✈✈ Aviation ✈✈

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mata me nikan apu prashnayak..dan srilankan flight walata meals denne srilankan catering ekenne...catering eka mehe nisa awlk na..danwena rataka idan eddi meals ganne kohenda bn?..e e ratawala catering unit thiyanawada hama airline ekatama:confused::confused:
    නැ බන්.. කොලබට එන හැම එයාර් ලයින් එකටම මීල්ස් දෙන්නේ ශ්‍රී ලන්කන් කේටරින් එකෙන්..

    ඒ වගේ තමා අනික් එයාර් ලයින් වලටත්. ඒ ඒ රටවලට අයත් ලොකල් කේටරින් කම්පැනිවලට ටෙන්ඩර් දීලා තියනවා. ඔක කැම විතරක් නෙමෙයි බන්. සර්විස් ක. ඉක්මන, ඔය ඔක්කොම තියෙන්න ඔනේ. මම ඩොකියුමන්ට්‍රියක දැක්කා. චෙෆ් එකෙක් මීල්ස් ඔක්කොම හදලා අර පෙට්ටි වලට අඩුක් කරලා අන්තිම මොහොතේ එයාර් ලයින් එකෙන් කියනව ෆ්ලයිට් එක චේන්ජ් කලා, අලුත් ෆ්ලයිට් එකට අර පරන පෙට්ටි සෙට් වෙන්නේ නැ කියලා. අරු විනාඩි ගානට චේන්ජ් කරනවා මාර කිරිල්ලක්. ඒ කේටරින් උන්ට තියන ඩෙඩ් ලයින් එක ඩිලේ උනොත් කන්ට්‍රැක්ට් එක අහොසියිලු..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන් ek434 අද වෙන route එකක යන්නේ වෙනදට යන්නේ ලංකාව උඩින්...අද යන්නේ මාලදිවයින් උඩින්..emergency ලෑන්ඩ් කරන්න උනොත් ඉඩ නැති නිසාද දන්නේ නෑ
    වෙන්න ඇති. ඒත් මාලේ ඉඩ ඇත්ද බන්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇයි බන් ek434 අද වෙන route එකක යන්නේ වෙනදට යන්නේ ලංකාව උඩින්...අද යන්නේ මාලදිවයින් උඩින්..emergency ලෑන්ඩ් කරන්න උනොත් ඉඩ නැති නිසාද දන්නේ නෑ

    weather eka awul wage ban
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නැ බන්.. කොලබට එන හැම එයාර් ලයින් එකටම මීල්ස් දෙන්නේ ශ්‍රී ලන්කන් කේටරින් එකෙන්..

    ඒ වගේ තමා අනික් එයාර් ලයින් වලටත්. ඒ ඒ රටවලට අයත් ලොකල් කේටරින් කම්පැනිවලට ටෙන්ඩර් දීලා තියනවා. ඔක කැම විතරක් නෙමෙයි බන්. සර්විස් ක. ඉක්මන, ඔය ඔක්කොම තියෙන්න ඔනේ. මම ඩොකියුමන්ට්‍රියක දැක්කා. චෙෆ් එකෙක් මීල්ස් ඔක්කොම හදලා අර පෙට්ටි වලට අඩුක් කරලා අන්තිම මොහොතේ එයාර් ලයින් එකෙන් කියනව ෆ්ලයිට් එක චේන්ජ් කලා, අලුත් ෆ්ලයිට් එකට අර පරන පෙට්ටි සෙට් වෙන්නේ නැ කියලා. අරු විනාඩි ගානට චේන්ජ් කරනවා මාර කිරිල්ලක්. ඒ කේටරින් උන්ට තියන ඩෙඩ් ලයින් එක ඩිලේ උනොත් කන්ට්‍රැක්ට් එක අහොසියිලු..

