✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Ginthaka කියන්නෙ එයාර්පොට් එකේ ඉන්න එකෙක්ද? ඌ යාහූ එකට කමෙන්ට් කරලා තියෙන්නේ වින්ග් ක්‍රැක් එකක් කියලා. ඒ ඇත්තද?

    http://news.yahoo.com/emirates-a380-makes-emergency-landing-colombo-052002258.html

    rumor ekak kiyalane dala thiynne...atc walin ahune..vabin eke smoke ekak kiyala..wing crack ekakin smoke ekak enna widihak nane
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බනින එක නම් වැරදියි. ක්‍රැශ් උනේ නැනේ. යකඩ ගොඩවල් ලෙඩ දෙන එක ඉතින් සාමාන්යයිනේ. ඒත් අර පොඩි එකෙක් තනියෙන් ගිහින් ඉන්නවා කියන අම්මා නම් පව්. එමිරේට්ස් උන් ඇයි අප්ඩේට් දිලා නැත්තේ.. ඒක වැරදියි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බනින එක නම් වැරදියි. ක්‍රැශ් උනේ නැනේ. යකඩ ගොඩවල් ලෙඩ දෙන එක ඉතින් සාමාන්යයිනේ. ඒත් අර පොඩි එකෙක් තනියෙන් ගිහින් ඉන්නවා කියන අම්මා නම් පව්. එමිරේට්ස් උන් ඇයි අප්ඩේට් දිලා නැත්තේ.. ඒක වැරදියි.

    :yes::yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    බනින එක නම් වැරදියි. ක්‍රැශ් උනේ නැනේ. යකඩ ගොඩවල් ලෙඩ දෙන එක ඉතින් සාමාන්යයිනේ. ඒත් අර පොඩි එකෙක් තනියෙන් ගිහින් ඉන්නවා කියන අම්මා නම් පව්. එමිරේට්ස් උන් ඇයි අප්ඩේට් දිලා නැත්තේ.. ඒක වැරදියි.

    hithuwata wada case eka serious wage neh
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hithuwata wada case eka serious wage neh
    සන්ඩේ ටයිම්ස් එකේ කියන්නේ ප්ලේන් එක ගියා කියලා. ඒ අද සීන් එක නෙමෙයිද?උන් කියන හැටියට ෆ්ලයිට් එක දැන් කටුනායක තියෙන්නේ කෲ එකක් නැති නිසාලු..
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සන්ඩේ ටයිම්ස් එකේ කියන්නේ ප්ලේන් එක ගියා කියලා. ඒ අද සීන් එක නෙමෙයිද?උන් කියන හැටියට ෆ්ලයිට් එක දැන් කටුනායක තියෙන්නේ කෲ එකක් නැති නිසාලු..

    Latest photo
    35QaGH7.jpg
    [/IMG]
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සන්ඩේ ටයිම්ස් එකේ කියන්නේ ප්ලේන් එක ගියා කියලා. ඒ අද සීන් එක නෙමෙයිද?උන් කියන හැටියට ෆ්ලයිට් එක දැන් කටුනායක තියෙන්නේ කෲ එකක් නැති නිසාලු..

    airline said passengers were being transferred to other Emirates flights.

    :dull::dull: oya lanakwe news papers wala thiyana ewa nam sure karanna ba
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒකනේ බන්.. උන් දන්න ඉලව්ව.. රිපොටර්ලා නිකන් ලියනවද කොහෙද? :baffled:

    නිවුස් එක දිග මදි වගේ නම් බොරු ටිකක් ලියලා දානවා උන් :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    nathi wei nea emirate ekan technical team ekak awith balala aran yai boho wita
    ශුවර් තව ටිකකින් එමිරේට්ස් ටෙක් ටීම් එකක් ඩුබායි වලින් බැහැලා ඔක අටවලා අරන් යයි. මෙහේ තියන්නේ නැ ෆ්ලයි කරන්න පුලුවන් නම්..