✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අපේ උන්ට කියලා දෙයිද දන්නේ නැ.. එහෙම උතොත් ඊලග සැරේ ඩුබායි උන්ට නො ජොබ්..

    othana kohomath wada karnna asian countries wala un thamai wadiyen. lankawe ewun nuth athi. :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සත 10ක් අඩුවෙන් ටැන්කිය පිරෙන්න තෙල් ගහගන්න තිබුනා

    සත දහයක් නෙමෙයි නිකන් තෙල් ටිකත් ගහලා දීලා යවයි :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    othana kohomath wada karnna asian countries wala un thamai wadiyen. lankawe ewun nuth athi. :yes:
    එහෙමද? මම හිතුවේ ප්‍රන්ශකාරයො කියලා. උන්ගේ ෆ්ලීට් සයිස් එක හැටියට එයාර්බස් ටෙක්නීශියන්ලා පර්මනට් නැද්ද බන් කොම්පැනියෙන් දීලා
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    උන්ගේ ෆ්ලීට් එකේ සයිස් එක හැටියට ඔක අමතක කරලා මෙහේ දාලා ගියත් පුදුමයක් නැ..

    ඔව් තව ඕඩර්ස් 60ගානක් තියනවනේ..සෙල්ලන්ද නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊට පස්සේ ඇඩ් එකක් හදනවා 380 ක් බෑවා අරවා මේවා කියලා ලොකේ වටේ ටිවි චැනල් වල දාන්න :rofl:
    උගන්ඩා ජනාදිපති තකහනියා ලන්කාවට ඇවිත් තෙල් ගහන් ගියේ නිකන්යැ බන්.. අපූරු දන්සැල්..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඊට පස්සේ ඇඩ් එකක් හදනවා 380 ක් බෑවා අරවා මේවා කියලා ලොකේ වටේ ටිවි චැනල් වල දාන්න :rofl:

    "හම්බන්තොට අභිමානය ලොවට කියාපාමින් ලොව විශාලතම ගුවන් යානයට නොමිලයේ ඉන්දන සැපයීමට ලංකා රජය තීරණය කරයි "
    මහා හයියෙන් කියයි :baffled::P:P:rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උගන්ඩා ජනාදිපති තකහනියා ලන්කාවට ඇවිත් තෙල් ගහන් ගියේ නිකන්යැ බන්.. අපූරු දන්සැල්..

    "හම්බන්තොට අභිමානය ලොවට කියාපාමින් ලොව විශාලතම ගුවන් යානයට නොමිලයේ ඉන්දන සැපයීමට ලංකා රජය තීරණය කරයි "
    මහා හයියෙන් කියයි :baffled::P:P:rofl:

    :lol::lol::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේක ටිකක් පරන සීන් එකක් පයිලට් කාරයා වැරදි එයාපෝට් එකකට ලැන්ඩ් කරලා :rofl:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක ටිකක් පරන සීන් එකක් පයිලට් කාරයා වැරදි එයාපෝට් එකකට ලැන්ඩ් කරලා :rofl:

    ඔය වගේ ක්‍රැශ් එකක් තියනවා. පයිලට් වැරදි කොඩිනේට්ස් ගහලා, අන්තිමට පොර යන්නේ අනික් පැත්තට. ඒ අස්සේ මැච් එක අහන්න ගිහින්, ෆුල් අන්දොස් වෙනවා. අන්තිමට ඇමසොන් කැලේට වැටෙනවා.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me emirates eke maintenance gana hitha hitha innakota mathak une. kattiya dannawada danne na. danne nathi kattiyata :D

    abnHA.jpg

    issara mehema 747 engine geniccha. mehema geniyanna 5th engine pod ekak ona. non functional engine ekak thamai meka. meka option ekak hatiyata thamai boeing la dunne. boeing lai parana aircrafts wala me option eka thibba. 707, DC8 and also on Lockheed Tristar 500 :cool:
    0962210.jpg

    dan habai mehema geniyanne na. mokada freighters thiyanawa.
    Several large aircraft have an option to carry an extra engine on the wing to a remote grounded aircraft - expensive, but cheaper than cargo (it can be on a scheduled revenue flight). Put a couple of mechanics on board and the job's done in a day or two. The bad engine comes back the same way.

    dan nam habai mehema nathuwa athi. mama lagakadai nam dakala na
     
    දැනගෙන හිටියේ න් බන්. අලුත් දෙයක්.. ස්තුතියි කියලා දුන්නට. මෙහෙම කලාම බැලන්ස් එක අවුල් යන්නේ නැද්ද බන්..
     
    balance eke awula control trimming walin hadnana puluwan machan. lokuma awula thiyenne excessive drag. cruise speed adu wenawa. fuel consumption eka wadi wenawa. long trips karanakota refuel karanna wenawa maga nathara karala. habai empty aircraft ekak yawanawata wadiya or cargo ekak hire karala engine eka yawanawawta wada laabai ae destination eheka yana flight eheka engine eka amunala yawana eka
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    me emirates eke maintenance gana hitha hitha innakota mathak une. kattiya dannawada danne na. danne nathi kattiyata :D

    abnHA.jpg

    issara mehema 747 engine geniccha. mehema geniyanna 5th engine pod ekak ona. non functional engine ekak thamai meka. meka option ekak hatiyata thamai boeing la dunne. boeing lai parana aircrafts wala me option eka thibba. 707, DC8 and also on Lockheed Tristar 500 :cool:
    0962210.jpg

    dan habai mehema geniyanne na. mokada freighters thiyanawa.
    Several large aircraft have an option to carry an extra engine on the wing to a remote grounded aircraft - expensive, but cheaper than cargo (it can be on a scheduled revenue flight). Put a couple of mechanics on board and the job's done in a day or two. The bad engine comes back the same way.

    dan nam habai mehema nathuwa athi. mama lagakadai nam dakala na
    kalin danan hitiye Na..TFS :yes::yes::yes:
     
    Last edited:

    nodanna deyak TFS machan :)