Windows_හයියෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම සුපිරියට ඇන්දුණේමි. මම මේක කියනවද නොකිය ඉන්නවද කියල හිටියේ. මම එළකිරියේ දැකපු ත්‍රෙඩ් එකකට අනුව මෙයට මස කිහිපයකට ඉහත ගත්තනේ windows phone එකක්. අඩෝ මට අවශ්‍ය කිසිම ඇප් එකක් සපෝර්ට් කරන්නේ නැහැ windows වලට. ඔකොම android.

හයියෝ සල්ලි.
 
  • Like
Reactions: DimuthTharindu

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    මම සුපිරියට ඇන්දුණේමි. මම මේක කියනවද නොකිය ඉන්නවද කියල හිටියේ. මම එළකිරියේ දැකපු ත්‍රෙඩ් එකකට අනුව මෙයට මස කිහිපයකට ඉහත ගත්තනේ windows phone එකක්. අඩෝ මට අවශ්‍ය කිසිම ඇප් එකක් සපෝර්ට් කරන්නේ නැහැ windows වලට. ඔකොම android.

    හයියෝ සල්ලි.

    කවුරුවත් කිව්වට ගන්නේ උබ හොයලා බලල නෙවෙයිද ගත්තේ? දුක තමයි. වින්ඩෝස් වලට ඇප්ස් අඩුයි.
    උබ මොන වගේ ඇප්ස්ද හෙව්වේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගන්නවනම් ක්‍රෙඩිට් කාඩ් එකකට ගනින් නොදැනී ගෙවන්න අයිෆොන් එකක්.. නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් එකක් අඩුවට ගනින්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    මම සුපිරියට ඇන්දුණේමි. මම මේක කියනවද නොකිය ඉන්නවද කියල හිටියේ. මම එළකිරියේ දැකපු ත්‍රෙඩ් එකකට අනුව මෙයට මස කිහිපයකට ඉහත ගත්තනේ windows phone එකක්. අඩෝ මට අවශ්‍ය කිසිම ඇප් එකක් සපෝර්ට් කරන්නේ නැහැ windows වලට. ඔකොම android.

    හයියෝ සල්ලි.

    oka 4n ekata witarak newe ubata wenne onna balahan :lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ගන්න කලින් ඕනදේවල් බලල ඉඳහන්.අරගෙන බලන්නෙ නැතුව. උබලෑ මොලේ තරම තමා ඔය
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    උබට ඕන ඇප්ස් මොනාද ?
    මොනා කරන ඇප්ස්ද ඕන?

    උබ ත් වින්ඩෝස් හොදයි කියල මිනිස්සු අන්දපු එකෙක් තමයි
    හෙන ගහනවා යකෝ
    දැන් තොගෙන් ඇහුවොත් මේ මේ ඇප් තියෙනවද කියලා තෝ කියයි ඒවා හොදනැහැ මේවා දාගන්න කියල
    ඊට පස්සේ කියයි වින්ඩෝස් ලා ආවට ගියාට ඇප් දෙන්නේ නැහැ හොදට චෙක් කරලා දෙන්නේ කියලා
    උබලා නම් මහා කැරිම සේල්ස් රෙප්ලා , ගු කාපන් ඔයිට හොදයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කෙනෙක් මගෙන් ඇප්ස් තියනවද කියලා ඇහුවම මම කොහේද කියලා තියෙන්නේ තියනවා ඒත් ඒ ඇප්ස් හොද නෑ කියලා.
    එකම එක පෝස්ට් එකක් පෙන්නපන් බලන්න මම එහෙම කියලා තියන කොහේ හරි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    කෙනෙක් මගෙන් ඇප්ස් තියනවද කියලා ඇහුවම මම කොහේද කියලා තියෙන්නේ තියනවා ඒත් ඒ ඇප්ස් හොද නෑ කියලා.
    එකම එක පෝස්ට් එකක් පෙන්නපන් බලන්න මම එහෙම කියලා තියන කොහේ හරි.

    viber video call thiyenawada ahuwama uba kwwe nadda skype eken video call ganna kiyala
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ ත් වින්ඩෝස් හොදයි කියල මිනිස්සු අන්දපු එකෙක් තමයි
    හෙන ගහනවා යකෝ
    දැන් තොගෙන් ඇහුවොත් මේ මේ ඇප් තියෙනවද කියලා තෝ කියයි ඒවා හොදනැහැ මේවා දාගන්න කියල
    ඊට පස්සේ කියයි වින්ඩෝස් ලා ආවට ගියාට ඇප් දෙන්නේ නැහැ හොදට චෙක් කරලා දෙන්නේ කියලා
    උබලා නම් මහා කැරිම සේල්ස් රෙප්ලා , ගු කාපන් ඔයිට හොදයි

    :lol:phone buisness karana un unge wasiyata meke araka hodai meka hodai kiyanawa.thread danawa..anthimata ganna eka amaruwe..:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    viber video call thiyenawada ahuwama uba kwwe nadda skype eken video call ganna kiyala

    ස්කයිප් යුස් කරන්න කිව්වා කියලා මම කිව්වේ නෑ නේ වයිබර් යුස් කරන්න එපා,ඒක හරි නෑ කියලා.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    කවුද බන් වින්ඩෝස් ගන්නේ

    අන්රොයිඩ් වලට ගහන්න එකෙක් නැහැ