✈✈ Aviation ✈✈

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hithapanko dan oke wing crack wela kiyala..oka fly karannath bane ethakota..repair karanna facilities na..ethakota mokada karanne :confused::confused:

    ඉන්ශුවරන්ස් ක්ලේම් කරයි එමිරේට්ස් එක. ඊට පස්සේ ෆ්ලයිට් එකේ වගකීමක් එමිරේට්ලට නැ. එතනින් එහාට ෆ්ලයිට් එක අයිති ඉන්ශුවරන්ස් එකට. ඒත් ඔක නම් එච්චර කේස් නැතුව ඇති. වින්ග් එකක් ගෙනත් හරි දායි.. කන්ඩෙම් කරන්න තරම් නම් අවුල් නැතුව ඇති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොන්ටාස් එකේ පැත්තක්ම ලොස්ට් වෙලත් උන්ගේ සී ඊ ඔ කිව්වේ, ඒක කන්ඩෙම් කරලා අතහරින්න තරම් ලාබ වාහනයක් නෙමෙයි කියලා. ඒ නිසා ඔක අරන් යයි.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉන්ශුවරන්ස් ක්ලේම් කරයි එමිරේට්ස් එක. ඊට පස්සේ ෆ්ලයිට් එකේ වගකීමක් එමිරේට්ලට නැ. එතනින් එහාට ෆ්ලයිට් එක අයිති ඉන්ශුවරන්ස් එකට. ඒත් ඔක නම් එච්චර කේස් නැතුව ඇති. වින්ග් එකක් ගෙනත් හරි දායි.. කන්ඩෙම් කරන්න තරම් නම් අවුල් නැතුව ඇති.

    ow ehema awlak ne..man me nikan hithuwa...wing ekak genna nam beluga ekak mehe enna one:D:D..genawath danne kohomada..facilities nane..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශුවර් තව ටිකකින් එමිරේට්ස් ටෙක් ටීම් එකක් ඩුබායි වලින් බැහැලා ඔක අටවලා අරන් යයි. මෙහේ තියන්නේ නැ ෆ්ලයි කරන්න පුලුවන් නම්..

    :yes::yes:

    hithapanko dan oke wing crack wela kiyala..oka fly karannath bane ethakota..repair karanna facilities na..ethakota mokada karanne :confused::confused:

    facilities hadala repair karanawa ;)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හ්ම්.. උබේ කතාවේ හිතන්න දෙයක් තියනවා. ඇත්තටම එහෙම උනොත් මොනවා කරයිද? :rolleyes:

    ekane bn..engine ekak wage nam replace karanna puluwan..wing ekak galola replace karanawa kiyanne
    airbus factory geniyanna one wadak..prashne thiynne kohomada geniyanne kiyana eka..wena flight ekakin adagena yanna puluwan nam awlk na:baffled::baffled:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ow ehema awlak ne..man me nikan hithuwa...wing ekak genna nam beluga ekak mehe enna one:D:D..genawath danne kohomada..facilities nane..

    full wing eka pitin mehe genne na ban..
    genawoth genne component walata galawala.. awilla cracked tika ayin karala replace karai ehema seen ekak nam
    but beluga ekak waradila hari awoth maru ne :p
    aparade wadata giyanam hoyala balanna tibba.. ape hangar eka pattata genawoth maru :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    meka comment tika balanna ko :lol::lol: Boeing fans la awith airbus walata baninawa :rofl:

    http://news.yahoo.com/emirates-a380-makes-emergency-landing-colombo-052002258.html

    I certainly would not plan any flights on Airbus. To many crashes and problems the last few years.

    I have always trusted Boeing more.

    Airbus killing and scaring passengers everyday world wide.:baffled:

    American karayange plan ekak. pahu giya Paris Airshow eken passe Airbus walata orders wadi una tawath.. ekata munta irisiya hitenna athi.. lol
    Boeing walata sapekshawa Airbus wala safety record eka hena wadi..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    full wing eka pitin mehe genne na ban..
    genawoth genne component walata galawala.. awilla cracked tika ayin karala replace karai ehema seen ekak nam
    but beluga ekak waradila hari awoth maru ne :p
    aparade wadata giyanam hoyala balanna tibba.. ape hangar eka pattata genawoth maru :)

    Wing eka full length eken neda bn enne..mn hithanne beluga ekakin arenna wena method ekak na.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    American karayange plan ekak. pahu giya Paris Airshow eken passe Airbus walata orders wadi una tawath.. ekata munta irisiya hitenna athi.. lol
    Boeing walata sapekshawa Airbus wala safety record eka hena wadi..
    ඒ උනාට ඔල් ෆීල්ට් එකම එආය්බස් වෙච්ච එකනම් හෙන රිස්ක්. බැරිවෙලාහරි එක මොඩල් එකක් ග්‍රවුන්ට් කලොත් කෙලවෙනව.