windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Truth-Hunter

Member
Jun 15, 2014
79
3
0
වින්ඩෝස් ෆෝන්ස් අරන් සතුටින් ඉන්න මෙම්බර්ස්ලා ඕන තරම් ඉන්නවා මේ ත්‍රේඩ් එකෙ.
උන්ට අව්ලක් තිබ්බොත් ත්‍රේඩ් එකේ දානවා.
කරන්න පුලුවන් උදව්වක් දෙනවා අපි.
උබ කොච්චර කෑ ගැහුවත් තේරුමක් නෑ.

රිසෙට් කරලා අප්ඩේට් කරපන්.

Puluwan nam ubawath machan meka ugen poddak ahapan. danne nathi nisa ahanne. mama thread eke ahawwata u dakinne naha wage.
Android wala
mulin sinhala penune nathi eka Android wala awlakda? nath nam apps hadapu unge awlakda?

Danatath zony android flagship wala sinhala penne nathi eka Android walada nath nam wena party ekaka awlakda?

Windows walata viber video call or kiyana widihe fb featured app ekak nathi eka OS eke waradak da nath nam wena kage harida?
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    සෝනි වල යුනිකෝඩ් කේස් එක තියන එකට හේතුව සෝනි එකේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපර්ස්ලාගේ මගහැරිම් මචන්.
    යුනිකෝඩ් සීන් එක තියෙන්නේ සුලු පිරිසකට නිසා ඩිවලපර්ස්ලා එච්චර කෙයාර් කරන්නේ නෑ දඩබඩ ගාලා අප්ඩේට්ස් එවන්න.
    හේමිට නලවලා තමා අප්ඩේට්ස් එවන්නේ.
    වින්ඩෝස් ෆෝන් වල වයිබර් සීන් එකත් ඒ වගේම තමා.
    වින්ඩෝස් යුස් කරන අය අඩු නිසා දඩබඩ ගාලා අප්ඩේට්ස් වින්ඩෝස් වලට හදලා එවන්නේ නෑ.
    ෆේස් බුක් සීන් එක නම් හරියනවා වින්ඩෝස් 10 එකත් එක්ක.
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    Machanla ubalage phone wala battery eka kochchara wela tiyenwda? :oo: mage lumia 640 dual sim eka.battery eka ikmanata bahinawane :dull: paya 14k wage hitinne. e madiwata data on karapu gaman rath wenawa hodatama :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    A. සිරියා;18565901 said:
    540 එක ගැන මොකද කියන්නෙ මචංලා?
    පාවිච්චි කරන උන් ඉන්නවද?
    Offer එක යන නිසා 22,500 යි ගාන

    535 එකට වඩා බැක් කැම් එක නම් ගොඩක් හොදයි.
    ෆෝන් එක ගානට ගොඩක් වටිනවා.
    සීන් එකකට තියෙන්නේ හයි ඩෙෆිනිශන් ප්ලේ කරනකොට කැඩි කැඩි ප්ලේ වෙන්නේ.
    වෙන අව්ලක් නම් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Machanla ubalage phone wala battery eka kochchara wela tiyenwda? :oo: mage lumia 640 dual sim eka.battery eka ikmanata bahinawane :dull: paya 14k wage hitinne. e madiwata data on karapu gaman rath wenawa hodatama :dull:

    නෙට් යනකොට,ගේම් ගහනකොට,විඩියෝ බලනකොට ෆෝන් එක රත් වෙනවා තමා.
    ඒ හැටි මචන්.
    රත් උනත් විනාඩියක් යන්න කලින් අයිස් කැටේ වගේ කූල් වෙනවා.
    බැට්රි එක ඔය ගාන තමා කොහොමත් තියෙන්නේ ෆෝන් එකෙන් හොදට වැඩ ගන්නවානම්.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Machanla ubalage phone wala battery eka kochchara wela tiyenwda? :oo: mage lumia 640 dual sim eka.battery eka ikmanata bahinawane :dull: paya 14k wage hitinne. e madiwata data on karapu gaman rath wenawa hodatama :dull:

    නොර්මල් use කරලා නම් මේ හොඳටම මදි මචං මට හිතෙන විදියට. උඹ නෙට් යන එක, ගේම් ගහන එක කොච්චර කලාද මේ පැය 14 ඇතුලේ?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 535 එකට වඩා බැක් කැම් එක නම් ගොඩක් හොදයි.
    ෆෝන් එක ගානට ගොඩක් වටිනවා.
    සීන් එකකට තියෙන්නේ හයි ඩෙෆිනිශන් ප්ලේ කරනකොට කැඩි කැඩි ප්ලේ වෙන්නේ.
    වෙන අව්ලක් නම් නෑ.

    එළ මචං
    යාලුවෙක්ට 535 එකක් ගන්න ගියා
    කඩේ උන් 540 එක පෙන්නුවම ගානත් ශේප්, ෆෝන් එකත් අලුත් නිසා අරගත්තා
    535 එකට වඩා ඩිස්ප්ලේ එකත් පොඩ්ඩක් විතර කොලිටියි
    අනිත් එක 535 එකට වඩා ලුක් එක තියනවා ෆෝන් එක
    අවුල් මොනාහරි දැනගත්තොත් මෙතන දාන්නම්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    A. සිරියා;18566131 said:

    ;);););););)
     
    Status
    Not open for further replies.