නැ බන්.. කොලබට එන හැම එයාර් ලයින් එකටම මීල්ස් දෙන්නේ ශ්රී ලන්කන් කේටරින් එකෙන්..mata me nikan apu prashnayak..dan srilankan flight walata meals denne srilankan catering ekenne...catering eka mehe nisa awlk na..danwena rataka idan eddi meals ganne kohenda bn?..e e ratawala catering unit thiyanawada hama airline ekatama![]()
ඒ වගේ තමා අනික් එයාර් ලයින් වලටත්. ඒ ඒ රටවලට අයත් ලොකල් කේටරින් කම්පැනිවලට ටෙන්ඩර් දීලා තියනවා. ඔක කැම විතරක් නෙමෙයි බන්. සර්විස් ක. ඉක්මන, ඔය ඔක්කොම තියෙන්න ඔනේ. මම ඩොකියුමන්ට්රියක දැක්කා. චෙෆ් එකෙක් මීල්ස් ඔක්කොම හදලා අර පෙට්ටි වලට අඩුක් කරලා අන්තිම මොහොතේ එයාර් ලයින් එකෙන් කියනව ෆ්ලයිට් එක චේන්ජ් කලා, අලුත් ෆ්ලයිට් එකට අර පරන පෙට්ටි සෙට් වෙන්නේ නැ කියලා. අරු විනාඩි ගානට චේන්ජ් කරනවා මාර කිරිල්ලක්. ඒ කේටරින් උන්ට තියන ඩෙඩ් ලයින් එක ඩිලේ උනොත් කන්ට්රැක්ට් එක අහොසියිලු..






mama dan paya bagayakata kali dakka male yana sri lankan ekak galle pathata gihn haralawa male yanawa eka area ekak maga arala wage