✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔක දැන් යන ප්‍රයිස් එකට කීයක් විතර වටිනවද බන්. සෙකන්ඩ් හැන්ඩ් විකුනපු එයාර්ලයින් තියනවද?

    echara na Avg $428 Million withara :dull:emirate okata eka eka ewa add karala nisa value eka thawa wadi athi :dull: ai Malaysian Airlines:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ah kattiya awilla kudalagena yai:P

    6 wenidata passe giyoth hodai

    ටෙක්නිකල් ටීම් එකේ උන්ට අත යටින් ගානක් තියලා කිව්වනම් හරි, මෙහේ වැඩ වෙන්නේ එහෙමයි කියලා.. කොලබ ටිකක් පෙන්නලා. නුවර එලියේ ඇවිදින්න එක්ක ගිහින්, ඇලක බස්සලා නාවලා, ඩුබායිවල කොහෙද ඔව්වා. :P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ටෙක්නිකල් ටීම් එකේ උන්ට අත යටින් ගානක් තියලා කිව්වනම් හරි, මෙහේ වැඩ වෙන්නේ එහෙමයි කියලා.. කොලබ ටිකක් පෙන්නලා. නුවර එලියේ ඇවිදින්න එක්ක ගිහින්, ඇලක බස්සලා නාවලා, ඩුබායිවල කොහෙද ඔව්වා. :P

    Un awila..meka hadanna ba kiyala yauda danne
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ටෙක්නිකල් ටීම් එකේ උන්ට අත යටින් ගානක් තියලා කිව්වනම් හරි, මෙහේ වැඩ වෙන්නේ එහෙමයි කියලා.. කොලබ ටිකක් පෙන්නලා. නුවර එලියේ ඇවිදින්න එක්ක ගිහින්, ඇලක බස්සලා නාවලා, ඩුබායිවල කොහෙද ඔව්වා. :P

    :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    CIangQgUYAAvaH0.jpg:large
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    උන් රිපොට් එකක් ගහයි. මාසයක්වත් යනවා කියලා. එතකොට ඊලග මාසේ එයාපොට් කොස්ට් එක කවර් සැහෙන්න A380ට පින් පිනිස. :P

    charlie apron eke parking bay ekakma nathuwa yanawane..sahena ganak gewanna wei emirates lata...habayi unta ganakwath natuwa yai
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    charlie apron eke parking bay ekakma nathuwa yanawane..sahena ganak gewanna wei emirates lata...habayi unta ganakwath natuwa yai

    monawada manda :D unge technical team eka mehata eddi mehe un okata monawa karala thiyai da danne na :rofl:
    ඔතන ඉන්න උන්ගේ ගෙවල්වල යන්න වෙයිද දන්නේ නැ ටෙක් ටීම් එකට කැලි ටික හොයාගන්න. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරාවටම, දැන් ඔක ඔහොම තියෙද්දි වගකීම තියෙන්නේ එයාර්පොට් එකටද? නැත්තම් එමිරේට්ස් එකේ ලන්කාවේ මේන්ටේනන්ස් යුනිට් එකක් ඉන්නවද?
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සිරාවටම, දැන් ඔක ඔහොම තියෙද්දි වගකීම තියෙන්නේ එයාර්පොට් එකටද? නැත්තම් එමිරේට්ස් එකේ ලන්කාවේ මේන්ටේනන්ස් යුනිට් එකක් ඉන්නවද?

    maintenance unit ekak naha bn man danna widihata..airport eke hama airline ekatama wena wenama office thiyenawa..emirates office eken thama oka hadle karanne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    maintenance unit ekak naha bn man danna widihata..airport eke hama airline ekatama wena wenama office thiyenawa..emirates office eken thama oka hadle karanne
    ඔය එන ටීම් එක කිට මරලා ඇවිත් ඔකේ රින්ගලා මජන් නාගන, ආයේ කිට මරලා ඔකේම ෆස්ට් ක්ලාස් එකේ යයි නේ බන්.. ඊරිසියයි හොදටොම බන්..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔය එන ටීම් එක කිට මරලා ඇවිත් ඔකේ රින්ගලා මජන් නාගන, ආයේ කිට මරලා ඔකේම ෆස්ට් ක්ලාස් එකේ යයි නේ බන්.. ඊරිසියයි හොදටොම බන්..

    mata me nikan apu prashnayak..dan srilankan flight walata meals denne srilankan catering ekenne...catering eka mehe nisa awlk na..danwena rataka idan eddi meals ganne kohenda bn?..e e ratawala catering unit thiyanawada hama airline ekatama:confused::confused:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඇයි බන් ek434 අද වෙන route එකක යන්නේ වෙනදට යන්නේ ලංකාව උඩින්...අද යන්නේ මාලදිවයින් උඩින්..emergency ලෑන්ඩ් කරන්න උනොත් ඉඩ නැති නිසාද දන්නේ නෑ