Dr. Aruna Gunapala ekeknekta godak wela aran check karanawaAnith aya wage neweyi hondata analyse karanawa...
![]()
මෙයා කොහෙට්ටද බං එන්නේ?නවලෝකේ නැ වගේ

Dr. Aruna Gunapala ekeknekta godak wela aran check karanawaAnith aya wage neweyi hondata analyse karanawa...
![]()

සිදිලා කියෝනවා, ඇරපු කැලි හීනෙන් මතක් වෙලා..මුඩුක්කු ගැනියෙක් ත්‍රඩ් එකට ඇවිත්..වටෙන් ගිහින් බඩ කර ගත්තට මොකද පින්ක් ඔයාගේ කාටනම් අඩු වෙලා නැ තාම![]()

සිදිලා කියෝනවා, ඇරපු කැලි හීනෙන් මතක් වෙලා..![]()
අයෙත් බඩ කරගෙන තමයි ඔය නතර වෙන්නේ 

ow bn.ubata loku amaruvak nm thiyenne navaloken gihin balahan,eke blood report ekaka ganan ehemath dannava athine
Dr Chandana Amarasinghe
Prof Arjuna De Silva
Prof Shyam Fernando
Dr(Mrs) Harshani Fernando
Dr Aruna Gunapala
Prof S.D Jayaratne
Dr(Mrs) Champa Jayasundara
Dr Upali Weragama
උබට ලොකු අමාරුවක් නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට පෙන්නහන් නැත්නම් සල්ලි අපරාදේ ගොඩක් වෙලා දෙන්නේ නැ famous doctorsලා එකයි



මෙයා කොහෙට්ටද බං එන්නේ?නවලෝකේ නැ වගේ![]()

ow bn.ubata loku amaruvak nm thiyenne navaloken gihin balahan,eke blood report ekaka ganan ehemath dannava athine
ehema amaruvak nathnam issellama vena normal thanakin VP kenekva channel karala balahan bn
samahara velavata lokkata vada poddage beth valin adu vena velavaluth thiyenava bn
ape achchige thuvalayak thibba.eka kohoma hari adu venne nathuva vadi una.hena valak haduna ethana.eka adu karanna surgeon kenek kivve "angen kotasak aran badda karanna one kiyalai"ehema kalanam than dekaka huvala dekak bn.eth mbbs kenek kivva eyata thuvale adu karanna puluvan ehema nokara habai api kamathi vidiyak karanna eyata surgeonta ihalin yannanam ba kiyala.ape achchi thava thuvala hadaganna ba kiyala mbbs doctr gen bth gaththa tika kalayai bn giye lede adu una
e doctr thama bn fattama doctr.eth dan e doctr na.dengu hadila maruna bn
mata ehema una hadunama eyagenma thama ganne.anith ayagen gaththata adu venne na 3n 4 para ganna one bn
ehema nathnam vp kenekgen ganna one.vp kenekgen gannakota ganath vadi![]()

blood reporst 3k gaththa navaloken 5 panna bnBlood රිපෝට්ස් තාම බං ගන්න ඕන..අපිට මේකේ ඉන්න එකෙක්ට පෙන්නලා වෙන තැනකින් රිපෝර්ට් අරන් පෙන්නන බැරිද?නවලෝක හරි ආසිරි හරි ගත්තොත් කියක් විතර වෙනවද සාමාන්යෙන්?![]()


blood reporst 3k gaththa navaloken 5 panna bn
vena than valin aragaththama eva sure da kiyala danne nane bn
samahara docala kiyana thaninma ganna one bn,nathnam aye ethaninma ganna venava.![]()

හොඳ නරක නම් දන්නෙ නෑ මචෝ..
මෙයා සිංහල වෙද මහත්තයෙක්
ආර් පී උබේසේකර ( කෑගල්ල )
0352289064
0725493435

ශ්‍රියන්ත මෙන්ඩිස් කියලා ෆිසීෂියන් කෙනෙක් ඉන්නවා.ආසිරි,නවලෝක ඔය සෙට් එකටම එනවා. එයාගෙ ගාණත් අඩුයි ඒ වගේම බේතුත් හොඳයි.
නැත්තං මීගමුව පැත්තේ ඉන්නවා දිසානායක පුද්ගලික රෝහල කියල පුද්ගලික රෝහලක් තියන එම නමම තියන ඩොක්ටර් කෙනෙක්. මාරම වැඩ්ඩෙක්.
හැබැයි උඹට පොඩි අසනීපයක් නං තියෙන්නේ ඉස්සරල ගමේ ඩොක්ට ගාවට පලයන්.
ow 5000k thama5k kiyanne 5000k neda? yako kohomath e gana yanawane ban![]()

