2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    හිත අස්සට හිනා ගොඩක් ගෙනල්ල දුන්න
    ඔය ඇස්දෙක අමතක කර හිඳින්නේ කොහොම
    සුළඟ වගේ මා අතහැර දුරක යන්නට
    වරද මගේ රත්තරනේ කියලා දෙන්න.
    කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
    සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
    ආදරේ කියාදුන්නු ආදරී ඔයා....
    තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා
    සුවඳක් වත් නෑ මතකයේ අදනම් රැඳිලා
    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
    ජිවිතේ කියාදුන්නු ආදරී ඔයා....




     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    making-love-sign-smiley-emoticon.gif
    මගේ බැල්ලි :love::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔබතුමයි ඉසුරුඑකා තුමයි මතක් කරපු නිසා ආවේ..:Dනැත්තන් දන්නෙත් නෑ..:(

    හෑ මේ අපේ කිඹුලයියමද සැස්ලිට් කියන්නේ..?ඒ වොයිස් එකමනේ..:confused::oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පැටියා;18569063 said:
    පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා

    :P

    :P:cool: