. ඔය දෙරනේ යක්කු දන්නේ කොපි කර කර පම්පෝරි ගහන්න විතරයි.

    අඩෝ මෙහෙම කරාම වෙන්නෙ සිංදු ලියන, කියන උන් අධෛර්යමත් වෙන එකනෙ බං....කැත වැඩ
    :no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :sorry::sorry: අපිට එහෙම සපෝට් එක්ක නෑ නේ බං...
    එහෙනං ඉතිං ආසාව අත ඇර ගන්න වෙයි ..
    අපරාදෙ බං.. ඊයේ වෙද්දි අපි දෙවෙනි තැන හිටියෙ :(

    lankawe oya wage ewaye hati ohoma thama ban :sorry: eth atharinna epa machan adan palayan mona unath :)touch eke hitapan
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lankawe oya wage ewaye hati ohoma thama ban :sorry: eth atharinna epa machan adan palayan mona unath :)touch eke hitapan
    ගේම අතඅරින්නෑ මචං.. පුලුවං නං සප් එකක් දියං තව මේල් ටිකකිං වෝට් ටිකක් ගහලා.. ආයේ උස්සලා බලනවා වෝට් ලෙවල් එක.. මේ පාරත් බස්සයිද බලන්න :cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගේම අතඅරින්නෑ මචං.. පුලුවං නං සප් එකක් දියං තව මේල් ටිකකිං වෝට් ටිකක් ගහලා.. ආයේ උස්සලා බලනවා වෝට් ලෙවල් එක.. මේ පාරත් බස්සයිද බලන්න :cool:
    kawadda final
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගේම අතඅරින්නෑ මචං.. පුලුවං නං සප් එකක් දියං තව මේල් ටිකකිං වෝට් ටිකක් ගහලා.. ආයේ උස්සලා බලනවා වෝට් ලෙවල් එක.. මේ පාරත් බස්සයිද බලන්න :cool:

    :frown:ඕවා නෙමෙයි ඔව්වන්ගේ එෆ් බී පේජ් එකට ගිහින් ඇමතුවනන් හරි කට්ටියත් එක්ක..:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown:ඕවා නෙමෙයි ඔව්වන්ගේ එෆ් බී පේජ් එකට ගිහින් ඇමතුවනන් හරි කට්ටියත් එක්ක..:yes:
    :frown: ඒක තමා අන්තිමට කරන්න ඉන්නේ..
    තව පාරක් වෝට් ගහලා බලනවා...
    :dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    තිබුන ඒවයෙන් වෝට් දැම්මනෙ අප්පා..දැන් තියෙන්නේ එෆ් බී එකට ගිහිල්ලා ආයෙ මෙහෙම කැත වැඩ කරන්න එපා කියන්න තමා...:(:(