windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    windows insider dala update karanna haduwa. eth passe dakka 10 hari na bugs kiyala.
    den mage phn ekaa sarin sare update karanna notification enawa. meka nawatha ganne kohomada?
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    වින්ඩෝස් යුසර්ලට විඩියෝ කෝල් අප්ඩේට් එක දීලා නෑ තාම.
    ඒක වයිබර් ටීම් එකේ ඩිලේ එකක් මිසක් වින්ඩෝස් ෆෝන් වල අව්ලක් නෙවෙයි.
    මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකට ඇප් එකක්,අප්ඩේට් එකක් එවපු ගමන් දාන්නේ නෑ මයික්‍රොසොෆ්ට් එකෙන්.
    ස්ටැන්ඩර්ඩ් හොදට බලනවා.
    ජහජරාව තියනවද කියලා බලනවා.
    ඇප් එක දාගත්තාම ෆෝන්ස් පිස්සු හුකනවද කියලා බලනවා.
    ඒ ඒ ටෙස්ට් වලින් ඇප් එක,අප්ඩේට් එක පාස් නම් විතරයි ස්ටෝර් එකට දාන්නේ.
    ඒකයි වින්ඩෝස් ෆෝන්ස් වලට අප්ඩේට්ස් ටිකක් ඩිලේ වෙන්නේ.
    කොලිටිය උපරිමේටම බලලා තමා දාන්නේ.
    විඩියෝ කෝල්ස් ගන්න ඕන නම් ස්කයිප් දාගනින්.
    වයිබර් තියෙන එකෙක්ට ස්කයිප් ලොග් වෙලා විඩියෝ කෝල් එකක් ගන්න බැරි කමක් නෑ නේ.
    ඔහොම බවක් කලින් දැනගන්න උබ කලින් මේ ත්‍රේඩ් එකේ ඔහොම බවක් ඇහුවේ නේ නෑ.
    ඇහුවා නම් කියනවා.

    :no:ඔව් මචන් ඇහැව්වෙ නම් නෑ තමයි...
    වයිබර් තියනවා කිව්වාහම කවුද හිතන්නෙ තිබුනට වීඩියෝ කෝල් ගන්න බැරැව ඇති කියලා:(.
    තැන්ක්ස් මචන්. රෙප්++
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405

    පලයන් බන් යන්න උන්ගේ අප්ඩේට් එකක් වත් හරියට එවන්නේ නැහැ උන්
    හැම නැති ඇප් එකක් ම හරි නැති නිසාද වින්ඩෝස් ස්ටෝර් එකේ නැත්තේ ?
    ඊයේ පොන් එකට අප්ඩේට් එකක් ආව එක දැම්ම විතරයි 3ර්ඩ් පාර්ටි ඇප් එකක් වත් වැඩ නැහැ
    ගේම්ස් ඔක්කොම ඉවරයි , එතකොට එකත් හොදට චෙක් කරලා වෙන්න ඇති දෙන්න ඇත්තේ ....
    android viber video calls වලට ඇවිත් ගොඩක් කල් නේ , එතකොට වින්ඩොව්ස් උන් තාම ඒ plugin eka චෙක් කරනවා වෙන්න ඇති උබ කියන විදිහට .....
    එයාල හරි ස්ලෝව් නේ අනේ

    11537810_928105653918740_3426106629744033269_n.jpg

    ඔය ඇප් එකක් වත් වැඩ නැහැ ඊයේ අප්ඩේට් එකෙන් පස්සේ
    වින්ඩෝස් ජරාව ප්‍රොමෝට් කරලා මිනිස්සු අමාරුවේ දාන්න එපා ඔයි
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    Video call ekak ganna oni nam Skype eken ganin ko.
    Windows Phone ekka inbuilt ena app ekak ne skype. :rofl:

    තෑන්ක්ස් කොල්ලො...
    හිතුවෙ නෑ බන් වයිබර් වීඩියෝ කෝල්ස් ගන්න බැරුව යයි කියලා.
    මචන් වයිබර් වීඩියෝ කෝල් එකක් ගන්න සිග්නල් ස්ට්‍රෙන්ත් එක ගොඩක් ඕනෙ නෑ,
    ස්කයිප් වීඩියෝ කෝල් එකක් ගන්න සිග්නල් ස්ට්‍රෙන්ත් එක ගොඩක් ඕනෙ,නැත්තම් කට් වෙනවා,ඕෆ්ලයින් යනවා.වයිබර් එකට ස්කයිප් වලට තරම් සිග්නල් ස්ට්‍රෙන්ත් ඕනෙ නෑ.
    අනික ගොඩක් යාලුවො ඉන්නෙ වයිබර් වල මචන් මගෙ.
    කමක් නෑ මොනවා කරන්නද දැන් ඉතින්.
    රෙප්++
     
