දිග නිසා මම ඇහුවේ නැ වැඩත් එක්ක. ෆොන් එකට දාගත්තා පස්සේ අහන්න.uba ahuwe nadda recording eka..flight eken kiyana ewa ahune na..controller kiyan ewa ahuna

දිග නිසා මම ඇහුවේ නැ වැඩත් එක්ක. ෆොන් එකට දාගත්තා පස්සේ අහන්න.uba ahuwe nadda recording eka..flight eken kiyana ewa ahune na..controller kiyan ewa ahuna

Ginthaka කියන්නෙ එයාර්පොට් එකේ ඉන්න එකෙක්ද? ඌ යාහූ එකට කමෙන්ට් කරලා තියෙන්නේ වින්ග් ක්රැක් එකක් කියලා. ඒ ඇත්තද?
http://news.yahoo.com/emirates-a380-makes-emergency-landing-colombo-052002258.html
දිග නිසා මම ඇහුවේ නැ වැඩත් එක්ක. ෆොන් එකට දාගත්තා පස්සේ අහන්න.![]()

බනින එක නම් වැරදියි. ක්රැශ් උනේ නැනේ. යකඩ ගොඩවල් ලෙඩ දෙන එක ඉතින් සාමාන්යයිනේ. ඒත් අර පොඩි එකෙක් තනියෙන් ගිහින් ඉන්නවා කියන අම්මා නම් පව්. එමිරේට්ස් උන් ඇයි අප්ඩේට් දිලා නැත්තේ.. ඒක වැරදියි.http://www.flightradar24.com/data/flights/ek413/#6a02d21
kattiya baninawa Emirate lata twitter wala
https://twitter.com/search?q=EK413&src=typd
බනින එක නම් වැරදියි. ක්රැශ් උනේ නැනේ. යකඩ ගොඩවල් ලෙඩ දෙන එක ඉතින් සාමාන්යයිනේ. ඒත් අර පොඩි එකෙක් තනියෙන් ගිහින් ඉන්නවා කියන අම්මා නම් පව්. එමිරේට්ස් උන් ඇයි අප්ඩේට් දිලා නැත්තේ.. ඒක වැරදියි.

rumor ekak kiyalane dala thiynne...atc walin ahune..vabin eke smoke ekak kiyala..wing crack ekakin smoke ekak enna widihak nane

බනින එක නම් වැරදියි. ක්රැශ් උනේ නැනේ. යකඩ ගොඩවල් ලෙඩ දෙන එක ඉතින් සාමාන්යයිනේ. ඒත් අර පොඩි එකෙක් තනියෙන් ගිහින් ඉන්නවා කියන අම්මා නම් පව්. එමිරේට්ස් උන් ඇයි අප්ඩේට් දිලා නැත්තේ.. ඒක වැරදියි.
සන්ඩේ ටයිම්ස් එකේ කියන්නේ ප්ලේන් එක ගියා කියලා. ඒ අද සීන් එක නෙමෙයිද?උන් කියන හැටියට ෆ්ලයිට් එක දැන් කටුනායක තියෙන්නේ කෲ එකක් නැති නිසාලු..hithuwata wada case eka serious wage neh
සන්ඩේ ටයිම්ස් එකේ කියන්නේ ප්ලේන් එක ගියා කියලා. ඒ අද සීන් එක නෙමෙයිද?උන් කියන හැටියට ෆ්ලයිට් එක දැන් කටුනායක තියෙන්නේ කෲ එකක් නැති නිසාලු..
සන්ඩේ ටයිම්ස් එකේ කියන්නේ ප්ලේන් එක ගියා කියලා. ඒ අද සීන් එක නෙමෙයිද?උන් කියන හැටියට ෆ්ලයිට් එක දැන් කටුනායක තියෙන්නේ කෲ එකක් නැති නිසාලු..

oya lanakwe news papers wala thiyana ewa nam sure karanna baඒකනේ බන්.. උන් දන්න ඉලව්ව.. රිපොටර්ලා නිකන් ලියනවද කොහෙද?airline said passengers were being transferred to other Emirates flights.
oya lanakwe news papers wala thiyana ewa nam sure karanna ba

ada yanne nathi wei wage![]()
ඒකනේ බන්.. උන් දන්න ඉලව්ව.. රිපොටර්ලා නිකන් ලියනවද කොහෙද?![]()

nathi wei nea emirate ekan technical team ekak awith balala aran yai boho wita

අපිට තියාගන්නලු. එමිරේට්ලට එපාලු..ada yanne nathi wei wage![]()

ශුවර් තව ටිකකින් එමිරේට්ස් ටෙක් ටීම් එකක් ඩුබායි වලින් බැහැලා ඔක අටවලා අරන් යයි. මෙහේ තියන්නේ නැ ෆ්ලයි කරන්න පුලුවන් නම්..nathi wei nea emirate ekan technical team ekak awith balala aran yai boho wita
අපිට තියාගන්නලු. එමිරේට්ලට එපාලු..![]()