2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ප්‍රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට්......
දැන් ඔය තියෙන්නේ එලට ම..............

වොයිස් හොදයි...
හොද පෞරුෂයක් තියෙන්න කතා කරනව දැන් නම්.......... (කොපිරයිට් ප්‍රොෙටක්ටඩ්)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට්......
    දැන් ඔය තියෙන්නේ එලට ම..............

    වොයිස් හොදයි...
    හොද පෞරුෂයක් තියෙන්න කතා කරනව දැන් නම්..........

    සිරා... දැන් හොඳ කන්ෆිඩන්ස් එකක් ඇතුව කරනවා.. :cool:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ප්‍රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට්......
    දැන් ඔය තියෙන්නේ එලට ම..............

    වොයිස් හොදයි...
    හොද පෞරුෂයක් තියෙන්න කතා කරනව දැන් නම්..........
    අත්දැකීම් එක්කයි දියුනු වෙන්නෙ.මටත් ආසයි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලමු:yes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Grey නැත්නම් Black හරි කමක් නෑ බන්. පාට අව්ලක් නෑ. ඒත් ගෙන්නන්න දෙන්නේ නෑ නෙහ් recondition ඒවා. :(:(:(
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ආව... :)
    smileys-dancing-176278.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අත්දැකීම් එක්කයි දියුනු වෙන්නෙ.මටත් ආසයි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලමු:yes:
    උඹව කිව් කරන්නම්........
    අපි දැන් හදා ගෙන යනවා හවස 6-8 ටයිම් බෙල්ට් එක..........