    • Like
    Reactions: akilar25

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    Video call ekak ganna oni nam Skype eken ganin ko.
    Windows Phone ekka inbuilt ena app ekak ne skype. :rofl:

    dan hugak ewun video call walatath use karanne viber. hugak 4n wala skype nathi tharam :oo:

    ape end 1n witharak skype inbuilt tibba kiyala anith end 1n natthan mona pari a*** da ban video call ganne :P anika skype walata sign in wendama waruwak yanawa signal strength eka madi nan :baffled:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලුමියා 535 ක් තියෙන්නේ. එකේ වයිබර් ඔන්ලයින් පේන්නේ නෑනේ. ඒ කියන්නේ මම වයිබර් ඇප්ලිකේෂන් එක ඕපන් කරන් ඉන්න වෙලාවට අනික් උන්ට පේනවා මම ඔන්ලයින් ඉන්නවා කියලා. හැබැයි ඇප්ලිකේෂන් එකෙන් අයින් උන ගමන් පේන්නේ ඕෆ්ලයින් විදියට. ඕෆ්ලයින් කියලා පෙන්නුවත් අනික් අය එවන මැසේජ්,කෝල්ස් නං එනවා.

    මේක හදා ගන්නේ කොහොමද? මොකද අනික් එවුන් කා ගහනවා මොකද යකෝ උබ හැම වෙලේම ඕෆ්ලයින් කියලා.

    වයිබර් එක අයින් කරලා ආපහු දාපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    windows insider dala update karanna haduwa. eth passe dakka 10 hari na bugs kiyala.
    den mage phn ekaa sarin sare update karanna notification enawa. meka nawatha ganne kohomada?

    ඉන්සයිඩර් එක අයින් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පලයන් බන් යන්න උන්ගේ අප්ඩේට් එකක් වත් හරියට එවන්නේ නැහැ උන්
    හැම නැති ඇප් එකක් ම හරි නැති නිසාද වින්ඩෝස් ස්ටෝර් එකේ නැත්තේ ?
    ඊයේ පොන් එකට අප්ඩේට් එකක් ආව එක දැම්ම විතරයි 3ර්ඩ් පාර්ටි ඇප් එකක් වත් වැඩ නැහැ
    ගේම්ස් ඔක්කොම ඉවරයි , එතකොට එකත් හොදට චෙක් කරලා වෙන්න ඇති දෙන්න ඇත්තේ ....
    android viber video calls වලට ඇවිත් ගොඩක් කල් නේ , එතකොට වින්ඩොව්ස් උන් තාම ඒ plugin eka චෙක් කරනවා වෙන්න ඇති උබ කියන විදිහට .....
    එයාල හරි ස්ලෝව් නේ අනේ

    11537810_928105653918740_3426106629744033269_n.jpg

    ඔය ඇප් එකක් වත් වැඩ නැහැ ඊයේ අප්ඩේට් එකෙන් පස්සේ
    වින්ඩෝස් ජරාව ප්‍රොමෝට් කරලා මිනිස්සු අමාරුවේ දාන්න එපා ඔයි

    වයිබර් අප්ඩේට් නැත්තේ වින්ඩෝස් ෆෝන්ස් වලට අප්ඩේට් එකක් වයිබර් එකෙන් එවපු නැති නිසාද,නැත්තම් වින්ඩෝස් ස්ටෝර් එකේ ඇප්ස් ටෙස්ට් එකේ ඩිලේ එකකින්ද කියන්න දන්නේ නෑ මම.
    වින්ඩෝස් ස්ටෝර් එකට දවසට ඇප්ස් 10000 වගේ ඇඩ් වෙනවා ඒත් ටෙස්ට් එක පාස් වෙන්නේ ඇප්ස් 300 වගේ ගානක්.
    වින්ඩෝස් ෆෝන්ස් අරන් සතුටින් ඉන්න මෙම්බර්ස්ලා ඕන තරම් ඉන්නවා මේ ත්‍රේඩ් එකෙ.
    උන්ට අව්ලක් තිබ්බොත් ත්‍රේඩ් එකේ දානවා.
    කරන්න පුලුවන් උදව්වක් දෙනවා අපි.
    උබ කොච්චර කෑ ගැහුවත් තේරුමක් නෑ.

    රිසෙට් කරලා අප්ඩේට් කරපන්.

    Last edited:

    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    මචන්ලා ලුමියා 535 වයිබර් වීඩියෝ කෝල් වැඩ නෑනෙ බන්:(:(....
    ඔහොම බවක් දන්නවා නම් ගන්නෙත් නෑ :(:no: අයියෝ සල්ලි:sorry:...
    මේක හදා ගන්න විකල්පයක් තියනවා නම් උදව් දෙන්න මට:baffled::oo::(.......
    oka viber team eke awlak. windows wala awlak neme.
    e nisa oka hada ganna widihak naha.
    Skype use karapan.
     
    • Like
    Reactions: akilar25

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mama hithuwa pons oya wage gon kathawak kiyai kiyala
    viber inna okkoma un skype innawada ponnayo
    phone eke contact walin 90%k viber innawa 10%k wath skype naha
    tho ponnaya kiyanne skype walata unta invite karanna kialada:growl::growl::growl:
    Ridila Hodatama. :lol:
    Signal Strength madi unma onima call ekak drop wenwa. video call ekak ganna Mobile data walata wada wifi connection ekak thama hoda.

    Viber inna un okkoma skype nathi eka mage prashnayak neme. eka unge prashnayak. :lol:

    Viber for Windows 8.1 now supports video calls

    viber-video-screen-windows-8.jpg

    Poddak ithin iwasala hitapan, PC walata update eka awa ne. Mobile walatath eyi. :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඉන්සයිඩර් එක අයින් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරපන්.

    thx :)
    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    :no:ඔව් මචන් ඇහැව්වෙ නම් නෑ තමයි...
    වයිබර් තියනවා කිව්වාහම කවුද හිතන්නෙ තිබුනට වීඩියෝ කෝල් ගන්න බැරැව ඇති කියලා:(.
    තැන්ක්ස් මචන්. රෙප්++
    Video call update ekak ei. hariyata whtzapp walata dak call feature eka awa wage.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    වයිබර් අප්ඩේට් නැත්තේ වින්ඩෝස් ෆෝන්ස් වලට අප්ඩේට් එකක් වයිබර් එකෙන් එවපු නැති නිසාද,නැත්තම් වින්ඩෝස් ස්ටෝර් එකේ ඇප්ස් ටෙස්ට් එකේ ඩිලේ එකකින්ද කියන්න දන්නේ නෑ මම.
    වින්ඩෝස් ස්ටෝර් එකට දවසට ඇප්ස් 10000 වගේ ඇඩ් වෙනවා ඒත් ටෙස්ට් එක පාස් වෙන්නේ ඇප්ස් 300 වගේ ගානක්.
    වින්ඩෝස් ෆෝන්ස් අරන් සතුටින් ඉන්න මෙම්බර්ස්ලා ඕන තරම් ඉන්නවා මේ ත්‍රේඩ් එකෙ.
    උන්ට අව්ලක් තිබ්බොත් ත්‍රේඩ් එකේ දානවා.
    කරන්න පුලුවන් උදව්වක් දෙනවා අපි.
    උබ කොච්චර කෑ ගැහුවත් තේරුමක් නෑ.

    රිසෙට් කරලා අප්ඩේට් කරපන්.

    ඉන්නවා ජීවිතේට android , apple යුස් කරපු නැති උන්
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    kisima windows phone ekaka viber video call naha

    oita hapan oi facebook app eka, eketh hena case godak thiyenawa

    dan methana inna un kiyai viber hari naha wena app ekak use karanna kiyala

    Uben ahanne. Android wala mulin sinhala penune nathi eka Android wala awlakda? nath nam apps hadapu unge awlakda?

    Danatath zony android flagship wala sinhala penne nathi eka Android walada nath nam wena party ekaka awlakda?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉන්නවා ජීවිතේට android , apple යුස් කරපු නැති උන්

    ඔය දෙකම යුස් කරලා වින්ඩෝස් යුස් කරන අය ඉන්නවා මේ ත්‍රේඩ් එකේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඔය දෙකම යුස් කරලා වින්ඩෝස් යුස් කරන අය ඉන්නවා මේ ත්‍රේඩ් එකේ.

    e boru ban kiyanne, meke inne uba wagema anathayo set ekak, hariyata smart phone ekak kiyanne mokakda kiyala danne nathi
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉන්නවා ජීවිතේට android , apple යුස් කරපු නැති උන්

    මම මගේම කියලා Apple, Android පාවිච්චි කරලා නම් නැහැ, ඒත් ඕන තරම් ඒවා අල්ලලා වැඩ කරලා තියෙනවා, මම ඇපල් එකට කැමති නැහැ, එකක් ගාන වැඩී, අනික යූසර් ෆ්රෙන්ඩ්ලි මදි, ඇන්ඩ්‍රොයිඩ් නම් මට චීප් ලුකින්, ඒ නිසා මට සෙට් උනේ වින්ඩෝස්, ඒ නිසා මම කියන්නේ නැහැ අනිත් ඒවා නරකයි කියලා, මම කියන්නේ මම කැමති නැහැ කියලා..
    වින්ඩෝස් ෆෝන් මම දැන් අවුරුදු 2ක් පාවිච්චි කරනවා.. මට නම් කියන්න තරම් ලොකු අවුලක් නැහැ.. ඒත් ප්‍රශ්න නැතුවම නෙමෙයි.. මම කියන්නම් මට තියෙන ප්‍රශ්න..

    1. කෝල් රෙකෝඩර් එකක් නැහැ.. මට ඕනම දෙයක් ඒක..
    2. ඇප් ලොක් කරන්න බැහැ, (ශෝට් කට් එක විතරයි පුළුවන්)
    3. කෝල් කරන අනිත් කෙනා Waiting හිටියට අපිට Notification එක පෙන්නන්නෙ නැහැ..
    4. මට මැසේජ් ගහන්න ලේසි කීබෝඩ් එක තමයි නම්බර් එක දෙතුන්පාර ඔබලා ඉංග්‍රීසි අකුරු ගහන කීබෝඩ් එක, ඒකේ නම දන්නේ නැහැ, ඒ විදිය නැහැ, ඒක මාර ලේසි ස්පීඩ් ටයිප් කරන්න..
    දැනට මෙච්චරයි මතක, මේවත් එනවනම් ගොඩම තමයි..
     
    1 saha 4 Win 10 wala sita enawa.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    පලයන් බන් යන්න උන්ගේ අප්ඩේට් එකක් වත් හරියට එවන්නේ නැහැ උන්
    හැම නැති ඇප් එකක් ම හරි නැති නිසාද වින්ඩෝස් ස්ටෝර් එකේ නැත්තේ ?
    ඊයේ පොන් එකට අප්ඩේට් එකක් ආව එක දැම්ම විතරයි 3ර්ඩ් පාර්ටි ඇප් එකක් වත් වැඩ නැහැ
    ගේම්ස් ඔක්කොම ඉවරයි , එතකොට එකත් හොදට චෙක් කරලා වෙන්න ඇති දෙන්න ඇත්තේ ....
    android viber video calls වලට ඇවිත් ගොඩක් කල් නේ , එතකොට වින්ඩොව්ස් උන් තාම ඒ plugin eka චෙක් කරනවා වෙන්න ඇති උබ කියන විදිහට .....
    එයාල හරි ස්ලෝව් නේ අනේ

    11537810_928105653918740_3426106629744033269_n.jpg

    ඔය ඇප් එකක් වත් වැඩ නැහැ ඊයේ අප්ඩේට් එකෙන් පස්සේ
    වින්ඩෝස් ජරාව ප්‍රොමෝට් කරලා මිනිස්සු අමාරුවේ දාන්න එපා ඔයි

    උඹ දැන ගන්න ඹ්න උඹ ගන්න දේ ගැන හොඳට හොයල බලල ගන්න.කවුරු මොන ටෝක් දුන්නත් උඹ ගත්ත ෆෝන් එක උඹ නෙ පාවිච්චි කරන්නෙ ඇඩ්වයිස් දීපු එකා නෙවෙයිනෙ . හැමෝම ෆෝන් පාවිච්චි කලාට උඹේ අවශ්‍යතාව එකක් මගේ අවශ්‍යතාවය වෙන එකක්. ඒ නිසා උඹේ අවශ්‍යතාවය අනුව ෆෝන් එකක් ගත්තනම් අතන මෙතන එක එකාට බැන බැන ඉන්න වෙන්නෙ නෑ නෙ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Office Preview In Windows Mobile 10

    Bus eke yana gaman, Bed eke idan Mal kadana gaman, Report ekak hadanna, edit karanna, Presentation ekak hadanna, edit karanna, balanna Fattama lesi. :cool::cool:

    PC eke idan report eka hadala Phone eka copy karalath, Bluetooth karath, One drive ekata save kalath ekai. :cool:

    Karunakara Picture eka matha click kara, eya wishala kara bala ganna

    Thank You :oo:
     
    Last edited:
    Status
    Not open for further replies.