hithapanko dan oke wing crack wela kiyala..oka fly karannath bane ethakota..repair karanna facilities na..ethakota mokada karanne![]()
ඉන්ශුවරන්ස් ක්ලේම් කරයි එමිරේට්ස් එක. ඊට පස්සේ ෆ්ලයිට් එකේ වගකීමක් එමිරේට්ලට නැ. එතනින් එහාට ෆ්ලයිට් එක අයිති ඉන්ශුවරන්ස් එකට. ඒත් ඔක නම් එච්චර කේස් නැතුව ඇති. වින්ග් එකක් ගෙනත් හරි දායි.. කන්ඩෙම් කරන්න තරම් නම් අවුල් නැතුව ඇති.