    එතකොට මෙහෙන් ෆ්ලයිට් මීල්ස් දෙන්නේ ශ්‍රීලන්කන් කේටරින් එකෙන්ද :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහේ හරි කියල තියෙනවද එහෙම..මෙහෙ නම් අහස පැහැදිලි
    අහස පැහැදිලි උනාට බැ, පීඩන අවපාත තියනවා මචන්. ඒවට අහු උනාම රයිඩ් එක කචල්. එයාර් පොකට් සීන්.. ලගදි ශ්‍රී ලන්කන් එකක් පැරිස් ඉදන් එද්දි උනේ.. පොශ් කෙල්ලො තුවාලු උනාලු.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අහස පැහැදිලි උනාට බැ, පීඩන අවපාත තියනවා මචන්. ඒවට අහු උනාම රයිඩ් එක කචල්. එයාර් පොකට් සීන්.. ලගදි ශ්‍රී ලන්කන් එකක් පැරිස් ඉදන් එද්දි උනේ.. පොශ් කෙල්ලො තුවාලු උනාලු.

    :baffled::rofl::rofl::rofl: එත් මචන් route එකේ පොඩි ඩිවියේෂන් එකක් නෙවේ සැහෙන ඩිවියේෂන් එකක් වෙලානේ..route පාත් එක බලපුවම මටනම් තේරෙන්නේ කලින්ම ප්ලැන් කරලා වගේ..උන්ට අපේ route එක අපලයි වගේ දැනුනද දන්නේ නැ :rofl::rofl::P
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :baffled::rofl::rofl::rofl: එත් මචන් route එකේ පොඩි ඩිවියේෂන් එකක් නෙවේ සැහෙන ඩිවියේෂන් එකක් වෙලානේ..route පාත් එක බලපුවම මටනම් තේරෙන්නේ කලින්ම ප්ලැන් කරලා වගේ
    කොන්ටාස් එක බලහන්. මට ස්ලොව් ලොඩ් වෙන්න වෙලා යනවා. ඒක දැන් යන ටයිම් එක හරි. ඒකත් එහෙමද?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොහේ හරි කියල තියෙනවද එහෙම..මෙහෙ නම් අහස පැහැදිලි

    :baffled::rofl::rofl::rofl: එත් මචන් route එකේ පොඩි ඩිවියේෂන් එකක් නෙවේ සැහෙන ඩිවියේෂන් එකක් වෙලානේ..route පාත් එක බලපුවම මටනම් තේරෙන්නේ කලින්ම ප්ලැන් කරලා වගේ

    oya root ekath yanawa ban hitapu gaman oya wage weather case nisa thama yanne flightradar24 balahan ekak wath na e root eka ( Colombo maththala ) :D mama dan paya bagayakata kali dakka male yana sri lankan ekak galle pathata gihn haralawa male yanawa eka area ekak maga arala wage
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අහස පැහැදිලි උනාට බැ, පීඩන අවපාත තියනවා මචන්. ඒවට අහු උනාම රයිඩ් එක කචල්. එයාර් පොකට් සීන්.. ලගදි ශ්‍රී ලන්කන් එකක් පැරිස් ඉදන් එද්දි උනේ.. පොශ් කෙල්ලො තුවාලු උනාලු.

    :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මොකක් හරි වෙදර් අවුලක් ඇති.. වර්ජින් එකත් යන්නේ මාලේ හරහා..

    VOZ30
    UAE434
    UAE412

    Oya dekata isarahin AE-EDE giya ekaparata athurudahan unane 35000 ft wal melborne yana eka.. Ay dannawada
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Oya dekata isarahin AE-EDE giya ekaparata athurudahan unane 35000 ft wal melborne yana eka.. Ay dannawada

    රේඩාර් එකකෙන් කවර් වෙන ඒරියා එකේ විතරයි පෙන්නනේ ඊට පස්සේ මිසින් :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රේඩාර් එකකෙන් කවර් වෙන ඒරියා එකේ විතරයි පෙන්නනේ ඊට පස්සේ මිසින් :D
    ඔය එකක්වත් නෙමෙයි සීන් එක ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන්න යන්නේ. සමහරවිට්, ඒක වෙන්නැති ෆ්ලයිට් පල්ලෙහායින් යන්නේ..

    http://www.aljazeera.com/news/2015/06/indonesia-volcano-erupts-150626022210385.html
     
    Last edited: