ලංකාවේ හොදම සර්වාංග වෛද්‍යවරුන් කවුද බං?

Mozilla

Well-known member
  • ලංකාවේ හොදම සර්වාංග වෛද්‍යවරුන් කවුද බං?

    සර්වාංග වෛද්‍යවරුන් හොදම කෙනෙක් කියපන්කො ලංකාවේ ඉන්න..චැනල් කරන්න පුළුවන් කොහෙද කියලත් කියහන්කෝ​
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    සර්වාංග වෛද්‍යවරුන් හොදම කෙනෙක් කියපන්කො ලංකාවේ ඉන්න..චැනල් කරන්න පුළුවන් කොහෙද කියලත් කියහන්කෝ​

    Dr Chandana Amarasinghe
    Prof Arjuna De Silva
    Prof Shyam Fernando
    Dr(Mrs) Harshani Fernando
    Dr Aruna Gunapala
    Prof S.D Jayaratne
    Dr(Mrs) Champa Jayasundara
    Dr Upali Weragama

    උබට ලොකු අමාරුවක් නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට පෙන්නහන් නැත්නම් සල්ලි අපරාදේ ගොඩක් වෙලා දෙන්නේ නැ famous doctorsලා එකයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හුබස් කටෙයි, යතුරු හිලෙයි, පොල් කෝම්බෙයි පයිය ඔබන් කුනු කරගෙන දැන් සර්වාන්ග වෛද්‍යවරු හොයනවා...:lol:
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28

    Dr Chandana Amarasinghe
    Prof Arjuna De Silva
    Prof Shyam Fernando
    Dr(Mrs) Harshani Fernando
    Dr Aruna Gunapala
    Prof S.D Jayaratne
    Dr(Mrs) Champa Jayasundara
    Dr Upali Weragama

    උබට ලොකු අමාරුවක් නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට පෙන්නහන් නැත්නම් සල්ලි අපරාදේ ගොඩක් වෙලා දෙන්නේ නැ famous doctorsලා එකයි
    Dr. Aruna Gunapala ekeknekta godak wela aran check karanawa :yes: Anith aya wage neweyi hondata analyse karanawa... :yes:
     
    Mozilla

    Well-known member
  • හුබස් කටෙයි, යතුරු හිලෙයි, පොල් කෝම්බෙයි පයිය ඔබන් කුනු කරගෙන දැන් සර්වාන්ග වෛද්‍යවරු හොයනවා...:lol:

    මුඩුක්කු ගැනියෙක් ත්‍රඩ් එකට ඇවිත්..වටෙන් ගිහින් බඩ කර ගත්තට මොකද පින්ක් ඔයාගේ කාටනම් අඩු වෙලා නැ තාම :(
     
    Mozilla

    Well-known member
  • matath danaganna ona bmp

    Podi Silva - පොඩි සිල්වා;18562564 said:

    danne na bn. anyway get well soon mcho. ;)

    Dr. Aruna Gunapala
    winlanka hospital
    kohuwala
    :)

    Dr Chandana Amarasinghe
    Prof Arjuna De Silva
    Prof Shyam Fernando
    Dr(Mrs) Harshani Fernando
    Dr Aruna Gunapala
    Prof S.D Jayaratne
    Dr(Mrs) Champa Jayasundara
    Dr Upali Weragama

    උබට ලොකු අමාරුවක් නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට පෙන්නහන් නැත්නම් සල්ලි අපරාදේ ගොඩක් වෙලා දෙන්නේ නැ famous doctorsලා එකයි

    Dr. Aruna Gunapala ekeknekta godak wela aran check karanawa :yes: Anith aya wage neweyi hondata analyse karanawa... :yes:

    තැන්ක්ස් මචන්ලා..පුළුවන් විදිහට ඔක්කොටම රේප් දෙන්නම් :)