අපේ උන්ට කියලා දෙයිද දන්නේ නැ.. එහෙම උතොත් ඊලග සැරේ ඩුබායි උන්ට නො ජොබ්..
othana kohomath wada karnna asian countries wala un thamai wadiyen. lankawe ewun nuth athi.

අපේ උන්ට කියලා දෙයිද දන්නේ නැ.. එහෙම උතොත් ඊලග සැරේ ඩුබායි උන්ට නො ජොබ්..

සත 10ක් අඩුවෙන් ටැන්කිය පිරෙන්න තෙල් ගහගන්න තිබුනා

othana kohomath wada karnna asian countries wala un thamai wadiyen. lankawe ewun nuth athi.![]()
එහෙමද? මම හිතුවේ ප්රන්ශකාරයො කියලා. උන්ගේ ෆ්ලීට් සයිස් එක හැටියට එයාර්බස් ටෙක්නීශියන්ලා පර්මනට් නැද්ද බන් කොම්පැනියෙන් දීලාothana kohomath wada karnna asian countries wala un thamai wadiyen. lankawe ewun nuth athi.![]()
උන්ගේ ෆ්ලීට් එකේ සයිස් එක හැටියට ඔක අමතක කරලා මෙහේ දාලා ගියත් පුදුමයක් නැ..

ඔවා ඔච්චර හදන්න තහඩු යකඩ කොහෙද බන් තියෙන්නේ..ඔව් තව ඕඩර්ස් 60ගානක් තියනවනේ..සෙල්ලන්ද නේ.

උගන්ඩා ජනාදිපති තකහනියා ලන්කාවට ඇවිත් තෙල් ගහන් ගියේ නිකන්යැ බන්.. අපූරු දන්සැල්..ඊට පස්සේ ඇඩ් එකක් හදනවා 380 ක් බෑවා අරවා මේවා කියලා ලොකේ වටේ ටිවි චැනල් වල දාන්න![]()
ඊට පස්සේ ඇඩ් එකක් හදනවා 380 ක් බෑවා අරවා මේවා කියලා ලොකේ වටේ ටිවි චැනල් වල දාන්න![]()

උගන්ඩා ජනාදිපති තකහනියා ලන්කාවට ඇවිත් තෙල් ගහන් ගියේ නිකන්යැ බන්.. අපූරු දන්සැල්..
"හම්බන්තොට අභිමානය ලොවට කියාපාමින් ලොව විශාලතම ගුවන් යානයට නොමිලයේ ඉන්දන සැපයීමට ලංකා රජය තීරණය කරයි " මහා හයියෙන් කියයි![]()

ඔය වගේ ක්රැශ් එකක් තියනවා. පයිලට් වැරදි කොඩිනේට්ස් ගහලා, අන්තිමට පොර යන්නේ අනික් පැත්තට. ඒ අස්සේ මැච් එක අහන්න ගිහින්, ෆුල් අන්දොස් වෙනවා. අන්තිමට ඇමසොන් කැලේට වැටෙනවා.මේක ටිකක් පරන සීන් එකක් පයිලට් කාරයා වැරදි එයාපෝට් එකකට ලැන්ඩ් කරලා

දැනගෙන හිටියේ න් බන්. අලුත් දෙයක්.. ස්තුතියි කියලා දුන්නට. මෙහෙම කලාම බැලන්ස් එක අවුල් යන්නේ නැද්ද බන්..me emirates eke maintenance gana hitha hitha innakota mathak une. kattiya dannawada danne na. danne nathi kattiyata
![]()
issara mehema 747 engine geniccha. mehema geniyanna 5th engine pod ekak ona. non functional engine ekak thamai meka. meka option ekak hatiyata thamai boeing la dunne. boeing lai parana aircrafts wala me option eka thibba. 707, DC8 and also on Lockheed Tristar 500
![]()
dan habai mehema geniyanne na. mokada freighters thiyanawa.
Several large aircraft have an option to carry an extra engine on the wing to a remote grounded aircraft - expensive, but cheaper than cargo (it can be on a scheduled revenue flight). Put a couple of mechanics on board and the job's done in a day or two. The bad engine comes back the same way.
dan nam habai mehema nathuwa athi. mama lagakadai nam dakala na
දැනගෙන හිටියේ න් බන්. අලුත් දෙයක්.. ස්තුතියි කියලා දුන්නට. මෙහෙම කලාම බැලන්ස් එක අවුල් යන්නේ නැද්ද බන්..
kalin danan hitiye Na..TFSme emirates eke maintenance gana hitha hitha innakota mathak une. kattiya dannawada danne na. danne nathi kattiyata
![]()
issara mehema 747 engine geniccha. mehema geniyanna 5th engine pod ekak ona. non functional engine ekak thamai meka. meka option ekak hatiyata thamai boeing la dunne. boeing lai parana aircrafts wala me option eka thibba. 707, DC8 and also on Lockheed Tristar 500
![]()
dan habai mehema geniyanne na. mokada freighters thiyanawa.
Several large aircraft have an option to carry an extra engine on the wing to a remote grounded aircraft - expensive, but cheaper than cargo (it can be on a scheduled revenue flight). Put a couple of mechanics on board and the job's done in a day or two. The bad engine comes back the same way.
dan nam habai mehema nathuwa athi. mama lagakadai nam dakala na

me emirates eke maintenance gana hitha hitha innakota mathak une. kattiya dannawada danne na. danne nathi kattiyata